ජර්මානු ඒකාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

mama_hitler

Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    ට්‍රම්ප් කාරයාට ඒකාධිපති ලක්ශන ඇවිත් තියෙන්නෙ උගෙම DNA වලින්. මොකද උගෙ ආච්චියි සීයයි ජර්මන් හින්දා.


    1793861891652.png
    1793861915269.png


    මුගෙ සීයනම් අඩු වයසින් මැරුනේ. මොකද පලවෙනි ලෝක යුද්දෙයි දෙවෙනි ලෝක යුද්දෙයි දෙකම කරලත් මං 56ක් හිටියා. එහෙව් එකේ මුන්ට ඒ කාලෙ මොන ප්‍රස්නද.49 හොදටම මදි.

    බිස්මාක් සීයා ප්‍රශියාව => ජර්මනිය විදිහට එක්සත් කරන්න පොඩ්ඩක් යුද්ද කලා හැබැයි කොල්ල නම් දක්සයා ඔලුවෙන් ගේම ගැහුවෙ. පස්සෙ ආපු රජාට කඩි කුලප්පුව හැදිල ඕනි උනානෙ යුද්ද කරල තව අල්ලන්න, ඌ මෝඩයා හින්ද උට අන්තිමට රජකමත් නැති උනා.

    සීයා : Frederick Trump
    උපත: March 14, 1869, Kallstadt, Germany
    විපත: May 30, 1918 (age 49 years), New York, United States

    ආචා : Elizabeth Christ Trump
    උපත: October 10, 1880, Kallstadt, Germany
    විපත: June 6, 1966 (age 85 years), Manhasset, New York, United States
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,126
    49,389
    113
    ඕකා හිරේ යයි බලේ නැති වුනහම අනිවා.පල් හොරෙක්නේ..,.ඕකාගේ පවුලම හොරු..පුතාත් හොරෙක් ගෑණිත් හොරෙක්..අනික ඕකා කුපාඩි පෙඩෝ කෙනෙක්..මැරෙනකන්ම හිරේ තමයි කවදහරි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,058
    9,344
    113
    ulan bator
    ඕකා හිරේ යයි බලේ නැති වුනහම අනිවා.පල් හොරෙක්නේ..,.ඕකාගේ පවුලම හොරු..පුතාත් හොරෙක් ගෑණිත් හොරෙක්..අනික ඕකා කුපාඩි පෙඩෝ කෙනෙක්..මැරෙනකන්ම හිරේ තමයි කවදහරි.
    ehema wene na. anna democratic un danma deal danna aran!
    americawe paksa 2k na. ekak thiyenne,

    paksa deka athulema innawa anik paksen dapu un. eeta amatharawa israel balapama thiyenawa.!
     
    • Haha
    Reactions: Bitter Truth

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,058
    9,344
    113
    ulan bator

    Clinton / Obama / Biden un loss une mokada? :-D :-D



    ඔව් හුසේන් ඔබාම මුස්ලීම්
    na ooge konaka inawa rothchild family eken apu german ganiyek
    kal markx rothchild family eke cousin kenek!

    muslim brotherhood eka hadanne Hitlar - madaperadiga inna yudewwo maranna! mulu lokema palane karanne sulu pirisak wisin!
    ------ Post added on Nov 5, 2026 at 1:12 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,126
    49,389
    113
    Clinton / Obama / Biden un loss une mokada? :-D :-D




    na ooge konaka inawa rothchild family eken apu german ganiyek
    kal markx rothchild family eke cousin kenek!
    ------ Post added on Nov 5, 2026 at 1:12 PM


    පැරදුනහම දුකට කියන කතා ඕවා නම් :D..උන් වගේද ට්‍රම්ප් කියන්නේ උබලගේ ඇමරිකාව බේරගන්න ආපු වීරයා නේද? :rofl:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,908
    9,388
    113
    එත්නිසිටි එක අනුව පොලිටිකල් මතවාද පාස් ඩවුන් වෙන්නෙ නෑ. But whatever floats your boat. Also Trump is not a genocidal maniac like you, let's not be dramatic. He's just a cunt.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,058
    9,344
    113
    ulan bator
    පැරදුනහම දුකට කියන කතා ඕවා නම් :D..උන් වගේද ට්‍රම්ප් කියන්නේ උබලගේ ඇමරිකාව බේරගන්න ආපු වීරයා නේද? :rofl:
    oo awata passe sahenna hodai! mini marana eka awurudu 75kata passe adooma wela giya! border eka full protected!

    dan thiyenne hora chanda dana eka nawathanna!



    Democractic un alaskawata hora sirisena kenek dala chanda 5000k withara hora kawa!

    mada inna denna balapam!



    London banku mafiayawa chande allala thel mila nagguwa / Soros foundation eka million 300k withara democratic pakseta pompa kara ( soros gana hoyapam - eeta passe penei lankaweta ohoma une ai kiyala )

    cheenu / iran NGO salli pompa karala thiyenawa sahenna trump elawanna!



    loketa penawata wada amaricawa bohoma durwalai. asikkithai , modai!
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,661
    113
    United States
    ට්රම්ප්ගෙ සීය 1869 Kallstadt වල ඉපදිලා තියෙන්නෙ කියලා දැක්කම ජර්මන් DNA කතාවෙ යම් ඇත්තක් තියෙනවා වගේ, ඒත් ඒකෙන් ඒකාධිපති ගති එනවා කියන්න නම් බෑනෙ
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    59
    83
    18
    ට්රම්ප්ගෙ සීය 1869 Kallstadt වල ඉපදිලා තියෙන්නෙ කියලා දැක්කම ජර්මන් DNA කතාවෙ යම් ඇත්තක් තියෙනවා වගේ, ඒත් ඒකෙන් ඒකාධිපති ගති එනවා කියන්න නම් බෑනෙ
    උබ පලයන් බොටා, උබට ඇමරිකන් විස පොවල තියෙන්නෙ