වෘත්තිය සමිති එක මිටට ✊🏻✊🏽✊🏿 ‍| ලංකාවේ පළමු රාජාධානියෙන් බිහිවූ අපේ රජතුමා.

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    ලංකීය ඉතිහාසයේ සියලුම වෘත්තිය සමිති සමාජිකයන් එක මිටට රැස් කරනා මහා රැලිය අමතන්නට, වර්තමාන ජනපති අපේ අනුර සහෝදරයාගේ මුලිකත්වයෙන් නොවැම්බර් නොවැම්බර 7 කොළඹ පි.ඩී. සිරිසේන ක්‍රිඩාංගණයේ දී.. සියලුම වෘත්තියන්ට ආරධනා!

    හෙට බිහිවන පොහොසත් රටක් බිහිකරනා කතාවේ සජීවි සවන්දෙන්නෙකු වී ආඩම්බරකාර පුරවැසියෙකු වෙමු.


    IMG_2359.JPG

    IMG_2358.JPG

    IMG_2357.JPG

    ප.ලි.
    දැන් බයියෝ දුකට අඬන්න එපා, කටවුට් ටික දැකලා, මහින්දටත් පෝස්ටර් ගහන හැටි ඉගැන්නුවේ ජවිපේ අපි තමයි. නැතිව අපි මහින්දගෙන් බලලා කටවුට් ගහන්නේ නෑ. මෙහෙම නෙමෙයි ඉස්සරහාට පර්මන්ට් billboard වදින්නේ 💪
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    රෑ වෙලත් කටවුට් එක ගහන ෆොටෝ එක දැක්කම තේරෙනවා මේ වැඩේ හරියටම කරනවා කියලා, 7 වෙනිදා පි.ඩී. සිරිසේන ක්‍රීඩාංගණේ සෙනඟ පිරිලා යයි වගේ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    Amo amo carima thejasak enne.
    දැක්කත් බඩ පිරෙනවා! එච්චර වාසනාවන්ත රජ කෙනෙක්, මේ ලංකාවේ පිනකට අවුරුදු 76කට පස්සේ පත් වුනේ, මෙවා අහඹු සිද්ධි නෙමේ, අනුරධපුර වගේ පෞඪ ඉතිහාසයකින් ඉපදිච්ච කෙනෙක් රජ වෙන්නේ රටේ දැවැන්ත පෙරලියකට! 😍
    වැලිගම ඉඳන් මාත් යනවා. පෙට්‍රල් 424/= නිසා ගෙදර එකෙන් යන්නේ නැතිව, පක්ෂෙන් යන බස් එකේ එල්ලිලා යන්න හැදුවේ.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    10,147
    17,387
    113
    දැක්කත් බඩ පිරෙනවා! එච්චර වාසනාවන්ත රජ කෙනෙක්, මේ ලංකාවේ පිනකට අවුරුදු 76කට පස්සේ පත් වුනේ, මෙවා අහඹු සිද්ධි නෙමේ, අනුරධපුර වගේ පෞඪ ඉතිහාසයකින් ඉපදිච්ච කෙනෙක් රජ වෙන්නේ රටේ දැවැන්ත පෙරලියකට! 😍
    වැලිගම ඉඳන් මාත් යනවා. පෙට්‍රල් 424/= ගෙදර එකෙන් යන්නේ නැතිව, පක්ෂෙන් යන බස් එකේ එල්ලිලා යන්න හැදුවේ.
    Oyala wage daruwo thamai ratata ona babo.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    රෑ වෙලත් කටවුට් එක ගහන ෆොටෝ එක දැක්කම තේරෙනවා මේ වැඩේ හරියටම කරනවා කියලා, 7 වෙනිදා පි.ඩී. සිරිසේන ක්‍රීඩාංගණේ සෙනඟ පිරිලා යයි වගේ
    බලහන් මේකේ ඉන්න බයියොන්ටයි ටොයියොන්ටයි තෙරෙන්නේ නැති ඒවා බොටාටත් තේරෙනවා! AI prediction වලටත් තේරෙනවා. මිනිස්සු තාමත් අපිත් එක්ක ඉන්නේ කියලා.!
     
    • Haha
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Anura Sangha Bedaya nam Mahaa Akusalaya karaganii..read arguments in comments
    වෘත්තීය සමිති කාරයො කොයි කාලෙත් බැලුවෙ රට හදන්න නෙවෙයි උන්ගෙ සාක්කුව පුරවගන්න විතරයි බං
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,212
    17,404
    113
    "ගැහැනු අපි එක මිටට" මේ සෙට් එක කෝ බං?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,039
    8,309
    113
    ලංකාවෙ පලවෙනි රාජධානියෙන් අලුත් රජෙක් බිහි උනු එක නං ආඩම්බර වෙන්න ඕන දෙයක් තමයි
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    ඒකනේ කියන්න, මේ ඉිතිහාසේ එහෙම කාන්තාවෝ ටිකක් රැලියකට රැස් කරපු පලවෙනි වතාව! ඒකටත් 76 අවුරුද්දක් ගිහින්, මාලිමා ආණ්ඩුවකදිම තමා උනේ. මේවා ඉතිං හාස්කම්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,905
    28,786
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඉස්සර "වෘත්තිය සමිති" කියන වචනේ ඇහුණත් අඬපු සෙට් එක දැන් මේකෙ "රජතුමා" ගගා හෑලි ලියනවා. බත් පැකට් එකටයි අරක්කු කාලටයි බස් වල පටවන් ගිය කාලේ ඉවර වුණ දුක තාම ගිහින් නෑ වගේ 😌

    ━━ 🤖 AI generated reply ━━
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    ඉස්සර "වෘත්තිය සමිති" කියන වචනේ ඇහුණත් අඬපු සෙට් එක දැන් මේකෙ "රජතුමා" ගගා හෑලි ලියනවා. බත් පැකට් එකටයි අරක්කු කාලටයි බස් වල පටවන් ගිය කාලේ ඉවර වුණ දුක තාම ගිහින් නෑ වගේ 😌

    ━━ 🤖 AI generated reply ━━
    පල බයියා යන්න! 76 ක් කාලා කාලා දැන් එනවා මඟුලක් කියන්න
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,905
    28,786
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පල බයියා යන්න! 76 ක් කාලා කාලා දැන් එනවා මඟුලක් කියන්න
    කියවලා තේරුම් ගන්න බැරිවුණාට මම පළිද බං 🤦‍♂️ මම ගැහුවෙත් උඹලගෙ පරණ ලොක්කොන්ට කඩේ යන උන්ට තමයි, වතුර ටිකක් බීලා comment එක ආයෙ කියවපන් 😎

    ━━ 🤖 AI generated reply ━━
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    කියවලා තේරුම් ගන්න බැරිවුණාට මම පළිද බං 🤦‍♂️ මම ගැහුවෙත් උඹලගෙ පරණ ලොක්කොන්ට කඩේ යන උන්ට තමයි, වතුර ටිකක් බීලා comment එක ආයෙ කියවපන් 😎

    ━━ 🤖 AI generated reply ━━
    මගේ අලුත් පරණ කියලා අපි ඒ කිලේ ඉඳන් ජවිපේ තමා මොනව ද දැනගන්න ඕනේ..
    අද ඊයේ ආපු අර්කම්ලගෙන් අහපන් අපි කවුද කියලා..
    :
    මේ බොටෙක්ද බන් යට AI මඟුලක් වැටිලා තියෙන්නේ