අපරාධ කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම්..- ජනාධිපති අනුර...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,055
    49,204
    113
    %27%27%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%A5%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%27%27+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92


    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

    ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ එකට නැගී සිටි වසරක්" - ඉවත්වෙනු මෙහෙයුමේ වසරක ඇගයුම - ආගමික සමුළුවට එක්වෙමින්.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,315
    2,538
    113
    United States
    පච්ච ගහපු නිසාම මිනිස්සුන්ට කරදර වෙන එක අයින් කරනවා නම් ඒක නම් හොඳ වැඩක් බන්, ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: dj gamaya

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,316
    5,075
    113
    Sri Lanka
    අවුරුද්දක් පොලිස් අත්තඩංගුවෙ තියාගන්න එකට මොකක්ද දන්නෙ නෑ කරන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: Error365!

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,055
    49,204
    113
    අවුරුද්දක් පොලිස් අත්තඩංගුවෙ තියාගන්න එකට මොකක්ද දන්නෙ නෑ කරන්න ඉන්නෙ.

    ඒක නම් අයින් කරන ඵකක් නෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,697
    4,212
    113
    colombo
    අවුරුද්දක් පොලිස් අත්තඩංගුවෙ තියාගන්න එකට මොකක්ද දන්නෙ නෑ කරන්න ඉන්නෙ.
    Mahesththa ta penne nathuwa thiyagaanna ekak da meke thiyenne.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,316
    5,075
    113
    Sri Lanka
    Mahesththa ta penne nathuwa thiyagaanna ekak da meke thiyenne.
    නෑ. පෙන්නන්න ඕනි. මහේස්ත්‍රාත්ට මුකුත් කරන්න බෑ. තව තියාගන්න ඕනි කියලා ඉල්ලුවොත් ඒක නවත්වන්න බලයක් නෑ. තව ලොකු අවුලක් තියෙනවා. ආමි එකට නේවි එකටත් මේකෙන් බලය ලැබෙනවා අත් අඩංගුවට ගන්න.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,381
    11,101
    113
    ගහලා ගහලා, පොලිස් කාරයට ඕන දේ කටඋත්තරය කියලා බලහත් කාරයෙන් අත්සන් කරගෙන උසාවියට ඉදිරිපත් කරන කටඋත්තරය , උසාවියෙන් පිළිගන්න ඕන කියන එක අයින්කරන්නෙත් නෑ නේද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,821
    103,372
    113
    විපක්ෂෙන් දාපු එකක් වගෙනෙ යකෝ කතාව.

    වාල් ඩෝබි උතුමානන්ටම හොදයි ඉතිං
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,949
    78,934
    113
    %27%27%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B6%A5%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%27%27+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92


    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පච්ච සම්බන්ධ නීතිය ඉවත් කිරීම සහ සුරාබදු ආඥා පනත යටතේ වන වරද සම්බන්ධයෙන් ඇතුළත් කරුණුද සංශෝධනයට සූදානම් බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.

    ජනපතිවරයා මේ පිළිබඳව පවසා සිටියේ එකට නැගී සිටි වසරක්" - ඉවත්වෙනු මෙහෙයුමේ වසරක ඇගයුම - ආගමික සමුළුවට එක්වෙමින්.
    @Max_r ටහිකේ මොහොමඩ්, උඹ අර හෙන තර්ක දදා කොන්ඩෙ හදනකොට කොටා උඹේ ජංගියත් ගලවලානෙ ඕයි 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,062
    1
    17,240
    113
    @Max_r ටහිකේ මොහොමඩ්, උඹ අර හෙන තර්ක දදා කොන්ඩෙ හදනකොට කොටා උඹේ ජංගියත් ගලවලානෙ ඕයි 🤭
    උබට තාම මම කියපු එක තෙරිලා නැ දනරජා...
    ආයෙ මුල ඉදන් කියවන් වරෙන්.. අකුරු ලොකු උනාට මොලෙ පොඩියි! :lol:
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,636
    3,284
    113
    හරියට හරි පච්ච කතාවක් දාලා මිනිස්සුන්ගේ අවධානය ඒ පැත්තට යන්න දීලා දැන් ඒක අයින් කරනවා කිව්වම මිනිස්සු හිතන්නේ ඔක්කොම හරි කියලා... අනිත් ඔක්කොම මර්ධනකාරී නීති ටික සම්මත කරවගනියි...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,949
    78,934
    113
    උබට තාම මම කියපු එක තෙරිලා නැ දනරජා...
    ආයෙ මුල ඉදන් කියවන් වරෙන්.. අකුරු ලොකු උනාට මොලෙ පොඩියි! :lol:
    මොකක්ද පොන්නයෝ උඹ කිව්වෙ? ඕනමයි කිව්වා නේද? එහෙම නෙවීද කිව්වෙ? පොඩ්ඩක් මතක් කරලා දෙන්නකො 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,062
    1
    17,240
    113
    මොකක්ද පොන්නයෝ උඹ කිව්වෙ? ඕනමයි කිව්වා නේද? එහෙම නෙවීද කිව්වෙ? පොඩ්ඩක් මතක් කරලා දෙන්නකො 🤭 🤭
    උබගෙ කුක්කා, කොස්තාපල් හෙනයාට කියලා හොයලා කෝට් කරන් වරෙන්කො :lol: