SLT PEO TV ඇප් එක ස්මාර්ට් TV එකකට

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,124
    1,557
    113
    SLT PEO TV ඇප් එක ස්මාර්ට් TV එකකට දාලා වැඩ කරන්න පුලුවන්ද?
    දැනටමත් PEO TV කනෙක්ෂන් එකක් තියෙනවා නම් username password වලට දෙන්නේ මොනවද?
    කස්ටමර් එකෙන් අහපුවාම එහෙම බලන්න බෑ ලු.
    එතකොට මේ ඇප් එක තියෙන්නේ මොකටද? :rolleyes:

    මේ ඇප් එක
    Screenshot 2026-11-05 180652.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,646
    113
    United States
    ඔය screenshot එකේම තියෙන්නේ 'available for some of your devices' කියලා — Android TV එකකට නම් දාන්න පුළුවන්. Login එකට දෙන්නේ PEO TV account එකේ username/password එක, wifi එකේ password එක නෙවෙයි
     
    • Like
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,124
    1,557
    113
    ඔය screenshot එකේම තියෙන්නේ 'available for some of your devices' කියලා — Android TV එකකට නම් දාන්න පුළුවන්. Login එකට දෙන්නේ PEO TV account එකේ username/password එක, wifi එකේ password එක නෙවෙයි
    Android TV එකකට තමයි දැම්මේ, TV එකේ ඉල්ලන username/password කොහෙන්ද බලාගන්නේ?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,124
    1,557
    113
    ඕක internet හරහා බලන්න බෑ ලු. උඹේ ONT එකේ ඉදලා CAT5 කේබල් එකක් TV එකට දෙන්න වෙනවා.
    එහෙමද.
    ටව්කන වැඩනේ මුන්ගේත් තියෙන්නේ :baffled:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,968
    26,826
    113
    Fantasy
    SLT PEO TV ඇප් එක ස්මාර්ට් TV එකකට දාලා වැඩ කරන්න පුලුවන්ද?
    දැනටමත් PEO TV කනෙක්ෂන් එකක් තියෙනවා නම් username password වලට දෙන්නේ මොනවද?
    කස්ටමර් එකෙන් අහපුවාම එහෙම බලන්න බෑ ලු.
    එතකොට මේ ඇප් එක තියෙන්නේ මොකටද? :rolleyes:

    මේ ඇප් එක
    View attachment 272143
    Gedara tv eka tibba place eka wenas karapu nisaa peotv wire adinna SLT eke unta sathi gaanak wadinna unaa.
    Ethakan mn kare TV ekta peotv app eka install karala mobitel mobile connection eken daily package ekak daapu eka.
    Peo Mobile App ekata account ekak hadaaganna phone eken. Eeke username password tv ekata diila log wenda
     
    • Love
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,124
    1,557
    113
    Gedara tv eka tibba place eka wenas karapu nisaa peotv wire adinna SLT eke unta sathi gaanak wadinna unaa.
    Ethakan mn kare TV ekta peotv app eka install karala mobitel mobile connection eken daily package ekak daapu eka.
    Peo Mobile App ekata account ekak hadaaganna phone eken. Eeke username password tv ekata diila log wenda
    බලන්නම් කරලා :yes:
     
    • Like
    Reactions: windows_ubuntu

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,143
    10,296
    113
    Android TV එකකට තමයි දැම්මේ, TV එකේ ඉල්ලන username/password කොහෙන්ද බලාගන්නේ?
    මචං මං මේක හරියටම confirm කරලා නෑ, ඒත් ඔය login එක PEO TV account එකට අදාළ එකක් මිසක් router/wifi password එක නෙවෙයි. 1212 එකට ගහලා "PEO TV Android TV app එකේ login" කියලම අහපන්, දන්නෙ නැත්නම් technical team එකට transfer කරන්න කියහන්.

    funmalaya කියපු එකත් වෙන්න පුළුවන් බං. fibre එකේ PEO TV එන්නේ normal wifi internet එකෙන් නෙවෙයි, IPTV විදිහට වෙනම එනවා. ඒ නිසා ONT එකේ PEO TV එකට තියෙන port එකෙන් TV එකට LAN cable එකක් ගහලා try කරලා බලහන් 👍
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,124
    1,557
    113
    මචං මං මේක හරියටම confirm කරලා නෑ, ඒත් ඔය login එක PEO TV account එකට අදාළ එකක් මිසක් router/wifi password එක නෙවෙයි. 1212 එකට ගහලා "PEO TV Android TV app එකේ login" කියලම අහපන්, දන්නෙ නැත්නම් technical team එකට transfer කරන්න කියහන්.
    මෙහෙම තමයි බං ඇහුවේ, උන් මෙලෝ ඉල්ලව්වක් දන්නේ නෑ වගේ ඒ ගැන. හෙට technical එකෙන් අහන්න ඕන.
    funmalaya කියපු එකත් වෙන්න පුළුවන් බං. fibre එකේ PEO TV එන්නේ normal wifi internet එකෙන් නෙවෙයි, IPTV විදිහට වෙනම එනවා. ඒ නිසා ONT එකේ PEO TV එකට තියෙන port එකෙන් TV එකට LAN cable එකක් ගහලා try කරලා බලහන් 👍
    එල
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,811
    28,695
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලොගින් වෙන්නම බැරිද මචං, නැත්නම් ලොගින් වුණාට චැනල් වැඩ නැද්ද? එන එරර් එකේ වචන ටිකයි ඇප් එකේ නමයි දාපන්, එතකොට අවුල හොයාගන්න ලේසියි.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,509
    4,137
    113
    මේකට රු 1000ක් වගේ plan එකක් ගන්න ඕනි ලු. slt එකෙන්

    PeoTVGo කියල මරු app එකක් ඉස්සර තිබ්බා . එක මුන් විනාස කරලා දැම්ම නෙහ්