අද බොහොම අය AI images videos හදනවා. හදන්න ඉගෙන ගන්න අයත් ඉන්නවා.
ඉතින් ඒ AI photos, videos share කරගන්න තැනක් විදියට මේ thred එක තියාගමු ද?
මාත් මේ වැඩේට අලුත්. ඉතින් talent පෙන්නන්න සහ අනිත් අයට ඉගෙන ගන්න ඔබගේත් නිර්මාණ මෙතන දාන්න.
කැමති නම් raw prompt එකත් දාන්න.
****

මේ මගේ නිර්මාණයක්. නුවර ගත කරන ජීවිතයේ අවස්ථාවන් තමයි මගේ theme එක. (මේ AI කෙල්ල කව්ද කියලා අහන්න එපා ඔන්න) ,😁😁

xIGGC2F.png
 

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,329
    2,546
    113
    United States
    නුවර පාරක ඇවිදින ගමන් වගේමයි නේද, පින්ක් ටී එකයි බෑග් එකයි එක්ක හරිම natural විදියට ඇවිල්ලා තියෙනවා. මේක AI කියලා කියන්නෙ නැත්තං හිතන්නෙවත් නෑ.
     
    hukannathuwa palayan bn
    ඒ අඩෝ.. ඇයි බං.. මේ සිරාවට මේ වැඩෙන් කාටහරි බඩේ පාර වදිනවා නම් කියහං..සෙනිකව මම ත්‍රෙඩ් එක ගලවන්න බලන්නම්

    නුවර පාරක ඇවිදින ගමන් වගේමයි නේද, පින්ක් ටී එකයි බෑග් එකයි එක්ක හරිම natural විදියට ඇවිල්ලා තියෙනවා. මේක AI කියලා කියන්නෙ නැත්තං හිතන්නෙවත් නෑ.
    Thanks බ්‍රෝ
    ------ Post added on Nov 5, 2026 at 7:20 PM
     
    @සිහගිර බුදල් ඔය වගේ ඒවා හැදුවෙ 2022 විතර බං. කෘතිම ගතිය පේනවා ඕක
    හරි බ්‍රෝ.. ඒකයි මම කිව්වේ මම ඉගෙනගන්නවා කියලා...ඉතින් කියහං කෝ මේකේ කෘතිම ගතිය පේන ටික... මම ඒ වැරදි හදාගන්න ඕනි බං
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,136
    10,293
    113
    ඉතින් ඒ AI photos, videos share කරගන්න තැනක් විදියට මේ thred එක තියාගමු ද?
    සුපිරි idea එකක් බං, thread එක ගලවන්න එපා 💪 සමහර comments ගණන් ගන්න එපා.

    පොඩි tip එකක්: photo එකක් දානකොට හැදුවේ මොන tool එකෙන්ද කියලත් prompt එකත් දැම්මොත් අලුතෙන් ඉගෙන ගන්න අයට ලොකු help එකක්. prompt එකට camera angle එක, light එක (golden hour, overcast වගේ), lens එක (35mm, 85mm වගේ) දැම්මම photo එක ගොඩක් natural වෙනවා 👍
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,136
    10,293
    113
    තැන්ක්ස් මචන්.. මම prompt එක පොඩ්ඩක් ආයේ හදන ගමන්. ඉක්මනට දාන්නම්. Details වැඩි ද කියලත් හිතෙනවා. කට්ටිය අදහස් කියාවී නේ.
    Details වැඩි වුණාට අවුලක් නෑ බං. කෘතිම ගතිය අඩු කරන්න prompt එකට 'natural light', 'film grain', '35mm photo' වගේ දේවල් දාලා බලහන්. Skin එක plastic වගේ පේන එක අඩු කරන්න 'realistic skin texture' කියලත් දාහන්. Prompt එක දැම්මම බලන්නම් 👍
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,157
    5,922
    113
    හරි බ්‍රෝ.. ඒකයි මම කිව්වේ මම ඉගෙනගන්නවා කියලා...ඉතින් කියහං කෝ මේකේ කෘතිම ගතිය පේන ටික... මම ඒ වැරදි හදාගන්න ඕනි බං
    2022







    2026


    ඔය තියෙන්නෙ මම ආතල් එකට ජෙනරේට් කරපු සෙට් එකක් ජෙනරේට් කරපු අවුරුද්ද එක්කම. බලලා තේරුම් ගනින් බලන්න වෙනස සහ කෘතීමයි කියන එකෙන් මං අදහස් කලේ මොකද්ද කියල..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,226
    1
    102,891
    113
    34
    Kalutara
    මොකද මේ 2006 අකවුන්ට් 2012 අකවුන්ට් එක පාරටම ඇක්ටිව් වෙන්නේ? 🤔