Bitcoin දෑවැද්ද

Pundit

Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    1793888423087.png
     
    • Love
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    Bitcoin 8.75ක් දෑවැද්දට දෙනවනම් මනමාලයො පෝලිමේ ඉඳී, crypto දන්නෙ නැති එකාට දුවගෙන්ම අහගන්න කියලත් තියෙනවනෙ 😅
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    989
    1,049
    93
    Bitcoin 8.75ක් දෑවැද්දට දෙනවනම් මනමාලයො පෝලිමේ ඉඳී, crypto දන්නෙ නැති එකාට දුවගෙන්ම අහගන්න කියලත් තියෙනවනෙ 😅
    මේකේ ඉන්න එවුනුත් පෝලිමේ ඉන්න දෙවතාවක් හිතන්නේ නැහැ :lol:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,150
    10,309
    113
    8.75 BTC දෑවැද්ද ද? 😭 seed phrase එකත් එක්කම දෙනවනම් විතරයි මං පෝලිමට එන්නේ. නැත්නම් මඟුල් ගෙදර දවසේම 'wallet එක hack වුණා' කියලා අහන්න වෙයි.

    හැබැයි මචං, දෑවැද්ද crypto වලින් ගත්තොත් price එක බහින දවසට නැන්දම්මා එක්ක ප්‍රශ්න අනිවාර්යයි 💪
     
    • Haha
    Reactions: Pundit