පියුමි හන්සමාලිගේ පුතාගේ උපන්දින තෑග්ග.. 😱

wpril5

Well-known member
  • Jul 27, 2024
    719
    902
    93
    පාරෙ යන අහිංසක මනුස්සයෙක්ව හරි වෙන රියදුරෙක්ව අනතුරක් වළක්වා නොගැනීම යන විකාර නීතිය යටතේ අමාරුවේ දාන්න කලින් ඉක්මනින් ලයිට් කනුවකට තැරි ගැහිලා ගියොත් හොදයි
    🙏🙏🙏
     
    • Like
    Reactions: War Fighter

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,699
    10,619
    113
    44
    Living in an Atom
    මෝඩ අම්මා කෙනෙක්. තමන්ගේ ළමයෙක්ට බයික් එකක් වගේ දෙයක් අරන් දෙන එක අමුම අමු ගොන් වැඩක්. මූ මේකේ ගිහින් අනතුරක් කරගනියි කියල මුන්ට බයක් එන්නේ නැද්ද අම්ම කෙනෙක් වශයෙන්. අනෙක මු වගේ එකක් කවදාවත් ඉගෙන ගෙන ඉදිරියට යයි ද මේ වගේ ස්පොයිල් උනාම.
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    130
    145
    43
    Me video eka SL Police dakinna athi. Meka legally lankawe register karanna bane. Ethakota mu bike eka parata daanakotama kudalan yai
    උබල වගේ හිගන හුත්තොන්ට බැරි උනාට ලංකාවෙ ඕනෙ තරම් සල්ලි තියන උන් ඔය වගේ බයික් පදිනව. සල්ලිත් නෑ කරගන්න දේකුත් නෑ අනුනට හූල්ල හූල්ල ඉන්න විතරයි උබල දන්නෙ. හැබැයි ඉතින් හිල්ලුව කියල ඇති වැඩකුත් නෑ. :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: MARVELS_SL

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,877
    1,579
    113
    ඔය කොල්ලගෙ එඩුයුකෙශන් බැක්ග්‍රොඋන්ඩ් එක කොහොමද දන්නෙ නැද්ද? ඔච්චර සල්ලි තියෙන එකේ හොදට උගන්වන්ඩ තියෙන්නෙ. අපරදෙ(දැනට ඉගෙන ගන්නෙ නැත්තන්). ඔච්චර සල්ලි නැති උනත් ඔය වයසෙ අපිට ඔනෙ ඔනේ දෙවල් ගෙදරින් හම්බුන නිසා මට කෙලවුන හැටි හොද අත් දැකීම් තියේයි. වෙලාව කියන්නෙ කොච්චර ඉල්ලුවත් අපෙ ගෙදරින් බයික් එකක් නන් අරන් නොදුන්න එක. එකට නන් දැන් මට පුදුම සතුටුයි. එහෙනන් එක්කො හිරෙ එක්කො වලේ. මගේ ජීවිතෙ අත්දකීම් වලින් තෙරුම් ගත්ත දෙයක් තමා කොල්ලෙක්ට අඩුම එ ල් වත් ඉවර වෙනකන් ෆොන් එකක් දෙන්ඩ හොද නැ. වයස අඩුම 25 පනින කන් වත් බයික් එකක් ගන්ඩ දෙන්ඩ හොද නැ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,200
    17,379
    113
    උබල වගේ හිගන හුත්තොන්ට බැරි උනාට ලංකාවෙ ඕනෙ තරම් සල්ලි තියන උන් ඔය වගේ බයික් පදිනව. සල්ලිත් නෑ කරගන්න දේකුත් නෑ අනුනට හූල්ල හූල්ල ඉන්න විතරයි උබල දන්නෙ. හැබැයි ඉතින් හිල්ලුව කියල ඇති වැඩකුත් නෑ. :lol::lol::lol::lol::lol:
    man NZ inne kiyala umba dannawada ponnayo? mata anunta hullanna deyak na. Mage gawath tiyenawa Kawasaki zx1000 2016 ekak. $2000 une. 1000cc magic neme mehe legally padinna puluwan.

    Adu masen ipaduna umba wage mongal ponnayanta kiyana de therenne na. Man kiwwe hutto lankawe oya wage bike ekak padinna widiyak na kari police karayo kudalan yanawa. Baye gahi gahi horen padinne. Mage yaluwek innawa lankawe uta Panigale ekak tiyenne. Eka digata 5Km kwath padala na thama wate inna un complain karala hari no plate natuwa padinawa dakala hari police allan yai kiyala bayata.
     
    • Like
    Reactions: Ldy

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    420
    762
    93
    29
    Anuradhapura
    මගේක ඔහොම නෑනෙ මන් පදින්නෙත් CT එකක්

    Piumita gahapu in meke nadda ban ?
    Coco melon
    ටිං ටිං ටිං ටිං ටිං.......
    ඉස්ටෝරි ටයිම්ම්ම්ම්ම් 🤣
    ------ Post added on Nov 6, 2026 at 9:10 AM
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    130
    145
    43
    man NZ inne kiyala umba dannawada ponnayo? mata anunta hullanna deyak na. Mage gawath tiyenawa Kawasaki zx1000 2016 ekak. $2000 une. 1000cc magic neme mehe legally padinna puluwan.

    Adu masen ipaduna umba wage mongal ponnayanta kiyana de therenne na. Man kiwwe hutto lankawe oya wage bike ekak padinna widiyak na kari police karayo kudalan yanawa. Baye gahi gahi horen padinne. Mage yaluwek innawa lankawe uta Panigale ekak tiyenne. Eka digata 5Km kwath padala na thama wate inna un complain karala hari no plate natuwa padinawa dakala hari police allan yai kiyala bayata.
    :lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,822
    51,049
    113
    සේදවත්ත
    Ducati street fighter මේවා රෙජිස්ට්‍රාර් වෙන හැටි තමා බලන්න ඕනේ .
    ඌ පට්ට ලකී ලංකාවේ ඉදන් ඕකක් ලබෙන එකම එච්චර
     
    • Like
    Reactions: Inigo Montoya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,456
    12,730
    113
    Piliyandala
    මම දැක්ක ගොඩක්ම අනතුරු බයික් වලින් කරගෙන තියෙන්නේ

    හයි කැපෑසිටි කියලා හිතං පදින NS එවුන්.. සහා කෑන් ගහපූ CT100 එවුන්..

    එහෙන් මෙහෙන් බයික් පදින්න අලුතින් පටන් ගත්ත එකෙක් KAWASAKI එකක් ඇනගත්තා වගේ මතකයි..

    ඔය ලොකු බයික් වටින් බයික් පදින ගොඩක් එවුන් ඕවා වැස්සකටවත් එලියට දාන එවුන් නෙමෙහි ඒතර.ම් පරිස්සම්..


    දන්න යාලුවෙක් ගාව තියෙනව CBR එකක් ඌ පැදල ඇවිල්ල හෝදාල පිහදාලා ඇතුලට ගන්නෙ..😂 එච්කර කෙයා කරනවා 🤌
     
    • Like
    Reactions: Inigo Montoya