අවුරුදු 2ක් යනකොට කෙඳිරි ගාන්න පටන්ගත්තු ආණ්ඩු 2ක් මෑත අතීතයේ තිබ්බ
පලවෙනි එක ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව
දෙවැනි එක තඹුත්තේගම අරවින්ද දිසානායක නොහොත් අනුර දිසානායකගේ ආණ්ඩුව
වෙනස දකින්න මෝරපු මොළ ඕන වෙනවා
අපි බලමු බාලාංශ බලාපොරොත්තු
- පාරක මඩ වලක් තිබ්බොත් ඒක ඉක්මනින් හදල දිම
- පාරට බස් එකක් දාල දීම සහ හිටගෙන , හිරවෙලා යන එකට ඒසී හයි කරලා දිම සහ කාඩ් එකෙන් ගෙවන්න සලසලා දීම
- කෝච්චියේ. බස් එකේ යන ඇමතියෙක් දැක්කම පට්ට සතුටක් ඇති වීම
- අම්බුලන්ස් එකකට විතරක් පාරේ සද්දේ දාගෙන වෙට්ටු දමාගෙන යාමට ඉඩ දිම
- ජනාධිපති රටවටේ රැස්වීම් සංවිධානය කර කතා කියා කියා යන සරල කෙනෙකු වීම
- 150ට තෙල් ගහන්න අහිංසකව බලාපොරොත්තු තබා ගැනීම සහ භූමිතෙල් 450ට ගැනීම
මේ වගේ අහිංසක බලාපොරොත්තු තියෙන මිනිස්සු රටේ ඉන්නවා
කීයක් ඉන්නවද දන්නේ නැහැ ලක්ෂ 68ක් හිටියා දැන් මම හිතන්නේ ලක්ෂ 80ක් විතර මේ වගේම අහිංසක බලාපොරොත්තු තියෙන මිනිස්ස් තව එකතු වෙන්න ඕන
රටක් විදිහට ලෝකය ඉදිරියේ ඉතියෝපියාව, සුඩානය වැනි රටක් අසල සිටීම ම වටිනවා