අවශ්‍ය දේවල්
ADHD තියන එකාට කියනවා ටික දවසක් තිස්සෙ බොටෙක් හදාගන්න ඕන කියලා. දිගටම @Anyhacker ගෙ රිප්ලයි බල බල ඉන්න තියෙන්නෙ
ඔහොම ඉද්දි එක සැරේම ADHD තියන එකාගෙ hyperfocus එක පත්තු වෙනවා
ශනිකව ඒකාට රෙඩ්බුල් ටික ගහන්න දීලා
අර කලින් දැකපු @Anyhacker දාපු විදියෙ රිප්ලයි දාගෙන දාගෙන යන්න කියලා කියන්න් තියෙන්නෙ. ඕකා ලවක් දෙවක් නැතිව උදේ හවා නැතිව රිප්ලයි දාගෙන දාගෙන යනවා බොටෙක්ටවත් ලං වෙන්න බැරි phace එකකින්
ටික වෙලාවකින්(පැය දෙකක් වගේ ඇතුලත) එලකිරියෙ ඉන්න සේරටම කන්වින්ස් වෙනවා මේ බොටෙක් කියලා
කැම්පේන් වේසිගෙ පුතාල ටික තක්කු මුක්කු වෙලා තක් බීර් වෙලා PM දානවා බනිනවා කුනුහබ්බ කියනවා එක මල විකාරයයි.
- කම්පියුටරයක්
- අන්තර්ජාල සම්භන්ධතාවයක්
- රෙඩ් බුල් කීපයක්
- Claude code/Codex සබ්ස්ක්‍රිප්ශන් එකක්
- Elakiri එකවුන්ට් එකක්
- වැඩක් නැති දවස් කීපයක්
- ADHD තියන එකෙක්