කඨින දානය නිසා පන්සලක වලියක් 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,843
    9,232
    113




    හැටන් කුඩාගම ශ්‍රී විමලාරාමයේ කඨින පිංකමේදී මහා සංඝරත්නය වෙනුවෙන් පිරිනමන දානමය පිංකමට දායකයන් වෙත දුන් දන් සිට්ටුවකට එළු මස් කිලෝ තුනක් එක් කර තිබීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ දායක සභාව එළු මස් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

    මෙලෙස 'කඨින දානයට එළු මස්' ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ (04) 'අරුණ' පුවත්පත වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හැටන් කුඩාගම ශ්‍රී විමලාරාමයේ විහාරාධිපති මෛත්‍රීගම කෝලිත හිමියන් මෙලෙස අදහස් දක්වා තිබුණි.

    "මගේ විහාරස්ථානයේ වසර ගණනාවක් සිට කඨින පින්කම කරන්නේ අනෙක් පන්සල් කඨින පින්කම් කරන විදිහට නොවෙයි. මම කරන්නේ උමංදාවේ හාමුදුරුවෝ කරන විදිහට.


    උමංදාවේ හාමුදුරුවෝ දානෙට ඌරු මස්, හරක් මස් ඕනෑ දෙයක් දෙනවා. හාමුදුරුවරු වළඳන්න කැමැති ඕනෑම දෙයක් දෙන එක තමයි මම කඨින පිංකමට කරන්නේ.

    මම එළු මස් කඨිනෙට ලබාදෙන්නේ පළමුවැනි වතාවට නොවෙයි. මේ තුන් වැනි වතාව. මම කාගේවත් පන්සලක් යටතේ පාලනය වෙන්නේ නෑ. මට පන්සල භාර දුන්නා නම් ඒ පන්සල අයිති මට."


     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,891
    28,753
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උමංදාව අප්ඩේට් එක හැටන් වලටත් ගිහින් වගේ මචං 😂 ඊළඟ පාර දන් සිට්ටුව වෙනුවට මෙනු කාඩ් එකක්ම එවයි කැමති එක සිලෙක්ට් කරලා දෙන්න කියලා.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Like
    Reactions: Lakmal Bandara

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    තුන් වැනි වතාවටත් එළු මස් ඉල්ලලා තියෙනවා කියන එක තමයි මට නම් හිනා ගියේ, දායක සභාව ප්‍රතික්ෂේප කරලත් හාමුදුරුවෝ කියන්නේ උමංදාවේ විදිහට කරනවා කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,803
    35,977
    113
    තට්ටයට ඕනෙ ඔනෙ විදියට කන්න ඕනේ නම් සිවුර දාලා ගෙදර වරෙන් කියපං. පන්සලේ ඉන්නවා නම් දායකයෝ දෙන දෙයක් කාලා හිටු
     
    • Like
    Reactions: waca

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,447
    10,401
    113
    Galaha
    මස් කන එකේනම් අවුලක් දකින්නෙ නෑ මම. හැමෝටම හොඳට ප්‍රෝටීන් ගන්න විදියක් තියෙන්න ඕන.

    එලුමස් ගනන් වැඩි සීන් එක තමයි අවුල. චිකන් ඉල්ලුවනම් කට්ටිය ගේමක් නැතුවම ගිහින් දෙයි හැබැයි. දාන වලට ඉස්සර කාලේ ඉඳල තලපත් බල තෝර මාලු කෑලි කපල උයල පිලිගන්නන්නෙ ඒත් ඉතින් බැලුවාම සත්ක්ගෙ මස්නෙ.
    ------ Post added on Nov 6, 2026 at 2:12 PM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,840
    4,234
    113
    43
    Wakanda
    මෛත්‍රීගම කතෝලික හිමි
    බුදුහාමුදුරුවො රජ මැදුරේ ඉපදිලත් දායකයො දෙන දෙයක් කාල හිටියා ,
    මේ හුත්තිගෙ පුතාල සිවුර ඇදගෙන හොයන්නෙම සැප
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,317
    11,423
    113
    Forest
    නියම මෙනු එක.
    කමෝන් සාදු, ඔහොම්ම දඩ මස් කිලෝ 5කුත් දාමු.

    කොහොමත් ඔය දායකසබා උන් දැක්කම සතර පෙර නිමිති ඕනි නෑ, කෙලින්ම සසර කලකිරෙනවා :rofl:


    "මම කාගේවත් පන්සලක් යටතේ පාලනය වෙන්නේ නෑ. මට පන්සල භාර දුන්නා නම් ඒ පන්සල අයිති මට.""

    'පැවිද්ද 101: For dummies ' පොත ගහල නෑනේ තාම.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,927
    3,878
    113
    18
    Bohitiya
    හාමුදුරුවො හරි. කුනු ලොබ දායකයො ගේන කෙහෙල්මල් මැල්ලුමුයි පතොලයි රතු හාලුයි කාල එපා වෙල ඇත්තෙ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,068
    2,624
    113
    Nugegoda
    කුජිතයි නේද? ලොකු හාම්දුරුවෙන්ට තියෙන්නෙ උමංදාවට වඩින්න.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,097
    79,454
    113
    මෛත්‍රීගම කතෝලික හිමි
    බුදුහාමුදුරුවො රජ මැදුරේ ඉපදිලත් දායකයො දෙන දෙයක් කාල හිටියා ,
    මේ හුත්තිගෙ පුතාල සිවුර ඇදගෙන හොයන්නෙම සැප
    අම්ම මතක් කරලා අතේ පාර ගහලා වැඩක් බලාගෙන හිටපන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,058
    2,410
    113
    Galle
    සිවුර උස්සලා බලලා නැද්ද උ කොන කපළද කියලා....නැත්තම් ඌරෙක් අරන් පලයන්....ලේසියෙන්ම හොයාගන්න පුළුවන්...මුස්ලිම් ඇයෝ එළුවෝ හම්බානේක කනවා නේද
     
    • Like
    Reactions: waca