අධිකරණයට අපහාස කළැයි පොලිස්පතිට චෝදනා ගොනු කළ ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්!

monson

Well-known member
  • May 7, 2007
    26,585
    31,212
    113
    මාර වැඩේ ලංකාවට උනේ :lol: 🤌


    ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.

    ඒ අනුව ඒ මහතාව විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.


    - https://sinhala.adaderana.lk/news/254254

     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,674
    21,414
    113
    හස්තිශෛලපුර
    මහෙස්ත්‍රාත්තුමාට නියෝග නිකුත් කිරිමට බලය ඇත්තේ තම බලසීමාවට අදාලව පමණයි. පොලිස්පතිවරයාට නියෝග නිකුත් කල හැක්කේ ⁣අභියාචනාධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි.

    Mehema comment ekak tibba.. eka attada..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,136
    113
    හොඳ වැඩේ.
    harry potter GIF


    ගෙපි බලය තේරුම් ගන්නේ නැතුව කටයුතු කරන අයට ඔහොම තමා වෙන්නේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,989
    26,497
    113
    ඩොබියෝ කියන්නේ ඒ තීරණේ හරී කියලා.... ඔය වගේ තීරණ ගන්න තමයි පුහුණු ආයතනයකට දාල තියෙන්නේ අලුත් අය පුහුණු කරන්න....

    නීතිය නමන්නේ කයියට යටින් බොලව්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    harry potter GIF


    ගෙපි බලය තේරුම් ගන්නේ නැතුව කටයුතු කරන අයට ඔහොම තමා වෙන්නේ
    විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය

    තමන්ගෙ බලයේ සීමාව නොදන්න එවුන්ව ආයේ හදල ගන්නෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    මේක නම්.ලොකු අවුලක්. ඇත්ත විස්ත්‍රය දන්නේ නැතුව මුකුත් කියන්න බැහැ විනිසුරු. වැරදි අත්නොමතිකව වැඩ කරළාද දන්නේ නැහැ.


    හැබැයි විනිසුරු හරි නම් පොලිස් කුක්කෙක් ට යට වෙනවා කියන්නේ ලොකු සීන් එකක්.

    අ.සෙ කෝ ලොක්කා වෙන්නේ අගවිනිසුරු. හැබැයි. 22 එක්ක එතුමා ගැන ත පොඩි සැකයක් තියනවා හැබයි කලින් හෙන තදට වැඩ කළ කෙනෙක් මෙයා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය

    තමන්ගෙ බලයේ සීමාව නොදන්න එවුන්ව ආයේ හදල ගන්නෙ
    අප්පා, චීනේ වගේ. චීන්නුත් ආපහු පන්ති පහ උගන්වනවා උන්ගේ උදහසට ලක්වුණු උන්ට.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,421
    21,609
    113
    ප්‍රජාතන්ත්‍රවාදය. අපේ අනුර විපස්ස මන්ත්‍රී තුමා හිටියනම් පොලොවෙ පස් කාලා. හතර පැත්තෙන් වමාරලා. පරසක්වල ගහනවා එහෙනම්. :baffled: :baffled: :baffled:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් තියෙන්නෙ ඉතින් අලුතින් එන උන්ට "පොලිස්පති එක්ක හැප්පිලා ට්‍රාන්ස්ෆර් එකක් ගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද" කියන සබ්ජෙක්ට් එක උගන්නන්න තමයි 😂 සුපිරි සිස්ටම් චේන්ජ් මචං මේවා!

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    මාර වැඩේ ලංකාවට උනේ :lol: 🤌


    ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.

    ඒ අනුව ඒ මහතාව විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට ස්ථාන මාරු කර යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පියවර ගෙන ඇත.


    - https://sinhala.adaderana.lk/news/254254


    ස්වාධීන කොමිසම හොඳටම කරන අවස්ථවක්..

    කවුද ඒකාධිපතිය කිව්ව... නෑ එයා එහෙම නෑ බාම්.....

    @amila325 ඉඦු ඉඦු... කෝ මේ කට කන බල්ලා.... @gmsiriwardana එක්ක හැමින්නෙන්න් ගියාද ?
    ------ Post added on Nov 6, 2026 at 4:47 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්පා, චීනේ වගේ. චීන්නුත් ආපහු පන්ති පහ උගන්වනවා උන්ගේ උදහසට ලක්වුණු උන්ට.
    බලමු මහේස්ත්‍රාත් කෙනෙකුට තමන්ගෙ බල ප්‍රදේශයෙන් පිටට බලපාන නියෝග දෙන්න පුළුවන් ද කියල ඉස්සරහට තීන්දු වෙයි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    බලමු මහේස්ත්‍රාත් කෙනෙකුට තමන්ගෙ බල ප්‍රදේශයෙන් පිටට බලපාන නියෝග දෙන්න පුළුවන් ද කියල ඉස්සරහට තීන්දු වෙයි
    මී හාරාකෝ මෙතන mc එකෙන්Ac එකට ඉල්ලීමක් කරලා. තියෙන්නේ මෙයා අධිකරණ නියෝග පිලිපැඩලා. නැහැ. අධිකරණයට අපහාස කිරීමක් පිළිබද ව නියෝගයක් දෙන්න කියලා.


    අධිකරණයට අපහාස සම්බදයනේ. අධිකරණ බලය දීලා තියෙන්නේ Ac එකටයි sc ඒකටයි


    කිසිම අධිකරණ බලය ඉක්මවීමක් නැහැ.


    කඩේ යනකොට හරියට පලයන්. එකම දේ. මෙතන මෙහෙම ඉල්ලීමට හේතු වූ කරුණු මොනාද කියන එක. ??? හරිද වැරදි ද විතරයි


    ඒ දේවල් හරි නම්


    අපි කට කැඩෙන කම් කෑගහුවී 22 කියන්නේ අල්ලසක් කියලා ඔන්න ඇස් පනා පිටම තියෙනවා එකේ ප්තිපල.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    බලමු මහේස්ත්‍රාත් කෙනෙකුට තමන්ගෙ බල ප්‍රදේශයෙන් පිටට බලපාන නියෝග දෙන්න පුළුවන් ද කියල ඉස්සරහට තීන්දු වෙයි
    තේරුමක් නැති කතාවක් බන්, විත්තිකාරයා පොලිස්පති. උගේ බලප්‍රදේශයට ඔය මහේස්ත්‍රාත් බලප්‍රදේශය නැද්ද?
     
    • Like
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මී හාරාකෝ මෙතන mc එකෙන්Ac එකට ඉල්ලීමක් කරලා. තියෙන්නේ මෙයා අධිකරණ නියෝග පිලිපැඩලා. නැහැ. අධිකරණයට අපහාස කිරීමක් පිළිබද ව නියෝගයක් දෙන්න කියලා.


    අධිකරණයට අපහාස සම්බදයනේ. අධිකරණ බලය දීලා තියෙන්නේ Ac එකටයි sc ඒකටයි


    කිසිම අධිකරණ බලය ඉක්මවීමක් නැහැ.


    කඩේ යනකොට හරියට පලයන්. එකම දේ. මෙතන මෙහෙම ඉල්ලීමට හේතු වූ කරුණු මොනාද කියන එක. ??? හරිද වැරදි ද විතරයි


    ඒ දේවල් හරි නම්


    අපි කට කැඩෙන කම් කෑගහුවී 22 කියන්නේ අල්ලසක් කියලා ඔන්න ඇස් පනා පිටම තියෙනවා එකේ ප්තිපල.

    ඔන්න අදත් ආව නොදන්නකම ප්‍රදර්ශනය කරන්න.
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    තේරුමක් නැති කතාවක් බන්, විත්තිකාරයා පොලිස්පති. උගේ බලප්‍රදේශයට ඔය මහේස්ත්‍රාත් බලප්‍රදේශය නැද්ද?
    ඕකා මිහාරකෙක්. මෙච්චර ටෙක් පැත්ත දාන්න එකා ebuddy සීන් එක සුද්ද කරන්න ගිහින් නාගත්ත එකා නේ. තොප්ලෝල්ලා

    අමිලයා බොටෙක් වුණත් පොඩ්ඩක් හරි ආතල් එකක් තියෙනවා

    ඔන්න අදත් ආව නොදන්නකම ප්‍රදර්ශනය කරන්න.
    දන්න එකා කියපන්කෝ එනම්
    ------ Post added on Nov 6, 2026 at 5:33 PM