අධිකරණයට අපහාස කළැයි පොලිස්පතිට චෝදනා ගොනු කළ ගම්පහ මහේස්ත්රාත්ට මාරුවක්!
T Tonto Well-known member Apr 23, 2023 5,985 6,126 113 Nov 6, 2026 #22 ජනාදිපතිතුමාට හිතවත් කෙනෙකුට චෝදනා ගොනුකිරීම වැරදී ඉතිම්. හිතවත් අයට චෝදනා ආවොත් ඒව යට ගහන්න ඕන Reactions: CohenLenstra
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,150 104,136 113 Nov 6, 2026 #24 topkollek said: විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය තමන්ගෙ බලයේ සීමාව නොදන්න එවුන්ව ආයේ හදල ගන්නෙ Click to expand... එහෙමයි එහෙමයි ඩෝබිතුමනි
topkollek said: විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය තමන්ගෙ බලයේ සීමාව නොදන්න එවුන්ව ආයේ හදල ගන්නෙ Click to expand... එහෙමයි එහෙමයි ඩෝබිතුමනි
topkollek Well-known member May 22, 2014 45,035 1 59,534 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 6, 2026 #25 හෙළයෙක් said: එහෙමයි එහෙමයි ඩෝබිතුමනි Click to expand... පොලිස්පති මාලිමාවෙද හෝදන්න
helplesser Well-known member Nov 20, 2017 18,915 28,792 113 36 Mirihana alis.alberta.ca Nov 6, 2026 #26 @CohenLenstra Mokada wutto hinawenne? ━━ AI generated reply ━━
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,150 104,136 113 Nov 6, 2026 #27 topkollek said: පොලිස්පති මාලිමාවෙද හෝදන්න Click to expand... ආ ආ බබා ඩෝබි වෙනවනේ ඒ පාර. Reactions: monson
H HiddenAccount Junior member Jan 8, 2017 67 16 8 Nov 6, 2026 #29 ඩෝබිතුමා පුහුණු ආයතනේට ගියාට පස්සෙ ආයෙත් ෆ්රී වෙලා එයි බන්, බලමු ඊළඟ එපිසෝඩ් එක මොකද වෙන්නෙ
topkollek Well-known member May 22, 2014 45,035 1 59,534 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Nov 6, 2026 #30 හෙළයෙක් said: ආ ආ බබා ඩෝබි වෙනවනේ ඒ පාර. Click to expand... හරි හරි ඩෝබි ඩෝබි කිය කිය හිටපල්ල
J jjpala Well-known member Oct 22, 2014 3,838 4,414 113 colombo Nov 6, 2026 #31 topkollek said: හරි හරි ඩෝබි ඩෝබි කිය කිය හිටපල්ල Click to expand... කෝ සියල්ල දත් උතුමාණෝ දාන්න දේ කියනු මැන Reactions: හෙළයෙක්
topkollek said: හරි හරි ඩෝබි ඩෝබි කිය කිය හිටපල්ල Click to expand... කෝ සියල්ල දත් උතුමාණෝ දාන්න දේ කියනු මැන
Bekam Well-known member Jun 13, 2010 8,786 5,622 113 Nov 6, 2026 #32 Polispathi Report Karanne Katada? Judge La Report Karanne Katada?
dinuksha_asela Well-known member Feb 7, 2007 6,790 11,308 113 Nugegoda, Sri Lanka Nov 6, 2026 #33 සිස්ටම් චේන්ජ් Reactions: HKavinda
OpenSpace Well-known member Oct 3, 2008 2,892 1,413 113 Mars Nov 6, 2026 #34 system change karanna apu JVP un, nodata thiyena system kadanawane. meken wenne rate minissunta independent institutions walata thiyena trust eka nathiwa yana eka.
system change karanna apu JVP un, nodata thiyena system kadanawane. meken wenne rate minissunta independent institutions walata thiyena trust eka nathiwa yana eka.
HKavinda Well-known member Dec 23, 2013 55,081 21,863 113 Panadura Nov 6, 2026 #35 planner123 said: නීතිය සැමට එකයි Click to expand... පුංචි අම්මාගේ රෙද්ද තමයි Reactions: planner123