Coding කිසිම දෙයක් දන්නේ නැතිව ai වලින් apps හදන්න පුළුවන්ද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,780
    4,327
    113
    colombo
    වෙබ් පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න බැලුවේ ecommerce මෙක්දි. මොකද්ද කරන්න හෝධ
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,617
    6,996
    113
    https://claude.ai/new - puluwean .. wenna o ne de liyapan karala denwa

    වෙබ් පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න බැලුවේ ecommerce මෙක්දි. මොකද්ද කරන්න හෝධ
    වෙබ් පතහ් වඩක් නෑ , මකටින් පැත්ත තමයි වැදගත් .. ඉස්සරහට ලොකේ වැදගහ් ඕන ගූ ගොඩක් හදන්න පුලුවන් එකා නෙමේ .. ඒ ගූ ගොඩ ඕන එකෙක් ට විකුනන එකා.. එහෙම එකෙක් වෙයන්..
    ------ Post added on Nov 7, 2026 at 1:12 AM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,684
    113
    United States
    ecommerce නම් මුලින් Claude එකෙන් පොඩි shop එකක් හදලා බලපන්, වැඩේ යන විදිය තේරෙයි
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,980
    8,187
    113
    පුලුවන්
    ටිකක් සංකීර්ණ වැඩක් කරනවා නං software development ගැන දැනුමක් ඕන වෙනවා

    හැබැයි පොඩි පොඩි desktop ඇප් වගේ නං ගේමක් නැහැ. මම සල්ලි දීලා ගනිපු සේරම utility ටික හදා ගත්තා. සබ්ස්ක්‍රිප්ශන් ටික කැන්සල් කරලා දැම්මා
    සමහර offline moble apps එහෙමත් එහෙමයි

    මම මේ ලඟදි NZ ආවෙ මෙහෙ driving වල පොඩි පොඩි අමුතු rules/un spoken rules සෙට් එකක් තියනවා ලංකාවෙ ඒ තරං නැති. මට ඒ ටික ලේසියෙන් ඉගෙන ගන්න විදියක් හදලා දෙන්න කිවුවම මූ මට 3d driving game එකක් හදලා දුන්නා real driving rule එක්ක, නිකං ඉන්න වෙලාවට ඒක ප්ලේ කරලා ගේමක් නැතිව ඒ ටික ඉගෙන ගත්තා
    සත පහක කෝඩින් දැනුමක් ඕන උනේ නැහැ
    මට කලින් දැනුම ඕන උනේ ඇප් එක iPhone එකට දාන්න විතරයි
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,780
    4,327
    113
    colombo
    ,❤️❤️
    Revenue එකක් බලාගෙන කරනවා නන් කොතනින්ද පටන් ගන්න ඕනේ කියන්

    App ද web ද
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,148
    10,305
    113
    වෙබ් පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න බැලුවේ ecommerce මෙක්දි.
    පුළුවන් බං, දැන් Claude / ChatGPT එක්ක code නොදැන ගොඩක් දුර යන්න පුළුවන්. ඒත් ecommerce නම් මේ ටික කලින්ම බලහන්:
    • AI code එක ලියලා දුන්නට server එක, domain එක, backups ඔයාම බලාගන්න ඕන. Backup නැති shop එකක් එක දවසින් නැති වෙන්න පුළුවන්
    • Payment gateway එක තමයි අමාරුම කෑල්ල. Bank gateway එකකට approval ගන්න email දාලා බලන් ඉන්න වෙනවා, ඒ වැඩේ කලින්ම පටන් ගත්තොත් හොඳයි
    • Login, passwords, customer data තියෙන තැන් AI දුන්න code එකට blindly trust කරන්න එපා. ඉවර වුණාම AI එකෙන්ම security review එකක් කරවලා බලහන්
    මුලින්ම WordPress + WooCommerce වගේ ready එකකින් පටන් අරන්, ඕන custom කෑලි විතරක් AI එක්ක හදන එක තමයි ලේසිම පාර 👍
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,878
    3,713
    113
    ow puluwan
    maintenance, kadunoth hadanna backend fix දැනගන්න ඕනේ. නැත්තම් ඔය හදන මොන මාගුක්ලෙන්වත් වැඩක් නෑ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,420
    21,605
    113
    පුලුවන් පුලුවන් ඔයාට පුලුවන් ඔයාට බැරිනම් කාටද පුලුවන්
     
    • Haha
    Reactions: saja

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,098
    7,038
    113
    Nawala
    වෙබ් පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න බැලුවේ ecommerce මෙක්දි. මොකද්ද කරන්න හෝධ
    ගොඩක් සංකීර්ණ නැති SW හදන්න පුළුවන් google වල Gemini -> AI Studio ඇතුලේ. coding දැනුමක් අවශ්‍ය නෑ. නමුත් Gemini full feature subscription එක ඕනේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,406
    2
    10,920
    113
    Home Sweet Home
    ow claude code tiyenne , mama next week online class ekkata register wenawa claude gana karana , update ekak denna balannam
    වෙබ් පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න බැලුවේ ecommerce මෙක්දි. මොකද්ද කරන්න හෝධ