අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

shenat

Well-known member
  • May 13, 2007
    59,416
    88,106
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුදු 50 ගානක් රටේ බලය තියාගෙන හරි ප්ලෑන් එකකට රට හැදුවෙ නැතුව, වතුර බහින්න තියෙන පහත්බිම් ටිකත් ගොඩ කරපු, stormwater system එකක් හදාගන්න බැරි උන, අදටත් එහෙම එකක් ගැන දන්නෙත් නැති, ඒත් ආයෙ බලය ඉල්ලන කාලකණ්ණින්ට හෙනම ගහපිය.

    පොඩි හරි engineering දැනුමක් තියෙනව නං තේරෙනවා කොළඹ කියලා දැන් බලය ඉල්ලන උන්ගෙ හදල තියෙන්නෙ මොන ගූ ගොඩක්ද කියලා. මම දැකල තියෙනව කාණු කියලා දාලා තියෙන සමහර ඒවයෙ බැස්මක් ඇත්තෙත් නෑ. බැස්මක් තිබුණත් ඒක නිකන්ම පාරෙන් ඉවර වෙනවා. 🤣

    ඔය ගානෙන් බේරිල තියෙන එකම ඇති ඔය වැහි වලට. හැබැයි තියෙන ගූ කාණු පද්ධතිය වත් නඩත්තු කරගෙන තියාගත්තෙ නැත්තං ඒක බල්තසාර්ලගෙ වරද.

    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,865
    3,351
    113
    38
    @ katubedda
    ආමර් ස්ට්‍රීට් එහෙම යට වෙලා :baffled:
    ආමර් ස්ට්‍රිට් එක යටවෙන්න වැහැල කියලා කියන එක හරි නැ නේද මචං. හෙට වහින්න තියෙනවා නම් අද ඉදන් යටවෙනවා.

    මම ඩිමෝ එකේ වැඩකරන දවස්වල උදේට සපත්තු දේක කකුල් දෙකේ දාගෙන ගිහින් හවසට බැග් එකේ දාගේන තමයි ගේදර එන්නේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,915
    6,019
    113
    අවුරුදු 50 ගානක් රටේ බලය තියාගෙන හරි ප්ලෑන් එකකට රට හැදුවෙ නැතුව, වතුර බහින්න තියෙන පහත්බිම් ටිකත් ගොඩ කරපු, stormwater system එකක් හදාගන්න බැරි උන, අදටත් එහෙම එකක් ගැන දන්නෙත් නැති, ඒත් ආයෙ බලය ඉල්ලන කාලකණ්ණින්ට හෙනම ගහපිය.

    පොඩි හරි engineering දැනුමක් තියෙනව නං තේරෙනවා කොළඹ කියලා දැන් බලය ඉල්ලන උන්ගෙ හදල තියෙන්නෙ මොන ගූ ගොඩක්ද කියලා. මම දැකල තියෙනව කාණු කියලා දාලා තියෙන සමහර ඒවයෙ බැස්මක් ඇත්තෙත් නෑ. බැස්මක් තිබුණත් ඒක නිකන්ම පාරෙන් ඉවර වෙනවා. 🤣

    ඔය ගානෙන් බේරිල තියෙන එකම ඇති ඔය වැහි වලට. හැබැයි තියෙන ගූ කාණු පද්ධතිය වත් නඩත්තු කරගෙන තියාගත්තෙ නැත්තං ඒක බල්තසාර්ලගෙ වරද.
    උබ කතා කරනේ හරියට අනුරගේ අවුරුදු දෙකට කලින් හැමදාම කොළඹ මේ විදිහට යට උනා වගේ නේ.මේ වැස්සක වඩා කොළඹට වැස්සා කලින් හැබයි පිටකොටුව යට වෙන එක උනේ නැහෑ. Storm water system එක හදලා ඉවරයි ගොඩක් දුරට. පාරවල් වලහදන් තිබ්බ වලවල් වහලා අළුත් pump stations දාලා. මොක කරත් හරියට නඩත්තු කරන්න ඕනේ. දුවන්නන් වාලේ දුවන්න දෙන්නේ නැතුව. එක ප්‍රශ්නයක් ආවම ඔක්කොටම කෙල වෙනවා. භාණ්ඩාගාර පුරවලා වැඩක් නැහැ ඒ සල්ලි වලින් වැඩක් නොගෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,673
    170,560
    113
    එකමත් එක රටක
    අවුරුදු 50 ගානක් රටේ බලය තියාගෙන හරි ප්ලෑන් එකකට රට හැදුවෙ නැතුව, වතුර බහින්න තියෙන පහත්බිම් ටිකත් ගොඩ කරපු, stormwater system එකක් හදාගන්න බැරි උන, අදටත් එහෙම එකක් ගැන දන්නෙත් නැති, ඒත් ආයෙ බලය ඉල්ලන කාලකණ්ණින්ට හෙනම ගහපිය.
    යකෝ කොලබට වතුර දාන එක කානු හදල හරියට හදල තිබ්බේ .
    මුන් කිසි නඩත්තුවක් කරන්නේ නැති නිසා මේ පාර කවදාකවත් නැති විදියට වතුර දාල . මහා වැස්සකුත් නෑ . උබ මොනවද මේ කියවන්නේ ? :unsure:
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    454
    1,684
    93
    අවුරුදු ගානක් මේ වැස්ස හැංගිලා තිබිලා මේ ජනතාවාදී ආණ්ඩුව වට්ටන්න මේ වෙලාවෙම ඇවිත් තියෙන්නේ. ඕක ෂුවර් එකටම රාජපුක්කලා වැහි දෙයියෝ එක්ක එකතුවෙලා ගහපු ගේමක්. මගේ ඩෝබි මිතුරනි මේ වෙලාවේ එළියට බහින්න එපා, උඹලා පුක දෙන දීමට ගං වතුරේ ගියොත් පුකට කාවයියෝ රිංගයි... :P
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,321
    5,088
    113
    Sri Lanka
    අවුරුදු 50 ගානක් රටේ බලය තියාගෙන හරි ප්ලෑන් එකකට රට හැදුවෙ නැතුව, වතුර බහින්න තියෙන පහත්බිම් ටිකත් ගොඩ කරපු, stormwater system එකක් හදාගන්න බැරි උන, අදටත් එහෙම එකක් ගැන දන්නෙත් නැති, ඒත් ආයෙ බලය ඉල්ලන කාලකණ්ණින්ට හෙනම ගහපිය.

    පොඩි හරි engineering දැනුමක් තියෙනව නං තේරෙනවා කොළඹ කියලා දැන් බලය ඉල්ලන උන්ගෙ හදල තියෙන්නෙ මොන ගූ ගොඩක්ද කියලා. මම දැකල තියෙනව කාණු කියලා දාලා තියෙන සමහර ඒවයෙ බැස්මක් ඇත්තෙත් නෑ. බැස්මක් තිබුණත් ඒක නිකන්ම පාරෙන් ඉවර වෙනවා. 🤣

    ඔය ගානෙන් බේරිල තියෙන එකම ඇති ඔය වැහි වලට. හැබැයි තියෙන ගූ කාණු පද්ධතිය වත් නඩත්තු කරගෙන තියාගත්තෙ නැත්තං ඒක බල්තසාර්ලගෙ වරද.
    අනේ බන්. වැඩ බැරි ගෝඨා බල්තසාර්ට වඩා හොදට කොළඹ තියගත්තා. ඌට වැඩ බෑ. මේ ඉගෙනගෙන හොදට මොලේ තියෙන මිනිස්සු. කොළබ කුනු ගෙනියන්න තාම හරියට ප්ලෑන් එකක් නෑ. ඇවිල්ල අවුරුදු 2ක් වෙලා උබලා තාම 77ට බනිනවා.

    77+2 තමා හරි නම්.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,724
    4,229
    113
    colombo

    පිස්සුද බාන් උබ ට . මුළු ජීවිත කාලේම කාටහරි වහල් කම් කරන ඒක තමයි උබලට ඕනේ.

    ඔහොම ගොන් විදියට ඩිෆෙන්ඩ් කරාම අරුන් තවත් වැරදි කරන්නේ අනේ මන්ද බං 😑😑😑
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    495
    66
    28
    Winterfell
    අවුරුදු 50 ගානක් රටේ බලය තියාගෙන හරි ප්ලෑන් එකකට රට හැදුවෙ නැතුව, වතුර බහින්න තියෙන පහත්බිම් ටිකත් ගොඩ කරපු, stormwater system එකක් හදාගන්න බැරි උන, අදටත් එහෙම එකක් ගැන දන්නෙත් නැති, ඒත් ආයෙ බලය ඉල්ලන කාලකණ්ණින්ට හෙනම ගහපිය.

    පොඩි හරි engineering දැනුමක් තියෙනව නං තේරෙනවා කොළඹ කියලා දැන් බලය ඉල්ලන උන්ගෙ හදල තියෙන්නෙ මොන ගූ ගොඩක්ද කියලා. මම දැකල තියෙනව කාණු කියලා දාලා තියෙන සමහර ඒවයෙ බැස්මක් ඇත්තෙත් නෑ. බැස්මක් තිබුණත් ඒක නිකන්ම පාරෙන් ඉවර වෙනවා. 🤣

    ඔය ගානෙන් බේරිල තියෙන එකම ඇති ඔය වැහි වලට. හැබැයි තියෙන ගූ කාණු පද්ධතිය වත් නඩත්තු කරගෙන තියාගත්තෙ නැත්තං ඒක බල්තසාර්ලගෙ වරද.
    Menna hutto dobiyek innawa 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,106
    113
    ආශ්චර්යමත් රටක
    උබ කතා කරනේ හරියට අනුරගේ අවුරුදු දෙකට කලින් හැමදාම කොළඹ මේ විදිහට යට උනා වගේ නේ.මේ වැස්සක වඩා කොළඹට වැස්සා කලින් හැබයි පිටකොටුව යට වෙන එක උනේ නැහෑ. Storm water system එක හදලා ඉවරයි ගොඩක් දුරට. පාරවල් වලහදන් තිබ්බ වලවල් වහලා අළුත් pump stations දාලා. මොක කරත් හරියට නඩත්තු කරන්න ඕනේ. දුවන්නන් වාලේ දුවන්න දෙන්නේ නැතුව. එක ප්‍රශ්නයක් ආවම ඔක්කොටම කෙල වෙනවා. භාණ්ඩාගාර පුරවලා වැඩක් නැහැ ඒ සල්ලි වලින් වැඩක් නොගෙන.

    උබ අදද දැක්කෙ කොළඹ වැස්සට යටවෙලා තියෙනවා?? 😹
    මම හිටපු කාලෙ ඕනතරං දැකල තියෙනවා පොඩි වැස්සටත් යටවෙන හැටි. අපාය වගේ.
    Stormwater management කියන්නෙ නිකන් දාන්නං වාලෙ කාණු ටිකක් දාන එක නෙවෙයි බන්. ඒක විද්‍යාත්මකව කරන්න ඕන දෙයක්. ගෙයක් හදද්දි පවා ඒව හරියට වෙනවද කියලා බලන්න ඕන. නිකන් කොළේ ලියල තියෙනවද කියල බලන එක නෙවෙයි. ඇත්තටම ඒ කියන එකෙන් manage වෙනවද, ඒක ඇතිද, හරිද etc කියලා බලන්න ඕන.

    එහෙම හරිහමන් management එකක් කොළඹ නෑ. හොඳටම කෙළවුණාම දාන පැලැස්තර විතරයි තියෙන්නෙ. ලංකාවෙ අනිත් පළාත්වල කොහොමත් නෑ.

    අනේ බන්. වැඩ බැරි ගෝඨා බල්තසාර්ට වඩා හොදට කොළඹ තියගත්තා. ඌට වැඩ බෑ. මේ ඉගෙනගෙන හොදට මොලේ තියෙන මිනිස්සු. කොළබ කුනු ගෙනියන්න තාම හරියට ප්ලෑන් එකක් නෑ. ඇවිල්ල අවුරුදු 2ක් වෙලා උබලා තාම 77ට බනිනවා.

    77+2 තමා හරි නම්.

    කොළඹ නගර සභාවෙ වරදක් නෑ කියලවත්, නගරාධිපතිගෙ කිසිම වරදක්/අඩුපාඩුවක් නෑ කියලවත් කියන්නෙ නෑ. මේ වෙනකොට improve කරන්න මුකුත්ම පියවරක් අරන් නැත්තං ඒක වරදක්. දැන් පියවරක් ගත්තත් ඒකෙ ප්‍රතිඵල එන්න අවුරුදු ගානක් යන්න පුලුවන්. ඒ අතරෙ තියෙන කාණු ටික හරියට ක්ලීන් කරලා තියාගන්න එක තමයි කරන්න තියෙන්නෙ.

    මම කිව්වෙ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකෙන් කොළඹ ගංවතුර 100% නැති කරන්න බෑ. ඒක ඊළඟ අවුරුදු 3ට කරන්නත් බෑ. දැන් එහෙම එකක් ඕන නං ඒක කරන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට කලින්. කවදාවත් නැති විදියට කොළඹට ගංවතුර ඇවිත් කියන එවුන් ඉන්නව නං ඒ ඉතින් හිරිකොතේ හරි, මැදමුලනෙ හරි කෝමා වෙලා හිටපු එවුන් වෙන්න ඕන. 🤣
    ------ Post added on Nov 7, 2026 at 4:30 AM
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,321
    5,088
    113
    Sri Lanka
    උබ අදද දැක්කෙ කොළඹ වැස්සට යටවෙලා තියෙනවා?? 😹
    මම හිටපු කාලෙ ඕනතරං දැකල තියෙනවා පොඩි වැස්සටත් යටවෙන හැටි. අපාය වගේ.
    Stormwater management කියන්නෙ නිකන් දාන්නං වාලෙ කාණු ටිකක් දාන එක නෙවෙයි බන්. ඒක විද්‍යාත්මකව කරන්න ඕන දෙයක්. ගෙයක් හදද්දි පවා ඒව හරියට වෙනවද කියලා බලන්න ඕන. නිකන් කොළේ ලියල තියෙනවද කියල බලන එක නෙවෙයි. ඇත්තටම ඒ කියන එකෙන් manage වෙනවද, ඒක ඇතිද, හරිද etc කියලා බලන්න ඕන.

    එහෙම හරිහමන් management එකක් කොළඹ නෑ. හොඳටම කෙළවුණාම දාන පැලැස්තර විතරයි තියෙන්නෙ. ලංකාවෙ අනිත් පළාත්වල කොහොමත් නෑ.

    කොළඹ නගර සභාවෙ වරදක් නෑ කියලවත්, නගරාධිපතිගෙ කිසිම වරදක්/අඩුපාඩුවක් නෑ කියලවත් කියන්නෙ නෑ. මේ වෙනකොට improve කරන්න මුකුත්ම පියවරක් අරන් නැත්තං ඒක වරදක්. දැන් පියවරක් ගත්තත් ඒකෙ ප්‍රතිඵල එන්න අවුරුදු ගානක් යන්න පුලුවන්. ඒ අතරෙ තියෙන කාණු ටික හරියට ක්ලීන් කරලා තියාගන්න එක තමයි කරන්න තියෙන්නෙ.

    මම කිව්වෙ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙකෙන් කොළඹ ගංවතුර 100% නැති කරන්න බෑ. ඒක ඊළඟ අවුරුදු 3ට කරන්නත් බෑ. දැන් එහෙම එකක් ඕන නං ඒක කරන්න තිබුණෙ මීට අවුරුදු ගාණකට කලින්. කවදාවත් නැති විදියට කොළඹට ගංවතුර ඇවිත් කියන එවුන් ඉන්නව නං ඒ ඉතින් හිරිකොතේ හරි, මැදමුලනෙ හරි කෝමා වෙලා හිටපු එවුන් වෙන්න ඕන. 🤣
    ------ Post added on Nov 7, 2026 at 4:30 AM
    කොළඹ තියෙන කානු ටික මේන්ටේන් කරගන්න බෑ මුන්ට. කොළඹ යට වෙලා තියෙනව. පොඩි පොඩි ගන්වතුර ඇවිල්ල තියෙනව. හැබැයි මෙහෙම පජාත විදිහට නෙවෙයි. මේ ගෑනි අවුරුදු දෙකට මුකුත් කරලා නෑ කොළබට