ඩකා විශ්වවිද්‍යාලය QS Asia 2027 හි 136වෙනි ස්ථානය ලබලා තියෙනවා . බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල 14ක් ආසියාවේ ඉහළ 500ට ඇතුළත්. වෙලා තියෙනවා ලංකාවේ විශ්වවිද්‍යාල තියෙන්නේ ඉහළ 400ට තුනයි.. පාකිස්තානයේ Quaid-i-Azam University එක QS Asia 2026 හි 89වෙනි ස්ථානය ලබලා තියෙනවා . ඒ වසරේම කොළඹ විශ්වවිද්‍යාලය රෑන්ක් වුනේ 318 තැනට. බංග්ලාදේශය සහා පාකිස්තානය කියන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආධයමක් තියෙන රටවල් , ඒවායේ R&D වියදමත් අඩුයි. ඒ නිසා අරමුදල් විතරක් හේතුව නම් අපි ඒවාට වඩා ඉහළින් ඉන්න ඕනේ. ඒත් අපි ඉන්නේ පහළින්
හරියටම කියනවා නම්, කොළඹ විශ්වවිද්‍යාලය QS World 2026 හි 1001–1200 පරාසයේ රෑන්ක් වුනේ , ඒ කියන්නේ top 1000 එළියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1201–1400 පරාසයේ තිබුනේ . අනෙක් ලංකා විශ්වවිද්‍යාල රෑන්ක් වුනේ 1401ට වඩා වැඩි ස්ථානවල. . ඇමරිකාවේ 6000 අතර ගොඩක් community colleges සහ ඉගැන්වීම පමණක් කරන ආයතන. චීනයේ, ඉන්දියාවේත් ඒ වගේමයි. QS වගේ rankings වල ඇතුළත් වෙන්නේ පර්යේෂණ කරන සහ දත්ත සපයන සීමිත ආයතන ගණනක් විතරයි. ඒ නිසා "දස දහස්වලින් 1000ක්" කියන ප්‍රතිශතය නොමඟ යවන සංසන්දනයක්. ඩකා විශ්වවිද්‍යාලය වගේ අඩු අරමුදල් ඇති විශ්වවිද්‍යාල අපිට වඩා ඉහලින් සිටින්නේ ඇයි? මේ අවුරුද්දේ QS Asia එකේ අපේ බහුතරයක් පහළට ගියේ employer reputation වගේ අරමුදල් වලට සම්බන්ධ නැති indicators නිසා
------ Post added on Nov 7, 2026 at 5:38 PM