අනුරාධපුරදී වෛද්‍යවරිය බරපතළ ලෙස දූෂණය කළ මධුරංගට මාස 7 කට පසු ඇප ලැබේ.

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    907
    2,417
    93
    33
    ගෙදරක හොරකමක් වුනොත් පොලිසියෙන් කරන්නෙ ඒ පළාතේ ඉන්න කලින් අල්ලපු හොරු ආයෙත් අල්ලන එක. සාක්ෂි නැති නිසා එකෙක්ව උසාවියට දානවා මූ තමයි කියල. කාලෙකට පස්සෙ නඩුව අහල උන් නිදහස්වෙනවා.

    මගේ ගෙදරට පැනපු ගමේ හොරෙක්ව මම අඳුන ගත්ත. ඌට මොකුත් ගන්න වුනේ නෑ, පැනල ගියා. පස්සෙ පොලිසියෙන් මට කිව්වෙ ගෙදර තිබුන රත්තරං බඩු නැතිවුනා කියන්න කියල. තව ඒ පලාතේ අල්ලන්න බැරිවුන හොරකම් 10ක් විතර මූට දාල හිරේ යවමු කියල OIC මට කිව්ව. මම ඒ වැඩේ කරන්න ගියේ නෑ.

    මට කියන්න ඕනවුනේ පොලිසියෙන් අල්ලන එකා වැරදිකාරයා නොවෙන්න පුළුවන් කියන එක
    CCTV තිබ්බා බං

    අන්න ඌ තව ගේකට පනින්න ගිහින් ආයෙත් ඇතුලේ
    ගෑණු කෙනා කැමැත්තෙන් වෙන්න ඇති මේකේ පොන්නයෝ කියන විදියට. වටේ හිටිය පොන්නයෝ ටික මුව උඩ දාපු හැටියට මූ හිතන්න ඇති තව පාරක් rape කළත් අවුලක් වෙන එකක් නෑ කියල. අපරාදේ මුගේ පැත්තට කතා කරපු එකෙක්ගේ ගෙදරකට පනින්න තිබ්බේ
    ------ Post added on Nov 8, 2026 at 6:07 AM
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,974
    3,315
    113
    ඩොකී කැමැත්තෙන් කරගෙන කියලා කතාවක් තිබුනා.
     
    • Haha
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,053
    2,610
    113
    Nugegoda
    රටේ ඇප දීමේ ක්‍රමවේදයේ වෙනස්වීම් වෙන්න ඕන මේ හින්ද. සමාජයට හානිදායක මිනිස්සුන්ට නිදැල්ලෙ ඉන්න දෙනකොට මිනිස්සුන්ට රටේ නීතිය ගැන මොනවද හිතෙන්නෙ?
     

    Similar threads