බඩු පටාන් ගන්න ඉතා ලගයි 🔥🔴

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,541
    10,547
    113
    Galaha
    අද බෙහෙත් බිව්වේ නැද්ද බං
    මටත් ඔහොම වෙනවා වඩියක් මිස් උනොත්
    @Chemist Valparin hodaida muta denna?

    ඔය තාක්සනේ දියුණු කරන්න ගිහිල්ලා තමයි ඔය කන්නේ ඉරානෙ
    ඒ උනාට රටක් උනාම පොඩි මිසයිලයක් හරි තියෙන්න ඕන මමනම් හිතන්නෙ.
    d3786a45-7cf7-46be-8a9f-f0d862ff638b_text.gif

    ------ Post added on Nov 7, 2026 at 7:37 PM
     
    • Haha
    Reactions: tarson

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,781
    9,156
    113
    මේ කියන තරම් දෙයක් කරන එකක් නෑ බන්.. ආයම පාරක් ඉරානෙ න්‍යශ්ටික බලාගාර වලට බොම්බ දායි..

    ඉරන් උනුත් වටෙ තියෙන කැම්ප් ටිකකට රොකට් ටිකක් ගහයි..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    මේ කියන තරම් දෙයක් කරන එකක් නෑ බන්.. ආයම පාරක් ඉරානෙ න්‍යශ්ටික බලාගාර වලට බොම්බ දායි..

    ඉරන් උනුත් වටෙ තියෙන කැම්ප් ටිකකට රොකට් ටිකක් ගහයි..
    ඉතුරු වෙලා තියන එකට බංකර් බස්ටර් දාල වැඩක් නෑ . අකුලෝලා යන්න නියශ්ඨික බොම්බයක් දාන්න ඕනෙ. අයඩීන් පෙතිත් දෙනවා
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,127
    618
    113
    ප්‍රහාරක යානා විශාල ප්‍රමානයක් රැගත් ඇමරිකන් යුධ නැව් කිහිපයක් ලංකාව අවට ස්ථාන ගත කර ඇති බවට ආරන්චියි.

    යුධමය අවස්තාවකධී ලංකාව හදිසි පිරවුම්, අලුත්වැඩියා හා රැධවුම් මධ්‍යස්තානයක් ලෙස භාවිතා කිරීමට හැකි දැයි පිරික්සීමට යානා කිහිපයක පෙරහුරු පැවැත්වීමට නියමිත බවත් ආරන්චියි.

    බොහෝ විට යානා දෙක තුනක් එයි ලංකාවට 😌

    මේ පාර මම ඇමරිකාව පැත්තෙ. ඇමරිකාවට ජය!

    කැරි ඉරාන් කාරයන්ට රිධෙන්නම දෙන්න ඕනෙ. ඒක ලංකාවටත් හොධයි.
    ehema karanawa nam lankawata salli labenawada? services oil use karana ewata
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,392
    2,810
    113
    ප්‍රහාරක යානා විශාල ප්‍රමානයක් රැගත් ඇමරිකන් යුධ නැව් කිහිපයක් ලංකාව අවට ස්ථාන ගත කර ඇති බවට ආරන්චියි.

    යුධමය අවස්තාවකධී ලංකාව හදිසි පිරවුම්, අලුත්වැඩියා හා රැධවුම් මධ්‍යස්තානයක් ලෙස භාවිතා කිරීමට හැකි දැයි පිරික්සීමට යානා කිහිපයක පෙරහුරු පැවැත්වීමට නියමිත බවත් ආරන්චියි.

    බොහෝ විට යානා දෙක තුනක් එයි ලංකාවට 😌

    මේ පාර මම ඇමරිකාව පැත්තෙ. ඇමරිකාවට ජය!

    කැරි ඉරාන් කාරයන්ට රිධෙන්නම දෙන්න ඕනෙ. ඒක ලංකාවටත් හොධයි.
    ලංකාවේ අල ගොවියට මොකද්ද මේකෙන් ලැබෙන්නේ ?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,331
    7,486
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවේ අල ගොවියට මොකද්ද මේකෙන් ලැබෙන්නේ ?
    බේබි ඔයිල් හෝ කේ වයි ජෙලි තියෙනවා නම් අල ගොවියට පුලුවන් ඒ ගොල්ලගේ කුඩාම අලගෙඩියේ සිට විසාලම එක දක්වා තම තමන්ගේ ගුදමාර්ගය ස්ට්‍රෙච් වන ප්‍රමානය මැන ගන්න.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    ප්‍රහාරක යානා විශාල ප්‍රමානයක් රැගත් ඇමරිකන් යුධ නැව් කිහිපයක් ලංකාව අවට ස්ථාන ගත කර ඇති බවට ආරන්චියි.

    යුධමය අවස්තාවකධී ලංකාව හදිසි පිරවුම්, අලුත්වැඩියා හා රැධවුම් මධ්‍යස්තානයක් ලෙස භාවිතා කිරීමට හැකි දැයි පිරික්සීමට යානා කිහිපයක පෙරහුරු පැවැත්වීමට නියමිත බවත් ආරන්චියි.

    බොහෝ විට යානා දෙක තුනක් එයි ලංකාවට 😌

    මේ පාර මම ඇමරිකාව පැත්තෙ. ඇමරිකාවට ජය!

    කැරි ඉරාන් කාරයන්ට රිධෙන්නම දෙන්න ඕනෙ. ඒක ලංකාවටත් හොධයි.
    අමෙරිකාව අපිට තෙල් දෙන්නෙ නැම් නැ හැබැයි.. කෙලවුනාට..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,193
    6,658
    113
    බේබි ඔයිල් හෝ කේ වයි ජෙලි තියෙනවා නම් අල ගොවියට පුලුවන් ඒ ගොල්ලගේ කුඩාම අලගෙඩියේ සිට විසාලම එක දක්වා තම තමන්ගේ ගුදමාර්ගය ස්ට්‍රෙච් වන ප්‍රමානය මැන ගන්න.

    උබ නම් මේක කිව්වෙ අත්දැකීමෙන් ධ මන්ධ. 🙉
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,411
    11,009
    113
    Kandy
    මම දවල් කල්පනා කරේ ලංකාවට පුලුවන්නෙ ඉරානේ වගේ ඇමරිකාව නෙවෙයි ලෝකෙම එක්ක ගේම ඉල්ලන්න. අපේ රට ආසන්නයෙන්නෙ ගොඩක් භන්ඩ ප්‍රවාහන නැවු යන්නෙ. මිසයිල ටිකක් හදල කෙලින්න තියෙන්නෙ ලඟින් ලඟින් යන ඒවට. මම ජනා උනානම් කප්පනුත් ගන්නව ඕවගෙන් ඉරානේ වගේ.
    Umabata ape presdent kauda kiyala poddak kalpana karala baluwe nadda?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,130
    113
    US attack nokala nisa heta Colombo Stock Exchange aye Uda paninawa...rest of the international markets too🚀🪅🎉🥳

    Last week units 1000 Kata eha up una neda
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,193
    6,658
    113
    US attack nokala nisa heta Colombo Stock Exchange aye Uda paninawa...rest of the international markets too🚀🪅🎉🥳

    Last week units 1000 Kata eha up una neda

    යුද්ධයක් පටන් ගත්තොත් නම් අනිවා කොටස් වෙළද පොළවල් ක්ලස්ටර් ෆක් වෙනව.

    කොටස් වෙළද පොලේ තියෙන කපටිම කැරි වැඩේ තමයි කොටස් වැටීගෙන එනකොට දින නියමයකින් තොරව වෙළදපොළ වහන එක.

    එතකොට දුප්පතුන්ට අඩු ගානට කොටස් ගන්න බෑ. පොහොසතුන්ට තමන්ගේ ධනය ඒ ගානටම තියාගන්න පුලුවන්.

    ලංකා රජයත් එක්ක එකතු වෙලා ගහන ගේම් තමයි ඒ කාලෙ ඉධන්ම.