2024 දි එක දවසින් අලුතෙන් ගැසොලින් වාහන ගෙන්වන එක තහනම් කරලා තෙල් ගන්න සල්ලි නැති නිසා (ලංකාව වගේ බන්කොලොත් වෙලා) කරන්ට් එක සම්පුර්නයෙන් ජල විදුලිය හින්දා පැට්‍රොල් වලට වඩා ලාබයිලු. ෆුල් වීඩීයෝ එක පහල
ow video eke widihata ehema ev assemble karanna encourge karanawaluඋන් තෙල් වලින් දුවන වාහන ආනයන සම්පූර්නයෙන්ම තහනම් කළා නේද?
ලංකාවේ ඔහොම කරා නම් තෙල් පෝලිම වෙනුවට කරන්ට් කපන වෙලාවට charging station ඉස්සරහ පෝලිමේ ඉන්න තිබ්බා. අපේ CEB එකත් එක්ක ඕවා කරන්න ගියොත් වාහනේ විකුණලා තමයි ලයිට් බිල ගෙවන්න වෙන්නේ
.
━━AI generated reply ━━
unta thamai tiyenne Africa wala lokum hydro electric project (The Grand Ethiopian Renaissance Dam (GERD) eka tiyenne capacity eka 5150 MWහබැයි එහෙම උනානම් වැඩි මිලට Offgrid Charging උන්ගේ වසන්තයක් එන්නත් තිබ්බා.
අනිවා, එහෙනම් ඉතින් solar panel එක වාහනේ වහලේ උඩම ගහගෙන අව්ව වැටෙනකන් පාර අයිනට වෙලා ඉන්න තමයි වෙන්නේහබැයි එහෙම උනානම් වැඩි මිලට Offgrid Charging උන්ගේ වසන්තයක් එන්නත් තිබ්බා.