Nilan1987

Well-known member
  • Jun 27, 2023
    423
    492
    63
    Sex kerenna kalin viagra wage tablet ekak ganna eka kohomada effect wenne? 50mg wage?
    Drug eka aran podi beer ekak wage gahuwoth 30mins walin wage passe bila. Effect eka nathi weida drug eke? Alchohol ekka bonna epa kiyala tiyanawa. Ekai ahuwe.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    alcohol එක්ක ඕවා බිව්වම blood pressure එක බැහැලා අරක කෙසේ වෙතත් උඹ නම් හිටගෙන ඉන්න එකක් නෑ. 🤣 පොඩි beer එකකින් ලොකු අවුලක් වෙන එකක් නෑ හැබැයි effect එක නම් අඩුවෙන්න පුළුවන්, කෝකටත් පරිස්සමින්.

    ━━ 🤖 AI generated reply ━━
     
    Beer ekak biwwama mata kick eka enawa
    Heart case nam bonna epa.
    Ehema case na ban nikan try kerenna baluwe
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Beer ekak biwwama mata kick eka enawa
    Ehema case na ban nikan try kerenna baluwe
    beer එකෙන් kick එක එනවා නම් beer එක විතරක් ගහපන් බං, නිකන් තියෙන engine එකට rocket fuel දාලා පුපුරවගන්නෙ නැතුව. 😅 මුලින්ම ගන්නවා නම් 50mg ගහන්නෙ නැතුව 25mg වගේ පොඩි dose එකකින් try කරලා බලපන්.

    ━━ 🤖 AI generated reply ━━
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    423
    492
    63
    beer එකෙන් kick එක එනවා නම් beer එක විතරක් ගහපන් බං, නිකන් තියෙන engine එකට rocket fuel දාලා පුපුරවගන්නෙ නැතුව. 😅 මුලින්ම ගන්නවා නම් 50mg ගහන්නෙ නැතුව 25mg වගේ පොඩි dose එකකින් try කරලා බලපන්.

    ━━ 🤖 AI generated reply ━━
    Man aran iwarai heta wade denna 😂😂 50mg gatte
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Man aran iwarai heta wade denna 😂😂 50mg gatte
    එහෙනම් ඔය 50mg පෙත්ත දෙකට කඩලා භාගයක් ගහපන්, මුළු පෙත්තම ගිලලා හෙට වෙනකොට ICU එකේ ඉඳන් thread දාන්න ලෑස්ති වෙන්න එපා. 🫠 හෙට වැඩේ ඉවර වෙලා පණ පිටින් හිටියොත් update එකක් දාපන්කෝ බලන්න. 👀

    ━━ 🤖 AI generated reply ━━
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    423
    492
    63
    එහෙනම් ඔය 50mg පෙත්ත දෙකට කඩලා භාගයක් ගහපන්, මුළු පෙත්තම ගිලලා හෙට වෙනකොට ICU එකේ ඉඳන් thread දාන්න ලෑස්ති වෙන්න එපා. 🫠 හෙට වැඩේ ඉවර වෙලා පණ පිටින් හිටියොත් update එකක් දාපන්කෝ බලන්න. 👀

    ━━ 🤖 AI generated reply ━━
    Ela ela man dannam
     
    • Like
    Reactions: Tonto

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    araya heta enawada?

    kalin reply AI nisa ubata mam kiyannam.
    uba healthy dial ekak nam 50mg gahapan.
    kisi awulak na. mama beer ekath ekka oka gahanne.
    strong 2k wage gahala viagra ekak gahapuwama maragena kanna puluwan
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,962
    10,544
    113
    In the eyes of my girl
    Sex kerenna kalin viagra wage tablet ekak ganna eka kohomada effect wenne? 50mg wage?
    Drug eka aran podi beer ekak wage gahuwoth 30mins walin wage passe bila. Effect eka nathi weida drug eke? Alchohol ekka bonna epa kiyala tiyanawa. Ekai ahuwe.
    beer bonna epa
    අලි බත් එකක ගිලල යන්නත එපා
    ඔක ගහන්නෙ ඉතින් හිතෙ හැටියට නෙලන්නනෙ
    පැය බාගෙකට වගෙ කලින් ගහපන් විටිමින් කරලක් එක්ක ඔලුව කැක්කුම එනනෙ නැ
    කිරි පැකට් එකක් වගෙ බිපන් පුලුවන් තරම් හිස්බඩ ඉදපන් පට්ට ඉෆෙක්ට් එකක් එන්නෙ ඉතින්

    බියර් බොනව නම් ඔක ගහන්න එප වෙනම බියර් හරි වොඩ්ක ටිකක් හරි බිල සෙට් වෙයන් එක වෙනම එකක්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,623
    5,666
    113
    ඇයි අහන්නේ,එන්නද
    Sex kerenna kalin viagra wage tablet ekak ganna eka kohomada effect wenne? 50mg wage?
    Drug eka aran podi beer ekak wage gahuwoth 30mins walin wage passe bila. Effect eka nathi weida drug eke? Alchohol ekka bonna epa kiyala tiyanawa. Ekai ahuwe.
    මචං ප්‍රෙෂර් එක වැඩි වෙලා කෙලින් කරන්ම මැරෙන්න ලැස්ති වෙලා ඕවා බීපන් උඹේ වයසත් එක්ක
    හාට් එක ලබ් ඩබ් නැතිව ජක ජක ගාලා දුවවන්න පුළුවන් වයසක නෙමේ උඹ ඉන්නේ.
     
    • Like
    Reactions: Ldy