මම මුලින්ම joint එකක් ගහපු දවස

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,772
    7,125
    113
    36
    අර අරගලේ දවස් වල ලයිට් කණුවක් උඩ නැගලා වැටුණ මනුස්සය මතක ද

    පොර මගේ මස්සිනාගේ යාලුවෙක්. පොර ළඟ හොඳ ලංකා බඩු තිබුණා.

    දවසක් ලොකු මස්සිනා joint දෙකක් අරන් ආවා අපි බොන දවසක්. මස්සිනාලා දෙන්නයි මමයි තාත්තයි

    මස්සිනාලා දෙන්න ගංජා පාවිච්චියක් නෑ

    ඉතින් මමයි තාත්තා යි ගැහුවා joint දෙක ( තාත්තා නම් කොල්ලා කාලේ ගංජා මරුවා ලු)

    බීලා හිටියේ... joint එක ගහලා ටික වෙලාවකින් මම අහස දිහා බලන් හිටියා
    මට ග්‍රහලෝක ඔක්කොම වගේ අහසේ ලඟට ඇවිල්ලා පෙන්න ගත්තා බං

    සෙනසුරු එහෙම වළලු එක්ක පෙනුනා

    ආයේ ඉතිං ඒ වගේ කොළිටි බඩු හම්බුනේ නෑ :(

    දැන් බෙහෙත් බොන නිසා joint ගහන්න බයයි අනික :(
    ------ Post added on Nov 7, 2026 at 9:46 PM
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    635
    417
    63
    Home
    kitsooftlk.blogspot.com
    අර අරගලේ දවස් වල ලයිට් කණුවක් උඩ නැගලා වැටුණ මනුස්සය මතක ද

    පොර මගේ මස්සිනාගේ යාලුවෙක්. පොර ළඟ හොඳ ලංකා බඩු තිබුණා.

    දවසක් ලොකු මස්සිනා joint දෙකක් අරන් ආවා අපි බොන දවසක්. මස්සිනාලා දෙන්නයි මමයි තාත්තයි

    මස්සිනාලා දෙන්න ගංජා පාවිච්චියක් නෑ

    ඉතින් මමයි තාත්තා යි ගැහුවා joint දෙක ( තාත්තා නම් කොල්ලා කාලේ ගංජා මරුවා ලු)

    බීලා හිටියේ... joint එක ගහලා ටික වෙලාවකින් මම අහස දිහා බලන් හිටියා
    මට ග්‍රහලෝක ඔක්කොම වගේ අහසේ ලඟට ඇවිල්ලා පෙන්න ගත්තා බං

    සෙනසුරු එහෙම වළලු එක්ක පෙනුනා

    ආයේ ඉතිං ඒ වගේ කොළිටි බඩු හම්බුනේ නෑ :(

    දැන් බෙහෙත් බොන නිසා joint ගහන්න බයයි අනික :(
    ------ Post added on Nov 7, 2026 at 9:46 PM
    Tho ganja nam gahuwa wenna ba
     
    • Like
    • Sad
    Reactions: SomiBoyz and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,125
    113
    36
    ජොයේන්ට් එක රු10,000 ට විතර දෙන්න පුලුවන් ඔහොම ආතල් තියෙනවනම්
    නිකන් බොරු එපා හුත්තො මංඕව ගහන්නෙ 10 වසරෙ ඉදන්
    මම තාත්තා ගෙනාපු රට වොඩ්ක ගහලා හිටියේ
    ඒක වෙන්න ඇති
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,557
    10,561
    113
    Galaha
    මම ඉස්කෝලෙ යනකලේ මට නියම යාලුවෝ සෙට් එකක් හිටිය එකෙක් හිටිය ඌගේ ගෙදරට ගෙවල් කීපයකට එහා ගන්ජා විකුනන එකෙක් හිටියෙ. මම සමහර දවස්වල අරූගේ ගෙදර යනව. දවසක් අපි ඇලක් තියෙනව ඔතන කයියක් ගහගෙන ඉඳල කෑල්ලක් ගන්න කියල අර විකුනන එකාගේ ගෙදර ගියා ඒ දවස්වල කෑල්ලක් රු 50යි. 2008 විතර. ගිහින් ඉල්ලුවාම අර විකුනන එකා අපිත් එක්ක ආපහු අර අපි හිටපු ඇල ගාවටම ආව ඇවිල්ල අර වැස්ස කාලෙට රෙඩු සිලිමලු එහෙම ඇවිල ගස් වල පැටලිල තියෙන තැනකින් හෙන පොදියක් අතට අරන් ඒකෙන් ජොයින් කෑල්ලක් දීලා අර පොදිය ආපහු ඌ අරන් ගියා. බලද්දි යාලුවයි මායි එච්චර වෙලා කයිය ගගහ ඉඳල තියෙනෙන් ජොයින් පොදියක් අත ලඟ තියාගෙන. ඒදවස්වල මම ජොයින්ට් ගහන්නෙ නෑ. ජීවිතේටම 10 පාරකට වඩා අඩුවෙන් ජොයින් ගහල ඇති දැනටත්. මුලින්ම ගැහුවෙ ක්‍රිකට් ගහන්න ගිහින් යාලුවෙක්ගෙ ගෙදර ඔතල ගැහුව ගහල ක්‍රිකට් ගහන්න ආව. මම හිටියෙ කීපර්ට. අනිත් ජොයින්ට් ගහපු උන් වටේට රැක රැක හිටියෙ. බෝලෙ ආපුවාම අපිට ඒක අල්ලගන්න බෑ සේරම slow වෙලාවගේ. කට්ටිය දන්නවනෙ ජොයින්ට් නිසා කියල. කට්ටිය මූනේන් මූන බලන් හිනා වෙනව. අපි ජොයින්ට් ගහල කියල දන්නෙ නැති උන්ට මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නෙ කියල හිතාගන්න බැරුව හොල්මන් වෙලා හිටියෙ. ඕක තමයි මුලින්ම ජොයින්ට් ගහපු අත්දැකීම මගේ. ඒ යලුවෝ දැන් කොහෙ ඉන්න්වද කියලවත් දන්නෙ නෑ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,125
    113
    36
    ata nedda? ewapan salli dennan
    ඌ මැරුණ නේ බං
    අරාගලේ දවස්වල මිරිහානේ ලයිට් කණුවක නැගපු පොර

    මගේ යාලුවෙක් ඉන්නවා මිද්දෙනිය
    ඌ නම් ඕන දෙයක් දෙන්නම් කිව්වා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,559
    12,610
    113
    ඇයි හුත්තෝ මේ බලන බලන එකා එක්කො බොනවා එක්කො මොනාහරි ඩ්‍රග් එකක් ගන්නවා ඇයි හුත්තෝ තොපිට බැරි ඕවා එකක්වත් නොකර ඉන්න්න
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    මම තාත්තා ගෙනාපු රට වොඩ්ක ගහලා හිටියේ
    ඒක වෙන්න ඇති
    අනේ පලයන් පලයන් උබ ජොයින්ට් ගහනව තියා දැකලවත් නැද්ද කොහෙද.
    ඔය බොරුව ගොඩක් උන් කියන්නෙ අර හදට යනව කියන කතාව හින්ද, ජොයින්ට් ගැහුවම එන පාවෙන ෆීලින් එක හින්ද හදට යනව කියන්නෙ.
    ගහපු නැති උන් හිතන්නෙ ග්‍රහලෝක ලංවෙලා පේනව කියල 😂
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,125
    113
    36
    අනේ පලයන් පලයන් උබ ජොයින්ට් ගහනව තියා දැකලවත් නැද්ද කොහෙද.
    ඔය බොරුව ගොඩක් උන් කියන්නෙ අර හදට යනව කියන කතාව හින්ද, ජොයින්ට් ගැහුවම එන පාවෙන ෆීලින් එක හින්ද හදට යනව කියන්නෙ.
    ගහපු නැති උන් හිතන්නෙ ග්‍රහලෝක ලංවෙලා පේනව කියල 😂
    මට බොරු කියන්න හේතුවක් නෑ බං
    හැබැයි ඉතින් එහෙම හිතෙනවානම් කරන්න දේකුත් නෑ

    මේ දැනුත් සෙවනගල බෝතලයක් තියෙනවා ගෙදර

    ඕකට ඉතින් ජොයින්ට් ගහන්න ඕනෙ නෑනේ, දවසක් දෙකක් බෙහෙත් නොබී හිටපන්.
    අපෝ මම ආස නෑ හිර ගෙවල් වල යන්න
    කන්න නැතත් බෙහෙත් බොනවා මම
    ------ Post added on Nov 7, 2026 at 10:08 PM
     
    • Like
    Reactions: SomiBoyz