අර අරගලේ දවස් වල ලයිට් කණුවක් උඩ නැගලා වැටුණ මනුස්සය මතක ද
පොර මගේ මස්සිනාගේ යාලුවෙක්. පොර ළඟ හොඳ ලංකා බඩු තිබුණා.
දවසක් ලොකු මස්සිනා joint දෙකක් අරන් ආවා අපි බොන දවසක්. මස්සිනාලා දෙන්නයි මමයි තාත්තයි
මස්සිනාලා දෙන්න ගංජා පාවිච්චියක් නෑ
ඉතින් මමයි තාත්තා යි ගැහුවා joint දෙක ( තාත්තා නම් කොල්ලා කාලේ ගංජා මරුවා ලු)
බීලා හිටියේ... joint එක ගහලා ටික වෙලාවකින් මම අහස දිහා බලන් හිටියා
මට ග්රහලෝක ඔක්කොම වගේ අහසේ ලඟට ඇවිල්ලා පෙන්න ගත්තා බං
සෙනසුරු එහෙම වළලු එක්ක පෙනුනා
ආයේ ඉතිං ඒ වගේ කොළිටි බඩු හම්බුනේ නෑ
දැන් බෙහෙත් බොන නිසා joint ගහන්න බයයි අනික
------ Post added on Nov 7, 2026 at 9:46 PM