කොළඹ යට වුණු එකේ හානිය ජෙප්පෝ පරදිනවා ට වඩා වැඩියි.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    කොළඹ ජෙප්පානට බලය ගියේ.
    සිංහල ඡන්ද නිකන් වගේ කැරකුණේ.

    කතෝලික ඡන්ද unp යන ටික කැඩුවා. දෙමළත් පොඩ්ඩක් එන්න ඇති ඊට ත් වඩා.

    කොළඹ ඉන්න පොෂ් මුස්ලිම් සෙට් ඒකේ ඡන්ද ටික කඩාගත්තා මැද කොළඹ වගේ තැනක සජිත් පරදිනවා ම කියන්නේ ලොකු දෙයක්.

    ඔය ඡන්ද දැන් නම් මාලට එන්නේ නැහැ.

    හරිම අපරාධයක් එක. ජෙප්පෝ පරදිනවා කියන්නේ හම්බ නගරාධිපති කෙනෙක් එන්නේ වුන්ගේ ශ්ලෝගන් එක. සනවර්ධනය නෙමේ කොළ පාට කොලබක්.

    ආයේ ඉතිං කොළඹ ගන්න දෙයක් නැහැ.

    මහින්ද කාලෙත් මහින්ද තග දාලා වැඩ කරේ. වුගේ චණ්ඩි කමින්. එකෙන් පොඩ්ඩක් හරි කන්ට්‍රොල් වුණා. හැබැයි මේ වගේ කරගන්න බැහැ

    අනුරට වගේ ම රටට ආපු හොදම චාංස් එකක් මේ පොන්නයා කාගන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,096
    8,385

    හෙට රෑ චන්දෙ ගනං කරලා ඉවර උනාම තමයි බන් හරියටම උනු දේ බලාගන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    හෙට රෑ චන්දෙ ගනං කරලා ඉවර උනාම තමයි බන් හරියටම උනු දේ බලාගන්න වෙන්නෙ
    උබ හිතන්නේ මෙච්චර නාගන්න අනුර ආයේ දිනයි කියලද 😂😂😂

    තාම පරක්කු නැහැ හැබැයි . මිනිසුනට වැඩ කරලා දිනන්න නම්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,096
    8,385
    113
    උබ හිතන්නේ මෙච්චර නාගන්න අනුර ආයේ දිනයි කියලද 😂😂😂
    නෑ මම එහෙම එකක් කියලා නැහැනේ

    මම කිවුවෙ නගරාධිපති වෙනස් වෙන එක ගැන උඹ කියපු එක හරියටම බලාගන්න වෙන්නෙ රෑට චන්දෙ ගනං කරලා ඉවර උනාම
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,618
    7,015
    113
    කොලබ කලින් ඖරුදු 70 ගානක් කරපු එඋන්ට බැනපන්,,

    උන්ගේ නගර සැලැස්ම තමා ඔය
    ------ Post added on Nov 7, 2026 at 11:52 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,095
    8,878
    113
    1-FB648-EF-D905-48-B5-BB68-2-FA82-A4086-E5.png

    එහෙම කියල මූ නම් එන්නේ නැහැ හොදේ :lol:
     
    • Haha
    Reactions: chinmak

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    1-FB648-EF-D905-48-B5-BB68-2-FA82-A4086-E5.png

    එහෙම කියල මූ නම් එන්නේ නැහැ හොදේ :lol:
    ඕන මේලෝ තියෙන එකෙක් දන්නවා ඊළඟට එන්නේ sjb සපෝර්ට් කරන එකා කියලා උබල වගේ අඩු මොල ඩෝබි යනට ඕක නොතේරුණාට.

    අනේ මන්දා ......

    ජෙප්පෝ නාමල ට මෙච්චර බය බයියන්ගේ ඡන්ද ටික අරගෙන දීන් නා කියලද

    ඔච්චර බය වෙන්න දේකුත් නැහැ ඡන්ද කැඩෙන්නෙ ත නැහැ තියෙන බලය අරන් අලුත් හොරු බිහි නොකර හිටියත් ඇති.

    අලුත් හයි වේ ඕනේ ත් නැහැ තියෙන ටික හරියට කළමනාකරණය කරා නම්....කොහෙද එකට හරි මොළයක්
     
    • Like
    • Haha
    Reactions: Z e u s and netnet

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    කොලබ කලින් ඖරුදු 70 ගානක් කරපු එඋන්ට බැනපන්,,

    උන්ගේ නගර සැලැස්ම තමා ඔය
    ------ Post added on Nov 7, 2026 at 11:52 PM
    අනේ ඩෝබි අද බාලයෝ සිංගප්පූරුව බාර දුන්නත් මේ තකතීරු ආණ්ඩුවට.

    මුන් කුණු ටික අයින් කරලා සුද්ද කරේ නැත්නම් සිංගප්පූරුව ත්බ්‍යට කරලා තමයි මුන් නතර කරන්නේ

    ඇයි උබල පිළිගන්නේ නැත්තේ. මුන් කොළඹ හරියට කුණු ටික වත් අයින් කරේ නැහැ කියලා මෙච්චර සාක්ෂි තියෙද්දී. .

    උබල වගේ වුන් ත තමයි ක්‍යන්නේ සක්කිලි උල්ට්‍රා පෝ මැක්ස් කියලා

    නෑ මම එහෙම එකක් කියලා නැහැනේ

    මම කිවුවෙ නගරාධිපති වෙනස් වෙන එක ගැන උඹ කියපු එක හරියටම බලාගන්න වෙන්නෙ රෑට චන්දෙ ගනං කරලා ඉවර උනාම
    අද ඡන්දයක් තියපන් ජෙප්පෝ %20ක් ගන්නේ නැහැ.

    පළාත් සභා තියන්න කියපන්කෝ ජෙපන්ගේ තරම පෙන්නන
    ------ Post added on Nov 8, 2026 at 3:04 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,096
    8,385
    113
    පළාත් සභා තියන්න කියපන්කෝ ජෙපන්ගේ තරම පෙන්නන
    මං කිවුවට එහෙම චන්ද තියන්නෙ නැහැ බන්
    උඹට පිස්සුද
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,838
    4,414
    113
    colombo
    මං කිවුවට එහෙම චන්ද තියන්නෙ නැහැ බන්
    උඹට පිස්සුද
    පාක්ෂිකයෝ කිව්වොත් අහයි. ගිහින් කියන් බයියන්ගේ කතා අහන්න බැහැ. ඡන්දයක් තියලා බයියෝ හාන්සි කරමු කියලා
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    කොළඹ යට වුණු එකේ හානිය නම් ඇත්තටම ලොකුයි, ඒක ගැන නම් කාටවත් වාද කරන්න බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,837
    113
    කොළඹ ජෙප්පානට බලය ගියේ.
    සිංහල ඡන්ද නිකන් වගේ කැරකුණේ.

    කතෝලික ඡන්ද unp යන ටික කැඩුවා. දෙමළත් පොඩ්ඩක් එන්න ඇති ඊට ත් වඩා.

    කොළඹ ඉන්න පොෂ් මුස්ලිම් සෙට් ඒකේ ඡන්ද ටික කඩාගත්තා මැද කොළඹ වගේ තැනක සජිත් පරදිනවා ම කියන්නේ ලොකු දෙයක්.

    ඔය ඡන්ද දැන් නම් මාලට එන්නේ නැහැ.

    හරිම අපරාධයක් එක. ජෙප්පෝ පරදිනවා කියන්නේ හම්බ නගරාධිපති කෙනෙක් එන්නේ වුන්ගේ ශ්ලෝගන් එක. සනවර්ධනය නෙමේ කොළ පාට කොලබක්.

    ආයේ ඉතිං කොළඹ ගන්න දෙයක් නැහැ.

    මහින්ද කාලෙත් මහින්ද තග දාලා වැඩ කරේ. වුගේ චණ්ඩි කමින්. එකෙන් පොඩ්ඩක් හරි කන්ට්‍රොල් වුණා. හැබැයි මේ වගේ කරගන්න බැහැ

    අනුරට වගේ ම රටට ආපු හොදම චාංස් එකක් මේ පොන්නයා කාගන්නේ
    Anurata udin pra saba wala sabapathila Lol
    Unge sahodarayo kiyagena oluwata atha hadaganilla anura karaganne, bimmattam wala un prashna yatagahala maga arinawa... Munta kondu nathuwa hadai rata