රාජ්‍ය බලය ? Kiyanneතවම රජයෙ පාර්ලිමෙන්තුවෙ විධායකයෙ අධිකරණයෙ බලය ඇල්ලුවට රාජ්‍ය බලය අල්ලගන්න තියෙනවා ඒකයි මෙ අවුල
ඡන්දෙකින් බලය ගන්න එක සමාජවාදයට හුරුත් නෑ
අපිට න්‍යායිකව උගන්නල තියෙන්නෙ සන්නද්ධ අරගලයකින් බලය අල්ලන්න විතරයි එහෙම බලය ඇල්ලුවනම් විරුද්ධ මතධාරින්ව අපිට අතු ගාල දාන තිබ්බ එහෙම උනා නම් මෙම ප්‍රශ්න නෑ
යකෝ මේ මහා රෝහල. අපේ රටේ සෞඛ්‍ය සේවයේ මුදුන් මල් කඩ. එහෙම තැනක් මුඩුක්කු ගුබ්බෑ යමක් වගේ නිකම් වතුරකට යට වුනා කිව්වම රෙදි ඉල්ලේ.මහා ජල කඳක් නම් නෑ. අඩුම තරමේ දනිස්සටවත් නෑ
ඔව්වා මොනාද බන් 2010 පාර්ලිමේන්තුවත් යට වුනේ ප්රජතන්ත්රවාදයේ කුළුණු 3 න් එකක් ගන්වතුරට හෝදගෙන ගියේ 2010යකෝ මේ මහා රෝහල. අපේ රටේ සෞඛ්‍ය සේවයේ මුදුන් මල් කඩ. එහෙම තැනක් මුඩුක්කු ගුබ්බෑ යමක් වගේ නිකම් වතුරකට යට වුනා කිව්වම රෙදි ඉල්ලේ.
ඉතින් බන් ඒ වැස්ස මිලිමීටර 460ක ජාතික රෝහල යටවුනු එක වගේ හතරගුනයක වැස්සක්, ඒ කාලේ ජෙප්පෝ හිටිය නම් හිතාගන්න පුළුවන් වෙන දේ.ඔව්වා මොනාද බන් 2010 පාර්ලිමේන්තුවත් යට වුනේ ප්රජතන්ත්රවාදයේ කුළුණු 3 න් එකක් ගන්වතුරට හෝදගෙන ගියේ 2010