විශේෂඥ වෛද්‍යවරයාට දිවි අහිමි කළ හබරණ අනතුරේ ඇත්තම හේතුව...🚗💥🚛☹️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,634
    18,176
    113
    මට තියෙන ප්‍රශ්ණේ ඩොකෙක් වෙලත් ගෙවුණ ටයර් මාරු කරගන්න වත්කමක් නැද්ද??🤔
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    805
    93
    29
    Anuradhapura
    සමහරු සල්ලි පස්සෙම යනවා. අනිත් සියලුමදේ අමතක කරනවා
    මට වෙලා තියෙන්නෙත් ඒක.රස්සාවට ආවත් හරි මම ගෙදර ඇවිල්ලා නෑ.කෙල්ලව හම්බෙන්ඩ ගියෙත් නෑ.ගෙවල් පැත්තෙ හිතවත් අයත් කෝල් දීලා එන්නෙ නැත්ද අහනවා.මට ආයෙයන්ඩ හිතෙන්නෙත් නැහැ බන් 😒
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,081
    79,406
    113
    මට තියෙන ප්‍රශ්ණේ ඩොකෙක් වෙලත් ගෙවුණ ටයර් මාරු කරගන්න වත්කමක් නැද්ද??🤔
    මෙහෙම සිද්දියක් තියෙනවා සමහර උන්ට ඒක කියනකන් මීටර් වෙන්නෙ නෑ,
    උදා: මූ ඩොටේ නිසා ශුවර් එකටම කොහෙහරි සර්විස් තැනකට ගිහින් සර්විස් කරන්නෙ. උන් ඔය හැම එකම බලන්නෙ නෑ, දැන් උඹ reputed තැනකට වගේ ගියොත් උන් මුල ඉඳන් අගට කියනවා මොකද අවුල් තියෙන්නෙ කියලා. මට එක පාරක් කිව්ව බැට්‍රිය මාරුකරගනින් කියලා, ඇහුවෙ නෑ, මග හිටියා. ගිය පාර කිව්වා ටයර් එකක් මාරු කරන්න ඕනා කියලා. ඒක දැක්කාම තමා මතක් උනෙ මම දාපු සෙට් එකෙන් 40,000ක් විතර පැදලා කියලා. කියනකන් මට මීටර් උනෙත් නෑ.

    වාහනේ එක්කම ඉන්න උන්ට ඕවා අමුතුවෙන් කියන්න ඕන නෑ, ඒත් වාහනේ කියන්නෙ ඌට උගෙ වැඩ කරගන්න තියෙන එකක් විතරක් උන්ට ඔවා කවුරුහරි මතක් කරන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya