අනුරගේ ඒකාධිපති මිනීමරු Polpot පනත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ අනතුරු ඇඟවීමට අදාළ කරුණු කිහිපයක්!

monson

Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113
    TeddmMp.jpeg

    LoCp0Ze.jpeg

    R4YI4ze.jpeg

    DQofPiz.jpeg

    xMl7tja.jpeg

    cBnQ0gf.jpeg




    ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

    එමගින් පොලිස් බලතල පුළුල් වීමටත් මූලික අයිතිවාසිකම් සහ නිදහසට තර්ජනයක් එල්ල වීමටත් ඉඩ ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

    වසරක කාලයක රඳවා තබා ගැනීම්, අධිකරණ නියෝගයකින් තොරව දුරකථන වාර්තා ලබා ගැනීම සහ අධිකරණ වාර්තාකරණය සීමා කිරීම ඇතුළුව, මෙම නිවේදනය මගින් ප්‍රධාන කනස්සල්ලට කරුණු 6 ක් ඔවුන් පෙන්වා දෙනවා.

    එම කරුණු 06 පහතින්.

    01 අධිකරණ නියෝගයකින් තොරව පොලිසියට ඔබගේ දුරකථන වාර්තා ලබා ගැනීමට හැකියාව ලැබේ
    නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (DIG) අධිකරණ අනුමැතියකින් තොරව සේවා සම්පාදකයින්ගෙන් ග්‍රාහකයින්ගේ තොරතුරු, ඇමතුම් වාර්තා සහ උපාංග පිහිටීම් පිළිබඳ තොරතුරු (Device Location) ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.


    02 අවසරයකින් තොරව අධිකරණ කටයුතු වාර්තා කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට බන්ධනාගාරගත වීමට සිදුවිය හැකිය
    පූර්ව අවසරයකින් තොරව අධිකරණ කටයුතු වාර්තා කිරීම මෙම පනත් කෙටුම්පත මගින් අපරාධයක් බවට පත් කළ හැකි අතර, ඊට බන්ධනාගාරගත කිරීම් ඇතුළු දඬුවම් හිමිවිය හැකිය.

    03 ඇසුර, පෙනුම හෝ භාවිතා කරන භාෂාව මත පදනම්ව පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් ලෙස නම් කිරීමට ඉඩ ඇත
    යම් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස වර්ගීකරණය කිරීම සඳහා ආශ්‍රය කරන පුද්ගලයින්, ඇඳුම් පැළඳුම්, පච්ච (Tattoos), අත් සංඥා හෝ භාවිතා කරන භාෂාව වැනි සාධක යොදා ගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සලසයි.

    04 සෙවුම් වරෙන්තුවක් නොමැතිව නිවෙස් පරීක්ෂා කිරීමට පොලිසියට හැකියාව ලැබේ
    පූර්ව අධිකරණ අනුමැතියකින් තොරව, සාධාරණ සැකය මත පදනම්ව පරිශ්‍ර පරීක්ෂා කිරීමට සහ දේපළ රාජසන්තක කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් පුළුල් බලතල ලබා දෙයි

    05 ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කරනු ලබන ප්‍රකාශ සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ ඇත
    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඇතැම් ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සලසන අතර, එම ප්‍රකාශ බලපෑම් හෝ තර්ජන (Coercion) මත ලබා දුන් ඒවා නොවන බවට ඔප්පු කිරීමේ වගකීම චෝදනා ලාභියා වෙත පවරයි.

    06 සැකකරුවන්ට පොලිස් ස්ථානගත රඳවා තබා ගැනීම් යටතේ වසරක් දක්වා කාලයක් මුහුණ දීමට සිදුවිය හැකිය

    චෝදනා ගොනු කිරීමට පෙර සැකකරුවන් මාස 12 ක් දක්වා කාලයක් පොලිස් ස්ථානයක රඳවා තබා ගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් බලධාරීන්ට ඉඩ සලසයි.

    - https://hirunews.lk/499175/un-warns-against-sri-lankas-proposed-organized-crime-prevention-bill
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    59,493
    88,230
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ ප්‍රසිද්ධියෙ වැරදි නිවුස් දාන පච චැනල් නං මර්දනය කරන්නෙ නැති එකත් වරදක්.

    වෝනින් දෙකක් දීලා ඊළඟ පාර වහල දාන තැනට නීති හදන්නෙ නැති එක අවුල්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,168
    79,594
    113
    මේ වගේ ප්‍රසිද්ධියෙ වැරදි නිවුස් දාන පච චැනල් නං මර්දනය කරන්නෙ නැති එකත් වරදක්.

    වෝනින් දෙකක් දීලා ඊළඟ පාර වහල දාන තැනට නීති හදන්නෙ නැති එක අවුල්
    වැරදිනම් හරි ටික කියපන්කො පොන්ස් කෙඳිරි ගාන්නෙ නැතුව 🤭 🤭
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,352
    4,857
    113
    කොටා තමුන්ගේ වල තමුන්ම කපාගන්නවා වගෙයි. ඔහොම යං, ඔහොම යං:lol:
     
    • Like
    Reactions: Z e u s and monson

    planner123

    Well-known member
  • May 22, 2018
    10,160
    17,407
    113
    මේ අලුත් පනත, PTA එකත් එක්ක බැලුවම වැඩියෙන් නරක කෝකද ?
    Hey Grok...

    මේ වගේ ප්‍රසිද්ධියෙ වැරදි නිවුස් දාන පච චැනල් නං මර්දනය කරන්නෙ නැති එකත් වරදක්.

    වෝනින් දෙකක් දීලා ඊළඟ පාර වහල දාන තැනට නීති හදන්නෙ නැති එක අවුල්
    Mehema karanna thibuna me rate salli hodata thibuna nam.
    Anungen naya gannawa nam a widiyata inna ona. Nathnam ithin GSP+ wage ewata bye kiyanna ready wela inna ona.
    ------ Post added on Nov 9, 2026 at 10:46 AM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,555
    22,297
    113
    මේ වගේ ප්‍රසිද්ධියෙ වැරදි නිවුස් දාන පච චැනල් නං මර්දනය කරන්නෙ නැති එකත් වරදක්.

    වෝනින් දෙකක් දීලා ඊළඟ පාර වහල දාන තැනට නීති හදන්නෙ නැති එක අවුල්


    ඕස්ට්‍රේලියාවේ ලැගන් ලංකාව කොමියුනිස්ට් කරන්න දඟලන නාකි හොරිකඩ JVP පරයා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    වැරදිනම් හරි ටික කියපන්කො පොන්ස් කෙඳිරි ගාන්නෙ නැතුව 🤭 🤭
    සද්ද නෑ. කොටාගෙ පයිය කටේ හිරවෙලද කොහෙද. පස්සෙ වෙන නූලකට පුක දෙනන් එයි මේක මගෑරලා. 🥱