කැරි පත්තෑ වේසාවෙක් අ‍ැවිත්. Gemini ගෙන් අහල, උතුරන වතුර කේතලයක්ම හලල තම්බලා මැරුවා. දැන් නිල් පාටයි. පොකිරිස්සො රතු පාට වෙනවා වගේම කේස් එකක්ලු.

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,541
    10,546
    113
    Galaha
    මේ ඉන්නෙ අමරිකාව වියට්නාමේ යුද්ද කරනකාලේ එහෙ හම්බුනු පත්තෑයෝලු. හිතපන්කෝ තව කොච්චර සයිස් උන් ඇතිද.
     
    • Wow
    Reactions: Inigo Montoya

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,114
    1,053
    113
    සතාට වැඩේ දීලා පකය වගේ තව ත්‍රෙඩ් එකකුත් දාල එකට..... කැරීම පොන්නයෙක්..... :angry:
     
    • Like
    Reactions: wpril5 and THE-X

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    474
    462
    63
    ගෙදර
    මම ගොඩ ගිහින් නෑ කියල හිතාගෙන ඉන්නෙ මේකෙ ඉන්න උන්නෙ බං ඉතින්. මම 2022 -2023 මුල් කාලෙ කැම්පස් ගිහින් එතන lord වෙන්ඩ ඕන නැති නිසා අනිත් උන් වගේම කැම්පස් බෝඩිමකට ගිහින් උන් කනවා බොනවා වගේම කාලා ඉන්න ගත්තා. එ‍් කාලෙ බඩු මුට්ටු සේරම දෙතුන් ගුණයකින් ගණන් යන්ඩ ගත්ත නිසා අ‍ාතල් එකට වගේ අඩු වියදමකින් කන බොන එක ගැන post දැම්මා. අනිත් දේවලුත් එ‍් කාලෙ වෙච්ච, කරපු දේවල් ගැන දාපු thread නෙ ඉතින්.

    හැබැයි මේකෙ සමහර හරක් තාම හිතාගෙන ඉන්නෙ මම 2023 හිටපු විදිහටම ඉන්නවා කියලා. අවුරුදු 3 ක් 3.5 ක් ගිහින් කියල ඔලුවට ගන් නෑ. මටත් ඉතින් ඕක වෙනස් කරන්ඩ අමුතු උවමනාවක් නෑනෙ. බහුතරයක් උන් ඕවා කියවල ගන්නෙ අ‍ාතල් එකක් කියල දන්නවා. ගොඩක් උන්ට මාව අල්ලන් නෑනෙ. (අතරින් පතර අ‍ැත්තටම ඔය ගොන් කතා විශ්වාස කරන හරක් ඉන්නවා. උන්ට කොරන්ඩ දෙයක් නෑ ඉතින්. 🤣) ඉතින් මටත් මොකෝ.

    මම මෙතනදි හිතුවෙ එක දෙයයි. මම තනියම ඉන්නෙ. පත්තෑයො, ගරුඬො කියන්නෙ ගැඩවිල්ලු වගේ හිමීට යන සත්තු නෙවෙයිනෙ. උඹ ඔය කියන විදිහට මොකකින් හරි ගහන්ඩ ගියා නම් එක්කො සින්ක් එක කැඩෙයි. නැත්තම් ඕකා මැරෙන් නැතිව කොහෙට හරි විසි වෙලා යයි. බෝතලේකට අල්ලල දාන්ඩ ගියත් එච්චරයිනෙ. ගොඩක් වෙලාවට පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා දෂ්ඨ කරයි.

    එහෙම කරා නම් එ‍්කත් නෑ මේකත් නෑ. දවසක් දෙකක් අ‍ැදුම් කකා නිකන් කරුමෙ ගෙවලා, සතියක් විතරම නිකන් වද විඳින්ඩයි වෙන්නෙ. ජීවිත තර්ජනයක් නෑ, හැබැයි මොනවටද කොහෙවත් යන කාලකන්නි සතෙක් නිසා නිකන් කරුමෙ ගෙවන්නෙ? අනික උට මේකෙ එහෙම විඳවීමකුත් නෑනෙ. උපරිම තත්පර 5 ක් යන්ඩ අ‍ැති තැම්බිලාම යන්ඩ. තත්පර දෙක තුනකට වඩා සිහියවත් තියෙන්ඩ නැතිව අ‍ැති. එහෙම මහ ලොකුවට විඳවනවා කියල නෑ.

    වෙන්ඩ තියෙන වැඩෙත් වුණා. මට කිසිම risk එකකුත් නෑ. උට මහ ලොකු විඳවීමකුත් නෑ. සරලවම කතාව එ‍්කයි. මොළේ capacity එක තව පොඩ්ඩක් තිබුණා නම් ඉතින් එ‍්කෙ effectiveness එක තේරෙනවා.

    මම කලිනුත් කිව්වනෙ ගෙවල් තියෙන්නෙ මිනිස්සුන්ට ඉන්ඩ. එ‍්වා අ‍ැතුළට අ‍ැවිත් කරදරයක් වෙන සත්තු ගැන හිතන්ඩ තියෙන්නෙ කරදරය ඉවත් කිරීමේ පැත්තෙන් විතරයි. උන්ට ප්‍රේම කරන්ඩ ගියොත් අපිට වෙන්නෙ උන්ට ගෙදර දීලා එළියට ගිහින් ජීවත් වෙන්ඩ. සත්තු හොය හොයා ගිහින් වද දෙන් නෑ. හැබැයි ඉන්න තැනට අ‍ැවිත් කරදරයක් වෙන උන්ව අයින් කරන්ඩ දෙපාරක් හිතන්නෙත් නෑ. පව් පින් විශ්වාස කරන මෝඩයෙක් වුණාම එ‍්වා තේරුම් ගන්න අමාරුයි. මොකද උන් කරන්නෙම පව් කරන්ඩ බයේ පව් ගෙවන එකනෙ ඉතින්. 🤦
    ගොඩ ගිහින් කියන්නේ සල්ලි හොයන එකෙන් විතරක් නෙවෙයි, උඹ මේකේ හැසිරෙන විදිය නම් පට්ටම අවුල්, මම උඹ අඳුරන්නෙ නෑ, උඹ මාව අඳුරන්නෙ නෑ, මට උඹෙන් වැඩකුත් නෑ උඹට මගෙන් ඇති වැඩකුත් නෑ, උඹ කොහොම හිටියත් මට වැඩක් නෑ, ඒත් මනුස්සයෙක් විදියට කෝලිටි එකක් තියෙන්න ඕනේ, පින් පව් පිළිගන්නේ නැති එක අදාළම නෑ, මේක පින් ගැන නෙවෙයි, උඹේ මොලේ කැපෑසිටි එක තාව පොඩ්ඩක් තිබුණ නම් උඹ ඔය වගේ අලුගුත්තේරු වැඩ කරන් නෑ, මොලේ තියෙන එකෙක් කරන්නේ ඔලුව පාවිච්චි කරලා ඒ සතා අයින් කරන එක, උඹේ තියෙන හයි IQ එකට එක තේරෙන්නේ නෑ කියන්නේ උඹේ මොලේ කැපෑසිටි එක ගැන හිතගන්න පුළුවන්, උඹට කියල වැඩක් නෑ, මේකේ අනිත් උන් උඹව අාතල් එකට ගන්න එක සාධාරණයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,823
    14,544
    113
    මම ගොඩ ගිහින් නෑ කියල හිතාගෙන ඉන්නෙ මේකෙ ඉන්න උන්නෙ බං ඉතින්. මම 2022 -2023 මුල් කාලෙ කැම්පස් ගිහින් එතන lord වෙන්ඩ ඕන නැති නිසා අනිත් උන් වගේම කැම්පස් බෝඩිමකට ගිහින් උන් කනවා බොනවා වගේම කාලා ඉන්න ගත්තා. එ‍් කාලෙ බඩු මුට්ටු සේරම දෙතුන් ගුණයකින් ගණන් යන්ඩ ගත්ත නිසා අ‍ාතල් එකට වගේ අඩු වියදමකින් කන බොන එක ගැන post දැම්මා. අනිත් දේවලුත් එ‍් කාලෙ වෙච්ච, කරපු දේවල් ගැන දාපු thread නෙ ඉතින්.

    හැබැයි මේකෙ සමහර හරක් තාම හිතාගෙන ඉන්නෙ මම 2023 හිටපු විදිහටම ඉන්නවා කියලා. අවුරුදු 3 ක් 3.5 ක් ගිහින් කියල ඔලුවට ගන් නෑ. මටත් ඉතින් ඕක වෙනස් කරන්ඩ අමුතු උවමනාවක් නෑනෙ. බහුතරයක් උන් ඕවා කියවල ගන්නෙ අ‍ාතල් එකක් කියල දන්නවා. ගොඩක් උන්ට මාව අල්ලන් නෑනෙ. (අතරින් පතර අ‍ැත්තටම ඔය ගොන් කතා විශ්වාස කරන හරක් ඉන්නවා. උන්ට කොරන්ඩ දෙයක් නෑ ඉතින්. 🤣) ඉතින් මටත් මොකෝ.

     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,624
    4,111
    113
    Unkown
    x.com
    අනිවාරෙයෙන් බලපන් කර්මය ගෙවන්න වෙනවා ලගදිම. මෝඩය... Blocked (n)
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,594
    58
    15,839
    113
    ගොඩ ගිහින් කියන්නේ සල්ලි හොයන එකෙන් විතරක් නෙවෙයි, උඹ මේකේ හැසිරෙන විදිය නම් පට්ටම අවුල්, මම උඹ අඳුරන්නෙ නෑ, උඹ මාව අඳුරන්නෙ නෑ, මට උඹෙන් වැඩකුත් නෑ උඹට මගෙන් ඇති වැඩකුත් නෑ, උඹ කොහොම හිටියත් මට වැඩක් නෑ, ඒත් මනුස්සයෙක් විදියට කෝලිටි එකක් තියෙන්න ඕනේ, පින් පව් පිළිගන්නේ නැති එක අදාළම නෑ, මේක පින් ගැන නෙවෙයි, උඹේ මොලේ කැපෑසිටි එක තාව පොඩ්ඩක් තිබුණ නම් උඹ ඔය වගේ අලුගුත්තේරු වැඩ කරන් නෑ, මොලේ තියෙන එකෙක් කරන්නේ ඔලුව පාවිච්චි කරලා ඒ සතා අයින් කරන එක, උඹේ තියෙන හයි IQ එකට එක තේරෙන්නේ නෑ කියන්නේ උඹේ මොලේ කැපෑසිටි එක ගැන හිතගන්න පුළුවන්, උඹට කියල වැඩක් නෑ, මේකේ අනිත් උන් උඹව අාතල් එකට ගන්න එක සාධාරණයි
    මොළේ නැති එකා මොළේ තියෙන උන් වැඩ කරන විදිහ හිතන එකනෙ ලොකුම joke එක. ඔලුව පාවිච්චි කරල තමයි උ‍ෟව අයින් කරේ. බොරුවට ඕකව බේරන්ඩ ගිහින් දෂ්ඨ කරන risk එකක් ගන්නවාට වඩා ඉවරම කරාම ෂුවර්. හැබැයි ඉතින් තේරෙන් නැති එකාට තේරෙන්නෙම නෑ තමා.

    අනිවාරෙයෙන් බලපන් කර්මය ගෙවන්න වෙනවා ලගදිම. මෝඩය... Blocked (n)
    වෙයි වෙයි. මදුරුවො චප්ප කරල මැරුවට කිසි කර්මයක් නෑ හැබැයි පත්තෑයාට කර්මෙ. ඔය logic එකක් නැති මෝඩ බයිලා විශ්වාස කරන එකම තමයි උඹලට තියෙන ලොකුම හෙනේ. 🤣🤣

    පැත්තක ඉන්න අහිංසක සත්තු හොයාගෙන ගිහින් මරන එක නම් බලු වැඩක් තමයි. හැබැයි ගෙදරට අ‍ැවිත් කරුමයක් වෙන, වැරදිලාවත් දෂ්ඨ කරොත් දවස් තුන හතරක් පුක ඉරාගෙන වඳ විඳින්න වෙන හැත්ත effective ක්‍රමයකට අයින් කරල දාන එක කිසිම ප්‍රශ්නයක් නෑ. 😎
    ------ Post added on Nov 9, 2026 at 4:08 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,154
    104,146
    113
    ඇයි බන් සතා මැරුවේ. කොහු මිට දික්‌ කලාම ඌ එකට නගිනවා. ඊට පස්සේ ජනේලෙන් එලියට දාල ගැස්සුවම ඌ එළියේ බිම.


    අපෙත් එනවා බන්, අපේ බාත්රූම් එකට එන්නේ වතුර බහින කානුව දිගේ.
    ------ Post added on Nov 9, 2026 at 2:39 PM
    ඔච්චර දෙයක් තේරෙන්නේ නෑ බං high IQ උනාම.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,327
    11,668
    113
    කොයි බෞද්දයත් ඔහොම තමයි, බොරුවට ගාතා කියනවා විතරයි, හැසිරීම ඉතින් සත්තු මරන්න, හොරකම් කරන්න, තඩි බාන්න, නොර්මල්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,589
    1
    20,870
    113
    35
    Spain
    කොයි බෞද්දයත් ඔහොම තමයි, බොරුවට ගාතා කියනවා විතරයි, හැසිරීම ඉතින් සත්තු මරන්න, හොරකම් කරන්න, තඩි බාන්න, නොර්මල්
    ඕන තරම් බෞද්ධ අය ඉන්නවා සත්තු මරන්නේ නැති, මස් කන්නේ නැති.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    385
    498
    63
    කොයි බෞද්දයත් ඔහොම තමයි, බොරුවට ගාතා කියනවා විතරයි, හැසිරීම ඉතින් සත්තු මරන්න, හොරකම් කරන්න, තඩි බාන්න, නොර්මල්
    මේ හිගන වට්ටක්කයා නිරාගමිකයි තම්බියෝ
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    729
    912
    93
    මොළේ නැති එකා මොළේ තියෙන උන් වැඩ කරන විදිහ හිතන එකනෙ ලොකුම joke එක. ඔලුව පාවිච්චි කරල තමයි උ‍ෟව අයින් කරේ. බොරුවට ඕකව බේරන්ඩ ගිහින් දෂ්ඨ කරන risk එකක් ගන්නවාට වඩා ඉවරම කරාම ෂුවර්. හැබැයි ඉතින් තේරෙන් නැති එකාට තේරෙන්නෙම නෑ තමා.


    වෙයි වෙයි. මදුරුවො චප්ප කරල මැරුවට කිසි කර්මයක් නෑ හැබැයි පත්තෑයාට කර්මෙ. ඔය logic එකක් නැති මෝඩ බයිලා විශ්වාස කරන එකම තමයි උඹලට තියෙන ලොකුම හෙනේ. 🤣🤣

    පැත්තක ඉන්න අහිංසක සත්තු හොයාගෙන ගිහින් මරන එක නම් බලු වැඩක් තමයි. හැබැයි ගෙදරට අ‍ැවිත් කරුමයක් වෙන, වැරදිලාවත් දෂ්ඨ කරොත් දවස් තුන හතරක් පුක ඉරාගෙන වඳ විඳින්න වෙන හැත්ත effective ක්‍රමයකට අයින් කරල දාන එක කිසිම ප්‍රශ්නයක් නෑ. 😎
    ------ Post added on Nov 9, 2026 at 4:08 PM
    මොනවහරි කරගෙන මෑරිලා පලයන්... අඩුකුලේ හිගන සක්කිලිය.. 🤮🤮🤮
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,366
    1
    64,002
    113
    Mother Earth
    අනේ නෑ. උ‍ෟ සින්ක් එකේ ඉන්නවා දැකල මුලින් vim liquid ටිකක් හැලුවා. එතකොට ලෙස්ස ලෙස්ස එ‍්කෙම ඉන්නවනෙ. නැත්තම් එළියට ගියොත් මළ කරුමයක්. ඊට පස්සෙ නිදහසේ හිමීට වතුර කේතලයක් උණු කරල, මුලින් එකපාරටම ගොඩක් හලල දුවන්න බැරි කරා. දැඟලිල්ල අඩු වුණාට පස්සෙ ඉතිරි ටික අ‍ැඟ දිගේම හලල තම්බලා දැම්මා. උගෙන් නම් අමුතු ගඳක් අ‍ාවා හැබැයි. තැම්බෙද්දි සැහෙන්න කොට වුණා.

    මම කියවල බැලුවා එහෙම වෙන්නෙ ප්‍රෝටීන් කැටි ගැසීම නිසාලු. තඩි පත්තෑයෙක් අනික. පණ පිටින් ඉද්දි අඟල් 6 ක් විතරම දිගයි. තම්බලා කොට වුණාට පස්සෙත් අඟල් 5 ක් වගේ හිටියා.
    උබේ පයියටත් ඔහොම්ම කරපන්. 🤷‍♂️
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,837
    113
    සතාට වැඩේ දීලා පකය වගේ තව ත්‍රෙඩ් එකකුත් දාල එකට..... කැරීම පොන්නයෙක්..... :angry:
    පොකිරිස්සෝ, ඉස්සෝ වගේ ඇති නේද?