රාජ්‍ය සේවකයෙකුගේ අඳෝනාව

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,427
    6,316
    113
    ඕකට ලෝං වාරිකෙත් ඇඩ් උනාම සැලරි එකක් නැතිව ඇති
    ගොඩක් උන්ට ලෝන් එකක් තියෙනවා කැපෙන්න
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,489
    10,476
    113
    Galaha
    කාට හරි බැරිද ඒ නෝනට අස්වැසුම හදල දෙන්න. - ප්‍රොෆයිල් එකට ගිහින්බැලුවෙ දැන්. :-)
     
    • Like
    Reactions: SomiBoyz

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,603
    2,188
    113
    Rajyasewakayo tika amaruwe danne BOC and Peoples bank, me banku deka awurudu 10-20 loan deela hansi karanawanawa godak Rajyasewakaynwa
     
    • Like
    Reactions: SomiBoyz

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,770
    10,885
    113
    octagon
    ow ban eka tamay atta, math goverment job ekak kala kalayak, labena padiyen loku deyak karanna bari nisa hamoma wage loan gannawa, ita passe aye aye loan aran thamay jeewath wenne, loan aran investment ekak kale nathnam sada anathay, My experience
    Math government kalayak hitaya. Godak in apu gaman loan ganna eka karanne. Wada karana thanama ewn set wela sign karanawa. Banku witharak newe boat house wage godak Naya wala patalenawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,019
    1
    59,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බිල් ගෙවන එක මිනිහට දෙන්න 9000ක් ඉතිරියි.

    උත්සව, පිනට දීම කියන දෙකෙන් 12000ක් ඉතිරි කරගන්න පුළුවන් මෝඩිට.

    තව ඕන නම් ළමයව මිනිහගේ කරේ ගහන්න පුළුවන්. එතනම 20000ක් ඉතිරියි.

    ඒ කියන්නෙ 45000ක් පඩිය ඉතිරි කරගන්න පුළුවන්. ෆිනෑන්ස් කරල ඇල්ටෝ එකක් ගන්නත් තිබුන
     
    • Like
    Reactions: SomiBoyz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,421
    24,367
    113
    පඩි නැත්තන් වෙන ජොබ් එකක් කරපන් කියල ඔය ප්‍රශ්නෙ විසඳෙන් නෑ. ඕනම ජොබ් එකකට සරිලන වැටුපක් හම්බෙන්න ඕනෙ. එහෙම අයින් වෙලා වෙන එකකට යන්න තරන් රටේ ජොබ් වැහි වැහැල ඇත්තෙත් නෑ. මිනිස්සුන්ට තියෙන commitments එක්ක එහෙම හිතෙන හිතෙන විදිහට ජොබ් දාලා යන්නත් බෑ.

    අනිත් එක මේ රටේ හැමෝටම වැදගත් වෙන රාජ්‍ය සේවය. මේකට තමයි හරි නන් රටේ වැඩිම සැලරි දෙන්න ඕනෙ.