මෙයා ලස්සන නෑනෙ, ඇයි මේ හයිප් එක?

tarson

Well-known member
  • Feb 25, 2009
    9,173
    6,634
    113
    උගත් කමට Value එකක් Add වෙනව. මේක උදාහරණයක්

    එහෙම නෙමෙයි නෙ ලංකාවෙ එවුන් හැසිරෙන විදිහෙන් පේන්නෙ.

    සෝමාලියාවට පාන් ධැම්ම වගේ.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,206
    113
    London, United Kingdom
    එහෙම අසහනයක්ම නෙමෙයි ඔතන තියෙන්නේ

    මෙච්චර කල් රාජ්‍ය ආයතන බහුතරයක, කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුලත්ව, voice cut දුන්නේ

    60 පැනපු, කළු, කැත, කොන්ඩේ ඉදුන, ඇස් රතු වෙලා යට ගිය, කුහක පෙනුමක් තියන රාජ්‍ය නිළධාරීන්

    මේ තරුණ දැරිවිගේ ලස්සනක් තියනවා නැත්තේ නෑ, හැබැයි model කෙනෙක් නෙමෙයි

    මේ වෙනස තමයි හයිප් එක.

    කුහක නොවී අගයන්න...
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,093
    27,040
    113
    Fantasy
    කර්මාන්ත කටයුතු වලදී අධික ලෙස දහඩිය දාන එකක් වගේ පෙන්නේ.
    not approved
    සීත ප්‍රදේශයක කර්මාන්තශාලාව ස්ථාපනය කරන්න මන් යෝජනා කරනවා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,237
    13,676
    113
    897508969_1608866524611008_3914973730602624022_n.jpg


    898586812_1608866504611010_8893963665290922856_n.jpg


    899954243_1608866561277671_4603616892293622287_n.jpg
    දැඩි වර්ශා මධ්‍යයේ රිජු උනා

    That girl got baddie look ;)

    Gives naughty girl vibes...
    වැරදි හැමෝටම වෙනවා, හදාගෙන යහමගට ගන්න අපි පෙළ ගැසෙමු

    එක්සත් මෝල් කරුවන්ගේ සංගමය
    ------ Post added on Nov 9, 2026 at 6:02 PM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,033
    8,288
    113
    කර්මාන්ත කටයුතු වලදී අධික ලෙස දහඩිය දාන එකක් වගේ පෙන්නේ.
    not approved
    Depneding on your taste bro.
    I approve, with no questions asked.

    සීත ප්‍රදේශයක කර්මාන්තශාලාව ස්ථාපනය කරන්න මන් යෝජනා කරනවා
    @Geshi95 මෙන්න මේකා ගැන පොඩ්ඩක් බලන්න මේ වහින දවස් වල.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,206
    36,235
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අහේනී කාරයෝ වැඩි බං ලංකාවේ. නාඩි වැටෙන පොල් කොටයක් හරි කමක් නෑ දැන් ඕකුන්ට හරහ දාගන්න තියෙනවනම්. පේන්නෙ ඇද්ද ඒඩ්ස් එහෙමත් වැඩිවෙලා තියෙන්නෙ මාරු ගහන්න ගිහින්. :yes:

    bade bath nati unath kalu kapati katha sinhalunge payya nam kelin wechcha gaman may.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,305
    11,648
    113
    අහේනී කාරයෝ වැඩි බං ලංකාවේ. නාඩි වැටෙන පොල් කොටයක් හරි කමක් නෑ දැන් ඕකුන්ට හරහ දාගන්න තියෙනවනම්. පේන්නෙ ඇද්ද ඒඩ්ස් එහෙමත් වැඩිවෙලා තියෙන්නෙ මාරු ගහන්න ගිහින්. :yes:
    2600 mathurala mathurala dan inna thana
     
    • Like
    Reactions: max_pain

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,846
    5,449
    113
    එහෙම අසහනයක්ම නෙමෙයි ඔතන තියෙන්නේ

    මෙච්චර කල් රාජ්‍ය ආයතන බහුතරයක, කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුලත්ව, voice cut දුන්නේ

    60 පැනපු, කළු, කැත, කොන්ඩේ ඉදුන, ඇස් රතු වෙලා යට ගිය, කුහක පෙනුමක් තියන රාජ්‍ය නිළධාරීන්

    මේ තරුණ දැරිවිගේ ලස්සනක් තියනවා නැත්තේ නෑ, හැබැයි model කෙනෙක් නෙමෙයි

    මේ වෙනස තමයි හයිප් එක.

    කුහක නොවී අගයන්න...
    meka ternne na neh muta :lol:
     
    • Like
    Reactions: CohenLenstra