ලෑන්ඩ් රෝවර් (JLR) සමාගම විසින් චීනයේ BYD සමාගමට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ BYD සමාගමේ අලුත් Ti7 SUV රථයේ පෙනුම ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් (Land Rover Defender 110) රථයට බෙහෙවින් සමාන වීමයි.
'The Times' පුවත්පතට අනුව, පසුගිය අගෝස්තු මාසයේදී අධිකරණ නියෝගයක් මත නෙදර්ලන්තයේ පිහිටි BYD කාර්යාලය පරීක්ෂාවට ලක් කර ඇත. BYD සමාගම විසින් Defender රථයක් කොටස් වලට ගලවා, එහි තාක්ෂණය සහ ඩිසයින් එක අධ්‍යයනය කර Ti7 රථය නිපදවා ඇත්දැයි සෙවීම JLR හි අරමුණ වී තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් JLR සමාගම පවසා ඇත්තේ දැනට පවතින නීතිමය කටයුතු ගැන අදහස් දැක්විය නොහැකි බවයි.
Source: https://www.topgear.com/car-news/suvs/copycat-defender-jlr-has-raided-byds-offices-over-boxy-ti7-suv