වතුරෙන් යට වුනහම දේ‍ශපාලකයොන්ට බණින ලංකාවේ මහ ලොකු ඩීසන්ට් මිනිස්සුන්ගේ වැඩ..😬🔴👍

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,084
    32,775
    113
    ගැන අාඩම්බරයි...😁😁😁


    Minissu hadanna ona kapu kole gedara geniyanna api purudu wela inne, eth cleaning subject eka local authority un aniwa karawanna ona... Ewage ice gahilla thamai mewa, godak saba wala secretary natanneth pahalama inna unta ona widiyata ithin koheda saba hariyata duwanne? Dan jepponge unuth ice gahana unwa sudda karagena un ekka kalli gahila godak saba wala, anurata unwa hadaganna baruwa koheda rata hadanne?
     
    • Like
    Reactions: SLKolla2020

    shenat

    Well-known member
  • May 13, 2007
    59,461
    88,177
    113
    ආශ්චර්යමත් රටක
    ඕව ප්ලෑනින් නැති එකේ ප්‍රතිඵල.
    ඒක එන්නෙ දූෂිත රාජ්‍ය සේවය නිසා. ඒක ඇතිවුනේ දූෂිත දේශපාලනේ නිසා.

    දැන් දූෂිත දේශපාලනේ ඉවරයි ගොඩක් දුරට. අනිත් ටික අනිත් අතට හදපු දවසක තමයි ඕවත් හරියන්නෙ. එතකන් දඩ නොගහ ඕව කොන්ට්‍රෝල් කරන්න බෑ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,060
    21,818
    113
    Panadura
    ඕව ප්ලෑනින් නැති එකේ ප්‍රතිඵල.
    ඒක එන්නෙ දූෂිත රාජ්‍ය සේවය නිසා. ඒක ඇතිවුනේ දූෂිත දේශපාලනේ නිසා.

    දැන් දූෂිත දේශපාලනේ ඉවරයි ගොඩක් දුරට. අනිත් ටික අනිත් අතට හදපු දවසක තමයි ඕවත් හරියන්නෙ. එතකන් දඩ නොගහ ඕව කොන්ට්‍රෝල් කරන්න බෑ.
    ආ පිස්සා කොහොමද ඉතින් පෙත්ත ගන්න අමතක උනා ද
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,716
    1,031
    113
    897672285_1888312595498252_8457099182739558349_n.jpg
    mehema dekuth thiye bn, game eka wechcha mama kolaba gihin eddi bage eke topi kaware idan dagannwa hamathanama danne nathiwa
    colombo posh set eka nm ohe atharinawa..
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,459
    18,962
    113
    එතනත් මේ හුත්තලාගේ බොරුව … මුන්ට බොරුවෙන් තොර ලෝකයක් නෑනේ 🤌🤌

    බොරව වගේද හොරකම 😁

    ඒ වගේද තුන් වේලට හොරුන්ට කඩේ යෑම
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,459
    18,962
    113
    ගල් අගුරු කාලා බැලුවද ?? 🤌🤣

    තාම ඉතින් හොරුට කඩේ යන ගමන් ජෙප්පන් ට ආණ්ඩුව කරන හැටි උපදෙස් දෙනවනේ 🫠