මෙයා ලස්සන නෑනෙ, ඇයි මේ හයිප් එක?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    55,067
    21,837
    113
    Panadura
    මුන් ගෑණු දැකලා නෑ
    මේකෙත් ඉන්නවා @olu bakka කියලා විකෘති ජෙපි ඩයල් එකක්
    දෙනවක හාමිනේ උනත් සුදු වෙලා නහය විදලා කරාබු දාලා තොල් පාට කරලා ඉන්නවා දැක්කත් මරු කඳ කියන ජාතියේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,102
    3,825
    113
    මුහුද පැත්තේ..
    උඹලට මතක ද කෙහෙල්බද්දර පද්මේ, ඉෂාරා සෙව්වන්දී ට ලාංකික බුකී වාසීන් දුන්න හයිප් එක.. :yes: ඉෂාරා සෙව්වන්දී යහමඟට ගන්න බලාගෙන හිටියා ගොඩක් උන්...:lol:

    මිනිස්සු ස්ට්‍රෙස් එක යාවාගන්න ගන්න සිිඟිති ආතල් එකක් බං ඕක ගනන් ගන්න එපා ඉතින් මහදේවල් නෙමෙයි ඕවා
    :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,089
    27,018
    113
    Fantasy
    උඹලට මතක ද කෙහෙල්බද්දර පද්මේ, ඉෂාරා සෙව්වන්දී ට ලාංකික බුකී වාසීන් දුන්න හයිප් එක.. :yes: ඉෂාරා සෙව්වන්දී යහමඟට ගන්න බලාගෙන හිටියා ගොඩක් උන්...:lol:

    මිනිස්සු ස්ට්‍රෙස් එක යාවාගන්න ගන්න සිිඟිති ආතල් එකක් බං ඕක ගනන් ගන්න එපා ඉතින් මහදේවල් නෙමෙයි ඕවා
    :lol:
    එ උනාට මේ දැරිවි උගත් බුද්දිමත් නිරහන්කාර දැහැමි අහින්සක සරල සුගම පිවිතුරු චරිතවත් .........
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,062
    9,355
    113
    ulan bator
    අහේනී කාරයෝ වැඩි බං ලංකාවේ. නාඩි වැටෙන පොල් කොටයක් හරි කමක් නෑ දැන් ඕකුන්ට හරහ දාගන්න තියෙනවනම්. පේන්නෙ ඇද්ද ඒඩ්ස් එහෙමත් වැඩිවෙලා තියෙන්නෙ මාරු ගහන්න ගිහින්. :yes:
    නාඩි වැටෙන පොල් කොටයක් - :-D :-D :-D
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,259
    10,709
    113
    ඇන්ඩ් වයිෆු මැටීරියල්
    Suspicious Monkey GIF by MOODMAN
     
    • Haha
    Reactions: Inigo Montoya

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    772
    773
    93
    උබ දන්නේ නැ ලංකාවේ එවුන් කෙල්ලොන්ගේ inbox වල නහයෙන් අඩන තරම්
    හයියෝ සමහර එවුන් කියනවා කෝල් කරලා පැය ගණන් අඩනවා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,163
    6,613
    113
    උබ දන්නේ නැ ලංකාවේ එවුන් කෙල්ලොන්ගේ inbox වල නහයෙන් අඩන තරම්
    හයියෝ සමහර එවුන් කියනවා කෝල් කරලා පැය ගණන් අඩනවා

    ලංකාවෙ එවුන් ගැන කතා කරලා වැඩක් නෑ බං
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,135
    17,328
    113
    උබ දන්නේ නැ ලංකාවේ එවුන් කෙල්ලොන්ගේ inbox වල නහයෙන් අඩන තරම්
    හයියෝ සමහර එවුන් කියනවා කෝල් කරලා පැය ගණන් අඩනවා
    Samahara bandapu un thamange kasada ganige weradi pita ganu ekka kiyanawalu a pita ganu duka hithila gahanna dei kiyala hithan.
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,306
    2,205
    113
    London, United Kingdom
    Samahara bandapu un thamange kasada ganige weradi pita ganu ekka kiyanawalu a pita ganu duka hithila gahanna dei kiyala hithan.

    මට දවසක් එකෙක් හම්බුනා onliine chat එකක

    පට්ට නාකියෙක්, බැඳලා නෑලු, බිල්ඩින් හතරක් තියනවලු හොඳ අදායමක් එනවලු ඒවගෙන් රෙන්ට් එකෙන්

    ඌ Shashi Nishadi ට ටෝකන් අරන් තරු යවන එකෙක්

    මූ පොඩි කෙල්ලන්ට වියදම් කරනවලු ඒ එන සල්ලි ඔක්කොම

    ගහන්න නෙමෙයි Findom සීන් එකේ මූ ඉන්නේ

    Sugar daddy නෙමෙයි මූ තනිකරම Findom සීන් එකෙක්

    මම කිව්වා අපරාදෙනේ යකෝ සල්ලි කාලා බීලා ඇවිදලා ආතල් එකක් ගනින් කියලා

    මූ කියනවා මේකලු උගේ ආතල් එක. අනේ මන්ද ඉතින්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,135
    17,328
    113
    මට දවසක් එකෙක් හම්බුනා onliine chat එකක

    පට්ට නාකියෙක්, බැඳලා නෑලු, බිල්ඩින් හතරක් තියනවලු හොඳ අදායමක් එනවලු ඒවගෙන් රෙන්ට් එකෙන්

    ඌ Shashi Nishadi ට ටෝකන් අරන් තරු යවන එකෙක්

    මූ පොඩි කෙල්ලන්ට වියදම් කරනවලු ඒ එන සල්ලි ඔක්කොම

    ගහන්න නෙමෙයි Findom සීන් එකේ මූ ඉන්නේ

    Sugar daddy නෙමෙයි මූ තනිකරම Findom සීන් එකෙක්

    මම කිව්වා අපරාදෙනේ යකෝ සල්ලි කාලා බීලා ඇවිදලා ආතල් එකක් ගනින් කියලා

    මූ කියනවා මේකලු උගේ ආතල් එක. අනේ මන්ද ඉතින්
    Aluth wachanayak igena gaththa, findom.

    Ta hikena dial bn. Ohoma simpsla innawa Onlyfans wala millions ganan wiyadam karana.
     

    Paws

    Active member
  • Sep 26, 2026
    153
    203
    43
    අහේනී කාරයෝ වැඩි බං ලංකාවේ. නාඩි වැටෙන පොල් කොටයක් හරි කමක් නෑ දැන් ඕකුන්ට හරහ දාගන්න තියෙනවනම්. පේන්නෙ ඇද්ද ඒඩ්ස් එහෙමත් වැඩිවෙලා තියෙන්නෙ මාරු ගහන්න ගිහින්. :yes:
    මටත් අහේනිය ඒක නිසා මාත් මේ දැරිවිට මනාපයි.