
Ow bn me melo cinematography ekak nethi.. green screen jarawak mokata balanwada mandaමටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.
online balanna epa bun free loading byyekda umbda?Online balanna widiyak nadda ?
clarance ge eka hit une natte , saranga and priyasad paula nisaදැන් ඉතින් ලංකාවෙ එදා මෙදා ඉපදිච්ච සද්දෙට පඩයක් හරි ඇරල තියෙනෙ හැම එකාගෙම biopic ගහයි
![]()

online balanna epa bun free loading byyekda umbda?
clarance ge eka hit une natte , saranga and priyasad paula nisa
------ Post added on Nov 10, 2026 at 6:16 PM
මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.

මගෙත් දහස මේක තමයි.රොෂාන් ඒ වයසට ගැලපෙන්නේ නෑ කියලා මම කලිනුත් කිව්වා.සිංදු වලින් තමයි හැමදේම කවර් වෙන්නෙ.මටනම් මේක සෙට් නෑ, හේතු කීපයක් නිසා. රවීන්ද්‍ර අවු 20ක විතර කොල්ලෙක්ගෙ චරිතෙකට සෙට් නෑ. එයා මැදිවියේ, බස් එකේ ඉස්කෝලෙ කෙල්ලෙක් ටෝක් කරන එක නිකන් කුපාඩි අංකල් කෙනෙක් තමන්ගෙ ලමයින්ගෙ වයසෙ ලමයි ටෝක් කරනව වගේ හිරිකිත හිතුනා. අනිත් ලව් සීනුත් එහෙමයි, ලොකු ස්ක්‍රීන් එකේ හොදට වයස පේනව. අනික ජිම් එකේ, ක්‍රිකට් ගහන වගේ සීන් හෙන කේස්. අනික මිල්ටන්ට සින්දු කියන්න පුලුවන් එක හරි. ඒක උන්ම ආයෙ අයේ එපා වෙනකන් කියනකොට නිකන් අර රන්ජා එකේ ඌම "අම්මෝ ඔයාගෙ ඇග" කියෝ ගන්නව වගේ. මිනිස්සු මේක කම්පෙයා කරන්නෙ ක්ලැරන්ස් එක්ක. ඒකෙ සිනමටෝග්රෆික් ගතිය ගෑවිලා වත් නෑ. කාස්ට් එක හුගක් දුරට අවුල්. උන් ඔක්කොම හොදට රගපාන නලුවො, ඒත් ඒ චරිත වලට ගැලපෙන්නෙ නෑ. අනික ඩොකියුමන්ටරි ගතියට දවස්, අවුරුදු එක්ක හදලා තිබ්බෙ. මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ඔච්චර බලන්නෙ කියල. මේක මගෙ මතේ.

එදා රෑ ...එදා රෑ.. ගුවන් අනතුරේදී මා..
chethiya aththak kiwwaදැන් ඉතින් ලංකාවෙ එදා මෙදා ඉපදිච්ච සද්දෙට පඩයක් හරි ඇරල තියෙනෙ හැම එකාගෙම biopic ගහයි
![]()
streaming kiyala kiyaiyaOnline balanawa kiyanne free balana eka da ?
ජෝති
ෆරේඩී
විජේ
මාලනී
වගේ රැල්ලක් ලොඩින් වෙයි වගේ
ඔව් ඌට ගේම දුන්නේ රනිල්ම තමයි. ඌ උගේ පුතාව උඩට ගන්න ඕන නිසයි මිල්ටන්ගේ සිංදු වල අයිතිය උන්ටම ගන්න ඕන නිසයි එහෙම කරේ. පවන් කියන ගෝතයා මීට අව්රුදු කාලෙකට කලින් කියලා තිබුනා මිල්ටන්ගේ සිංදු කියන්නේ දැන් මම, ඒ සිංදු වෙන කාටවත් අයිති නෑ ඒවා මගේ කියලා. ඌට මිල්ටන්ගේ ලඟින්වත් යන හඬක් නෑ බන්. පොන්න වොයිස් එකක් තියෙන්නේ පණ්ඩිතයගේමිල්ටන්ට රනිල්ට බාල පොඩි පුතෙක් ඉන්නවනෙ. ඌව කපලම දාල. එහෙම එකෙක් ඉදල නෑ වගේ