ජපනෙක් මැරි කරලා ජපානේ ඉඳන් වීඩියෝ දාන නයෝමි ජීවිතෙන් සමු ගනී..😳☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,154
    49,474
    113
    අඩෝ පව් වැඩේ..ළමයෙකුත් හම්බ වෙන්න හිටියේ...☹️..සෝෂල් මීඩියා වල හැමදේම දාන්න ඵපා කියන්නේ ඕක තමයි..ලංකාවේ ගෑණු ඉරිසියාවේ හූල්ලන ටිකම අැති ජීවිතෙත් නැති වෙන්න..මේ වෙනකොට සෝෂල් මීඩියා වල හැමදේම දාපු ගොඩක් අයට ඵහෙම වෙලා තියෙනවා...☹️☹️

    oKFpx3k.jpeg

    d6xX5lw.jpeg

    CRsETuL.jpeg

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,154
    49,474
    113
    mokadda wela thiyrnne bn?

    ඔය කෙනාගේ සමහර වීඩියෝ වල ලංකාව ගැන අඩු තක්සේරුවෙන් කථා කරා..ඒත් ළමයා හම්බවෙන්න හරි ලංකාවට අාවනම් මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙන ඵකක් නෑ..මොන වැරදි තිබ්බත් ලංකාවේ නර්ස්ලා ජපන්නු වගේ අමානුෂික නෑ ඔය වගේ වෙලාවකට...මතකනේ ඵක පාරක් ඔය රටේදී ලංකාවේ කෙල්ලෙක්ට කන්න නොදී මරලා තිබ්බා..

    AaTZNdO.png

    9BdcGrD.jpeg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,056
    103,921
    113
    ඔය කෙනාගේ සමහර වීඩියෝ වල ලංකාව ගැන අඩු තක්සේරුවෙන් කථා කරා..ඒත් ළමයා හම්බවෙන්න හරි ලංකාවට අාවනම් මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙන ඵකක් නෑ..මොන වැරදි තිබ්බත් ලංකාවේ නර්ස්ලා ජපන්නු වගේ අමානුෂික නෑ ඔය වගේ වෙලාවකට...මතකනේ ඵක පාරක් ඔය රටේදී ලංකාවේ කෙල්ලෙක්ට කන්න නොදී මරලා තිබ්බා..

    AaTZNdO.png

    9BdcGrD.jpeg
    ලංකාවේ පහසුකම් අඩුයි ඒ උනාට ඔහොම අඩු සැලකිලි නන් ලැබෙන්න තියෙන්නේ බොහොම අඩු ඉඩක්. කොච්චර කෑ ගැහුවත් උන් බලනවා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,639
    5,683
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙයා ගැන හොඳ නරක දෙකම කියනවා
    මන් දැක්කා බන්දු සමරසිංහත් අමුතු ජාතියේ නිවනක් පතලා තියෙනවා
    කලින් දන්නෑ. මොක උනත් උපදින ආත්මෙක මෙහෙම දෙයක් වෙන්න එපා කියලා පතනවා
     
    • Sad
    Reactions: Bitter Truth

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,204
    3,243
    113
    ඔය කෙනාගේ සමහර වීඩියෝ වල ලංකාව ගැන අඩු තක්සේරුවෙන් කථා කරා..ඒත් ළමයා හම්බවෙන්න හරි ලංකාවට අාවනම් මම හිතන්නේ ඔය වගේ දෙයක් වෙන ඵකක් නෑ..මොන වැරදි තිබ්බත් ලංකාවේ නර්ස්ලා ජපන්නු වගේ අමානුෂික නෑ ඔය වගේ වෙලාවකට...මතකනේ ඵක පාරක් ඔය රටේදී ලංකාවේ කෙල්ලෙක්ට කන්න නොදී මරලා තිබ්බා..
    අඩෝ මේව නං සහ ගහන ඇත්ත. අපේ රටේ පහසුකම් එක්ක බලද්දි අඩු පාඩු ඇති ගොඩක්. හැබැයි ඩොකාල නර්ස් ල ඒ අඩු පාඩුකම් මැද්දෙ මාරම ගේමක් අදිනව.

    miniha eka adiyak lankawe thiyagena inne nikan newey
    echhara salli thibilath
    oya ratwal hoday salli hoyanna nathiwa jeewath wenna newey
    පොර ඒක හින්ද වෙන්න ඇති ලමයි හම්බවෙන්න වයිෆ්ව ලංකාවට එව්වෙ
    ------ Post added on Nov 11, 2026 at 5:59 AM
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,308
    131
    113
    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,510
    21,699
    113
    අඩෝ මේව නං සහ ගහන ඇත්ත. අපේ රටේ පහසුකම් එක්ක බලද්දි අඩු පාඩු ඇති ගොඩක්. හැබැයි ඩොකාල නර්ස් ල ඒ අඩු පාඩුකම් මැද්දෙ මාරම ගේමක් අදිනව.

    පොර ඒක හින්ද වෙන්න ඇති ලමයි හම්බවෙන්න වයිෆ්ව ලංකාවට එව්වෙ
    ------ Post added on Nov 11, 2026 at 5:59 AM
    this is true ban
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,857
    8,576
    113
    නිවන් සුව ලැබේවා...

    මම පෞද්ගලිකව කැමති කෙනෙක් නෙමේ.. ගොඩක් ලංකාව ගැන මෙයා අඩු තක්සේරූ කරලා උද්ධච්ච විදියට කතා කරපු කෙනෙක්..ජපන් මිනිහෙක් බැඳපු එක ගැනත් පුදුම හීනමානයක හිටියේ.. ඒ නිසාමයි මම වැඩිය කැමති නැත්තේ මෙයාට..

    බලන් ගියාම ලංකාව හොඳයි මොන දේ උනත්....
     
    math oka dakala thiyenawa
    lakawa gana criticize kara
    health care /education wage ewa
    hama ekema hoda naraka dekak thiyenawa
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,298
    11,640
    113
    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
    Ohoma kiwwuata job visa pr ekak dunnoth yanawa ney