සතරවරම් දෙවියන්ගෙන් පසු ලංකාව බාරගැනීමට අලුත්ම ත්‍රිපුද්ගල යක්ෂ-දේව කමිටුවක් !!

thomian

Well-known member
  • May 20, 2011
    13,481
    19,026
    113
    තුන් වේලම free කන්න විදියක් තියෙනවා නං අපිටත් මේ වගේ ආතල් දිදී ඉන්න තිබ්බා 🫠
     
    • Haha
    Reactions: Max_r and dilann

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,894
    9,168
    113
    රූකඩ රාජ්ජේ
    තුන් වේලම free කන්න විදියක් තියෙනවා නං අපිටත් මේ වගේ ආතල් දිදී ඉන්න තිබ්බා 🫠
    කොළඹ වතුර බහිනකන් කොහෙද හිටියේ ?? 🤌🤌

    ඒක නම් හොදයි .. යක්ෂයෙක් වෙලා ඉපදිලා මේ කල්ලතෝනි පච කොටාගේ බෙල්ල කඩලා ලේ බොන්න
    ------ Post added on Nov 11, 2026 at 12:24 PM
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,481
    19,026
    113
    කොළඹ වතුර බහිනකන් කොහෙද හිටියේ ?? 🤌🤌

    ඒක නම් හොදයි .. යක්ෂයෙක් වෙලා ඉපදිලා මේ කල්ලතෝනි පච කොටාගේ බෙල්ල කඩලා ලේ බොන්න
    ------ Post added on Nov 11, 2026 at 12:24 PM

    ඇබිත්තයා ඇවිල්ලා දුවගෙන 🫠

    Ai ubata denne nadda Jayashantha ayya ?
    හොර බයි වේදනාව
    ------ Post added on Nov 11, 2026 at 12:27 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,863
    171,035
    113
    එකමත් එක රටක
    තුන් වේලම free කන්න විදියක් තියෙනවා නං අපිටත් මේ වගේ ආතල් දිදී ඉන්න තිබ්බා 🫠
    පාගමනක් ගිහින් කීයක් හරි හොයාගන්නවා , පින්කමක් organize කරල සල්ලි ටිකක් හොයාගන්නවා , අට්ටාලයක් ගහගෙන පොඩි නාට්ටියක් කරනවා , .................
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    13,481
    19,026
    113
    පාගමනක් ගිහින් කීයක් හරි හොයාගන්නවා , පින්කමක් organize කරල සල්ලි ටිකක් හොයාගන්නවා , අට්ටාලයක් ගහගෙන පොඩි නාට්ටියක් කරනවා , .................

    ඇත්තටම මේක වීදි නාට්‍ය කන්ඩායමක්.. 😁
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,216
    3,248
    113
    මේ උපවාස කරන උතුම් හාමුදුරු වහන්සේලාට කන්න බොන්න දීල බාදා කරන උන්ව PSTA පනත යටතේ අතඩංගුවට ගන්න ඕන 🙏