ඇත්ත නෙ යකෝ. ලංකාවෙ සාමාන්‍යයෙන් පිරිමි බහුතරයක් ම ඒවගේ තමයි. උඹ ඉන්නෙ වෙන ම ලෝකෙකදමේකි උග්‍ර ෆෙමිනිස්ට් කෙනෙක්. වීඩියෝ වල ලංකාවෙ පිරිමින්ව ගෝත්‍රික ජරා ගෑනුන්ව පාගන් ඉන්න උන් ගානට දාලා කතාකරේ. ලංකාවෙ සංස්කෘතියටත් ගැහුවා සෑහෙන්න. ලංකාව වගේද මේවනෙ රටවල් ලෙවල් එකෙන් ජපානෙ ගැන කතාකරේ. පව් හැබැයි මොනවා උනත්
