ජපනෙක් මැරි කරලා ජපානේ ඉඳන් වීඩියෝ දාන නයෝමි ජීවිතෙන් සමු ගනී..😳☹️

ndod1

Well-known member
  • Oct 28, 2023
    564
    379
    63
    මේකි උග්‍ර ෆෙමිනිස්ට් කෙනෙක්. වීඩියෝ වල ලංකාවෙ පිරිමින්ව ගෝත්‍රික ජරා ගෑනුන්ව පාගන් ඉන්න උන් ගානට දාලා කතාකරේ. ලංකාවෙ සංස්කෘතියටත් ගැහුවා සෑහෙන්න. ලංකාව වගේද මේවනෙ රටවල් ලෙවල් එකෙන් ජපානෙ ගැන කතාකරේ. පව් හැබැයි මොනවා උනත්
    ඇත්ත නෙ යකෝ. ලංකාවෙ සාමාන්‍යයෙන් පිරිමි බහුතරයක් ම ඒවගේ තමයි. උඹ ඉන්නෙ වෙන ම ලෝකෙකද
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,114
    1
    15,652
    113
    ඇත්ත නෙ යකෝ. ලංකාවෙ සාමාන්‍යයෙන් පිරිමි බහුතරයක් ම ඒවගේ තමයි. උඹ ඉන්නෙ වෙන ම ලෝකෙකද
    ජපානෙ උන් ගෑනුන්ට සලකන විදියට වඩානම් හොදයි. 😂
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,987
    26,477
    113
    කැනඩාවේ ළමයි හම්බෙද්දී එහෙම තමයි. ambulance එන්නේ නෑ හිම වැටුනොත්. ලෙඩා මළත් procedure එකට වැඩ. (මගේ නෑයෙක් ට වුණා )

    ඕනෙවට වඩා social media වල රඟන්න එපා. ඇස්වහ කටවහ ඇත්තක් නේද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,570
    7,440
    113
    ඔහේ විතරක් නෙවෙයි , මෙහෙත්, තව ගොඩක රටවල ඔය

    "නිර්වින්දනය "

    කරන බෙහෙත් එක දුන්නට පස්සෙ සිහිය ඇවිත් නෑ.

    පස්සෙ වෙන වෙන හේතු කියනවා...රෝගියාගේ වැරදි :censored:
    බබාලා ලැබෙන්න සීසර් කරද්දි සිහිය නැති කරන්නෙ නෑ බං.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,157
    49,490
    113
    බබාලා ලැබෙන්න සීසර් කරද්දි සිහිය නැති කරන්නෙ නෑ බං.

    ඔව්..යට කොටස විතරයි දැනෙන්නේ නැති වෙන්න ඉන්ජෙක්ෂන් ඵකක් ගහන්නේ..ජපානේ උන් මෙයාට මොකට සිහි නැති කරාද මංද..මේකට කේස් ඵකක් දැම්මොත් හොස්පිටල් ඵකට හෙන ගාණක් ගෙවන්න වෙනවා .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,066
    103,946
    113
    කැනඩාවේ ළමයි හම්බෙද්දී එහෙම තමයි. ambulance එන්නේ නෑ හිම වැටුනොත්. ලෙඩා මළත් procedure එකට වැඩ. (මගේ නෑයෙක් ට වුණා )

    ඕනෙවට වඩා social media වල රඟන්න එපා. ඇස්වහ කටවහ ඇත්තක් නේද?
    වෙච්ච දෙයක් කරපු දෙයක් ගැන කියනවා ඇරෙන්න කරන්න ඉන්න දෙයක් ගැන නන් කියන්නේම නෑ. හොඳ වස්ති කටවල් තියෙන්නේ මෙහෙ උන්ට.
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    379
    63
    ජපානෙ උන් ගෑනුන්ට සලකන විදියට වඩානම් හොදයි. 😂
    ජපානෙ උන්ගෙ විදිය ඊට වඩා අඩු ඇති නිසා නෙ ඒකි එහෙම කියන්න ඇත්තෙ. අනික අරුන්ගෙ මුන්ගෙ විදි වැඩක් නෑ. ලෝකෙ කොහෙ උණත් පිරිමි බහුතරයක් අවුල් මිනිස්සු විදියට ගත්තම. ඒක බොරුවක් නෙමෙයි නෙ ඕයි😂
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,136
    17,331
    113
    ඇත්ත නෙ යකෝ. ලංකාවෙ සාමාන්‍යයෙන් පිරිමි බහුතරයක් ම ඒවගේ තමයි. උඹ ඉන්නෙ වෙන ම ලෝකෙකද
    Japan Lankawata wada oya athin hodai kiyala hithanawa nam gauravayen budu saranai kollo.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    677
    674
    93
    අඩෝ පව් වැඩේ..ළමයෙකුත් හම්බ වෙන්න හිටියේ...☹️..සෝෂල් මීඩියා වල හැමදේම දාන්න ඵපා කියන්නේ ඕක තමයි..ලංකාවේ ගෑණු ඉරිසියාවේ හූල්ලන ටිකම අැති ජීවිතෙත් නැති වෙන්න..මේ වෙනකොට සෝෂල් මීඩියා වල හැමදේම දාපු ගොඩක් අයට ඵහෙම වෙලා තියෙනවා...☹️☹️

    අනේ පලයන්ඩෝ යන්න
    සෝෂල් මීඩියා වල හැමදේම දැම්ම කියලා මැරෙන්නෙත් නෑ, නොදැම්ම කියලා නොමැරි ඉන්නත් බෑ. යකෝ ඉරිසියා කරලා හූල්ලලා මිනිස්සු නැති කරන්න පුලුවන්නම් මොක පකටද යකෝ අපි වෙනා දේවල් කරන්නේ

    මේ කෙල්ල ලස්සනට එයගේ දේවල් ශේය කරා, අනිත් උන්ට හෙල්ප් කරා. ජපානේ දේවල් ජීවිතය ගැන දැම්මා. මට ඒකිගේ කන්ටෙන්ට් වල කිසි ඉශූ එකක් පෙන්නේ නෑ. ඒකිගේ නංගිත් හිටියා, පොඩි පොඩි වලිත් තිබ්බා. නමුත් උන් පාඩුවේ උන්ගේ දෙයක් කරන් අනිත් උන්ටත් දෙයක් දුන්න අය. මමත් යමින් එමින් උන්ගේ වීඩියෝ බලලා තියනවා. පවි අහින්සක කෙල්ලෙක් මහන්සිවෙලා ජීවිතේ ගොඩ දාගෙන නංගිවත් ගොඩ දාපු කෙල්ලෙක්
     
    • Like
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,114
    1
    15,652
    113
    කැනඩාවේ ළමයි හම්බෙද්දී එහෙම තමයි. ambulance එන්නේ නෑ හිම වැටුනොත්. ලෙඩා මළත් procedure එකට වැඩ. (මගේ නෑයෙක් ට වුණා )

    ඕනෙවට වඩා social media වල රඟන්න එපා. ඇස්වහ කටවහ ඇත්තක් නේද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    379
    63
    Japan Lankawata wada oya athin hodai kiyala hithanawa nam gauravayen budu saranai kollo.
    ජපන්නු අමානුෂික සී රියල් කිලර්ස්ලා සෑහෙන්න ඉන්න රටක් බව දන්නවා. එහෙම හුත්තක් නෙමෙ කිව්වෙ. ලංකාවෙ පිරිමි ගැන ඒකි කියපු දේ හරි කිය. හිතෙන්නෙ නැද්ද යකෝ ෆෝස්බුක් ගෲප් වල යන ප්‍රශ්න දැක්කම
     
    • Like
    Reactions: EVC and planner123

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,392
    2,810
    113
    කිව්වට විස්වාස කරපන් , ජපන්නු තරන් අමානුෂික ජාතියක් වෙන කොහෙවත් නෑ , උන්ට පරමානු බෝම්බෙ දැම්මෙත් ඕක නිසා තමයි , උබල ජපන්නු ගැන ඇත්ත දන්නව නන් ජපන් වාහනයක්වත් ගන්නෙ නෑ 🤮🤮🤮
    මේකනම සිරා බන්. උන්ගේ වැල උනත් එහෙමනේ.මන් එක පාරක් බැලුව එකක් කෙල්ලට non stop gang bang දාල අන්තිමට ඒකිට සිහිය නැති වෙනවා යකෝ. මුනට වතුර දාල ආයේ සිහිය ගන්නේ
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    379
    63
    මේකනම සිරා බන්. උන්ගේ වැල උනත් එහෙමනේ.මන් එක පාරක් බැලුව එකක් කෙල්ලට non stop gang bang දාල අන්තිමට ඒකිට සිහිය නැති වෙනවා යකෝ. මුනට වතුර දාල ආයේ සිහිය ගන්නේ
    මූණට කැරි දාන එක මුලින් ම පටන් ගත්තෙ ජපන් වැල වලින් කියල මාත් කියවලා තියෙනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,002
    8
    35,890
    113
    RIP... Japan has one of the lowest Maternal mortality ratios (MMR) in the world. Do not assume things, comment or arrive at conclusions based on purely baseless conjecture. There are very rare conditions that can cause these symptoms mentioned. ☹️
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,638
    1
    12,255
    113
    1000220298.jpg
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    379
    63
    සරමේ පිහදාගන්න තිබ්බා නම් කියලා හිතෙයි ඌට බලන් හිටියනම්
    කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා කවුරුත් කතාවෙන දවස්වල උඹ ඔහොම දෙයක් දැක්ක නම් උඹට ඔළුවට ටක් ගාලා යන්නෙ කවුද?

    ඕකම කොල්ලො කරා ම උඹලා ඒක ලොකුවට embrace කරනව නේද? කෙල්ලෙක් උනා ම ඒක වැරදි වෙන්නෙ කොහොමද ? අනේ මන්ද ඕයි මට නම් උඹලා හිතන විදිය මාර චොර විදියට පේන්නෙ.
     
    • Wow
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,715
    7,008
    113
    36
    කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා කවුරුත් කතාවෙන දවස්වල උඹ ඔහොම දෙයක් දැක්ක නම් උඹට ඔළුවට ටක් ගාලා යන්නෙ කවුද?
    blank