අර මාලිමාවෙ මන්ට්රී කෙනෙක් නේද "අපිට තමන්ගේ නිෂ්පාදනයෙන් කොටසක් දෙනවා නම් ධෙන්න, අපිත් හොදට කන බොන මිනිස්සු" කියලා ප්රසිධ්ධියෙ අල්ලස් ඉල්ලුවෙ?
එතකොට ඒකට හිරේ දාන්න පුළුවන් නේද අවුරුදු 7 ක් සහ මිලියනයක වන්ධියක්?
එයා මාලිමා රජයේ කෙනෙක් නිසා තාම කිසි දෙයක් කරලා නෑ නේධ?
පොන්නයි ධ නීතිය ලංකාවෙ?
එතකොට ඒකට හිරේ දාන්න පුළුවන් නේද අවුරුදු 7 ක් සහ මිලියනයක වන්ධියක්?
එයා මාලිමා රජයේ කෙනෙක් නිසා තාම කිසි දෙයක් කරලා නෑ නේධ?
පොන්නයි ධ නීතිය ලංකාවෙ?