ඊයේ මට කඩේක ඉදලා දෙමළ මනුස්සයෙක් හම්බුනා... මුදලාලි පොර..
මම වැස්ස නිසා ෂොපින් කාවරයක් ගන්න ගියේ බයික් එකේ යන ගමන්..
මම කීවා වහිනවා නේද අයියා කුඩු වෙන්න කියලා...
පොර කියනවා වහින්න නෙමෙයි මල්ලි..
ගංවතුර ගලල ඔක්කොම ගලවාගෙන යන්න ඕනි... මුන් මේ කරන විනසෙට කියලා...