රාජ්‍ය නිළධාරීනි බත් කන එක 3න් 2ක් අඩු කරලා, වසන්ත ඇමතිතුමා සතොසෙන් ගෙවන්න දෙන හාල් ටික පාවිච්චි කරන්න - ලාල්

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,278
    2,366
    113
    මොක හොඳ යෝජනාවක්, රාජ්‍ය නිළධාරීන් අපේ මාලිමාවට බලයට එන්න තැපැල් ඡන්ද 80%+ ලබා දුන්නා, ආණ්ඩුවේ හැටියට ඒ රාජ්‍ය නිළධාරීන්ව රැක බලා ගන්න එක අපි කරනවා වගේම, ඒක වගකීම අපි ගන්නවා. වෙන වෙන හාල් පාරු බයි ටොයි ආණ්ඩු වගේ නෙමෙයි. අපිට සලකපු හැටියට අපිත් සලකනවා.
    අධික ස්ථුල තාවයට තරබාරුකමට වගේම තවත් බෝ නොවන රෝග පොහොමයකට මේ හාල් කෑම බලපනවා. අනෙක රාජ්‍ය නිළධාරී බහුතරය කරන්නේ වාඩිවෙලා ඉන්න රැකියා.! ඒක නිසා බත් කන එක අඩු කරලා, සතොසන් අපේ වසන්ත ඇමතිතුමා යෝජනා කරලා දියත් කරපු ටික ටික ගෙවන්න දෙන හාල් ටික අරන් මාසය කළමණාකරනය කරගන්න. සෞඛ්‍යටත් හොඳයි සාක්කුවටත් හොඳයි!

     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,278
    2,366
    113
    මූ කියන කතාව නම් ඇත්ත

    මගෙත් දැනට කිලෝ 4ක් අඩු වෙලා මාසයක් බත් අඩු කරලා
    පලා ජාති කාපන් මචං තව අඩුවෙනවා! 😍
    මේවා හොඳ යෝජනා! මාර දැක්මක් ඇතිව ලාල් කොහොමත් මේවා කියන්නේ! ලඟ විතරක් බලන උන්ට මේවා තේරෙන්නේ නෑ
     

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,322
    2,216
    113
    London, United Kingdom
    කතාව ඇත්තනේ බං

    ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල මිනිස්සු බත් ගිල ගිල බලපන් තියන ලෙඩ කන්දරාව

    තඩි බඩවල් තියන මිනිස්සුයි, බැරල් වගේ ගෑනුයි කැත විතරක්

    කළු හමට තරබාරුකම සෙට් උනාම වසම කැතයි
     
    • Haha
    • Like
    Reactions: Emarald and Ldy

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,907
    113
    35
    Spain
    කතාව ඇත්ත තමා, එත් ඔය මාවෝ පන්නයේ යෝජනා. ඕක අඩු ගානේ සෞඛ්‍ය ඇමති කිව්වා නම් කමක් නෑ. මූ කිව්ව නිසා මට දැන් හිතෙනවා ඉස්සරහට ලොකු හාල් හිඟයක් ඒවි වගේ කියල.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,331
    7,486
    113
    Back Bay-Beacon Hill, Boston
    කතාව ඇත්ත තමා, එත් ඔය මාවෝ පන්නයේ යෝජනා. ඕක අඩු ගානේ සෞඛ්‍ය ඇමති කිව්වා නම් කමක් නෑ. මූ කිව්ව නිසා මට දැන් හිතෙනවා ඉස්සරහට ලොකු හාල් හිඟයක් ඒවි වගේ කියල.
    ඊට ඉස්සෙල්ල තණකොල හිඟයක් එන්නයි යන්නේ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,278
    2,366
    113
    කතාව ඇත්ත තමා, එත් ඔය මාවෝ පන්නයේ යෝජනා. ඕක අඩු ගානේ සෞඛ්‍ය ඇමති කිව්වා නම් කමක් නෑ. මූ කිව්ව නිසා මට දැන් හිතෙනවා ඉස්සරහට ලොකු හාල් හිඟයක් ඒවි වගේ කියල.
    කොරහේ කිඹුල්ලු බලනවා කියන්නේ ඕකට ද??

    ඊට ඉස්සෙල්ල තණකොල හිඟයක් එන්නයි යන්නේ
    පලාත් හොදයි, බඩගිනි නම් බත් රිප්ලෙස් කරපු වේල් දෙකට කන්න තියෙන්නේ! එතකොටවත් බොලාගේ මොලවල් එයි
    ------ Post added on Nov 11, 2026 at 10:39 PM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,612
    1
    20,907
    113
    35
    Spain
    කොරහේ කිඹුල්ලු බලනවා කියන්නේ ඕකට ද??


    පලාත් හොදයි, බඩගිනි නම් බත් රිප්ලෙස් කරපු වේල් දෙකට කන්න තියෙන්නේ! එතකොටවත් බොලාගේ මොලවල් එයි
    ------ Post added on Nov 11, 2026 at 10:39 PM
    Salutes Jack Black GIF


    ජෙප්පනේ ලැස්ති වෙයල්ලා චීන්නු කළා වගේ ගස් පට්ටා, තණකොළ කන්න
     
    • Like
    Reactions: ewijesekara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,159
    104,172
    113
    එළවලු ජාති මස් මාල් වල මිල අඩු කරලා ඕක කීවා නන් හරි. නැත්තං මදි පාඩුවට වතුර තමා බොන්න වෙන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    704
    396
    63
    Colombo
    Hoday Yojanawak. Mokada un private secter eka mirikala tax gahala noka nobi hitiyath wachanayak katha karanne na. Ub balanne next election eke kauda salary wadi karanne melo wadak nokalath anna unta vote karanna. AKD athulu hama ekama kare oka. Vote = Salary increment. Ithink unta bath kanna uwamanawak na. Ona tharam thanakola piduru tiye. Man nomile denawa
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,360
    4,862
    113
    බත් පිටි අඩු කරන ඒක නං හොඳයි. ඒත් මිනිස්සුන්ට අඩුවට ප්‍රෝටීන් ගන්න විදිහක් හදන්න ඕනේ. චිකන්/ බීෆ්/ මාළු අඩුවට ගන්න විදිහක් තියෙන්න ඕනෙ. එතකොට බත් අඩුවෙන තැනට මස් මාළු වැඩි වෙනවා. ලෙඩත් අඩුවෙනවා. මිනිස්සු බහුතරයකට මස් මාලු කන්න විදිහක් නැති හින්දා පරිප්පුයි බතුයි හරි බඩ පිරෙනකං කන්නෙ. ඒ හින්දා ඔය ටෝක් දෙන ලොන්ත පකයින්ට කියපන් ඉස්සරවෙලා මස් මාළු අඩුවට දෙන විදිහක් හදන්න කියලා :ROFLMAO:
     
    • Like
    Reactions: Inigo Montoya