ehema prashnayak tibbanam atamasthanadipathi himiyo ewata mulikathwe ganna ona ban.. me kohewat yana padangu newe..
moda kasuna karapu waden wenne, anduwata kisi gemak natiwa owa karanna puluwan wena eka..
hamuduru kenek unama, oita wada molen gemak denna ona..
ඕක UDA project එකක් බන්, 2021 ~2030 (අනුරාධපුර නාගරික සංවධන බල ප්රදේශයසංවර්ධන සැලැස්ම 2021-2030) මයින්ද මාත්තයා අත්සන් කරලා තියෙන්නෙත්
https://www.uda.gov.lk/attachments/dev-plans-2021-2030/Anuradhapura Development Plan - Sinhala.pdf
පිටු 450+
ලගදි කසුනා චාර්ජ් උන ගැසට් 2477/44 එක ගහන්නෙ 2026 පෙබරවාරි
මීට පෙර සකස් කර තිබූ පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය වෙනුවට, වත්මන් නාගරික, පාරිසරික සහ පුරාවිද්‍යාත්මක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් යාවත්කාලීන කරන ලද සැලැස්මක් හඳුන්වා දීම
එපාර
2026 ඔක්තෝබර් 30
සාමජිකයින් 32 ඉන්න කමිටුවක් දානො
සම සභාපතිවරුන් - වැඩබලන අටමස්ථානාධිපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
අටමස්ථානය ඇතුළු
අනුරාධපුර පූජා නගරයේ ප්‍රධාන විහාරස්ථාන නියෝජනය කරන නායක ස්වාමීන් වහන්සේලා සහ රුවන්වැලි මහා සෑය විහාරාධිකාරී හිමියන් ඇතුළු ආගමික නායකයින් මෙහි සාමාජිකත්වය දරති
පූජා භූමියේ සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම් කිරීම සහ සංවර්ධන කටයුතුවලට අදාළ සියලුම ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙම සභාව මගින් අධීක්ෂණය කෙරේ.