වලියක් යකෝ වලියක් ! වම්මා සලි !!

dilann

Well-known member
  • Jul 6, 2018
    69,834
    170,964
    113
    එකමත් එක රටක
    Yes

    රහත් භාවය පුද්ගලික අවබෝධයකි. ඕනෑම ගිහියෙකුට භාවනා වඩා සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් විය හැකිය. ඒ සඳහා කාගෙන්වත් අවසරයක් හෝ පැවිදි වීමක් අවශ්‍ය නොවේ.
    භික්ෂු භාවය යනු විනය නීති පද්ධතියකි. යමෙකු රහත් වූ පමණින් ඔහු භික්ෂුවක් වන්නේ නැත. භික්ෂුවක් වීමට නම් බුදුරජාණන් වහන්සේ පැනවූ විනය කර්ම (පැවිදි කිරීම සහ උපසම්පදා කිරීම) සුදුසුකම් ලත් සංඝ පිරිසක් ඉදිරියේ විධිමත්ව සිදු කළ යුතුය.
    අන්න හරි .

    දැන් හිතන්න භික්ෂුන් නැති සමාජයක් ඉන්න කෙනක් රහත් උනා තනියම හිත දියුණු කරල . දැන් ඒ පුද්ගලයට මොකද වෙන්නේ ?
    මහන වෙන්න බැරිද ? මහන නොවී දිගටම ඉන්න පුලුවන් ද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,102
    104,012

    මෙතන ඉන්න කිසිම චීවරධාරියෙක් විනය පිටකයට අනූව ඉන්නෙ නෑ. සියලු දෙනා බික්ෂු බාවයෙන් අයින් කල යුතුයි.
    රාජයයනෙ හාමුදුරුවොත් නෙරපල නෙ තියෙන්නේ. ප්‍රශ්නෙ තියෙන්නේ ඔතනින් එහාට කරන්න ලංකාවේ නීතිය support නැති එක. දැන් ඔතනින් එහාට සිව්රු දරන්න බෑ කියලා අයින් කරන්න ගියොත් මානවහිමිකම් ගිහිං ආයේ අනික් පිට නඩු දාන්න පුලුවන් .

    අන්න හරි .

    දැන් හිතන්න භික්ෂුන් නැති සමාජයක් ඉන්න කෙනක් රහත් උනා තනියම හිත දියුණු කරල . දැන් ඒ පුද්ගලයට මොකද වෙන්නේ ?
    මහන වෙන්න බැරිද ? මහන නොවී දිගටම ඉන්න පුලුවන් ද ?
    මේකද අලුත් ප්‍රශ්නෙ?
    ------ Post added on Nov 12, 2026 at 6:02 PM
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,748
    7,074
    113
    36
    රාජයයනෙ හාමුදුරුවොත් නෙරපල නෙ තියෙන්නේ. ප්‍රශ්නෙ තියෙන්නේ ඔතනින් එහාට කරන්න ලංකාවේ නීතිය support නැති එක. දැන් ඔතනින් එහාට සිව්රු දරන්න බෑ කියලා අයින් කරන්න ගියොත් මානවහිමිකම් ගිහිං ආයේ අනික් පිට නඩු දාන්න පුලුවන් .

    මේකද අලුත් ප්‍රශ්නෙ?
    ------ Post added on Nov 12, 2026 at 6:02 PM
    උඹලත් වලි ද ඒ අස්සේ 🤤
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,345
    5,134
    113
    Sri Lanka
    අන්න හරි .

    දැන් හිතන්න භික්ෂුන් නැති සමාජයක් ඉන්න කෙනක් රහත් උනා තනියම හිත දියුණු කරල . දැන් ඒ පුද්ගලයට මොකද වෙන්නේ ?
    මහන වෙන්න බැරිද ? මහන නොවී දිගටම ඉන්න පුලුවන් ද ?
    මට හිතෙන්නෙ මෙහෙම. රහත් උනා නම් ඇයි බන් මහන වෙන්නෙ? ඉපදීම නැවැත්තුවට පස්සේ ආයේ දේවල් ගැන පස්සෙන් යන්නෙ නෑනෙ.

    භික්ෂුන් නැති සමාජයක් නම් එයාට කැමති විදිහට ඉන්න පුලුවන්නෙ. ඒත් මේ හාමුදුරුවරු ඉන්නේ භික්ෂුන් ඉන්න සමාජෙක.
     
    • Like
    Reactions: kingcapton

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,834
    170,964
    113
    එකමත් එක රටක
    මේකද අලුත් ප්‍රශ්නෙ?
    එක තමයි ඔය අහල තියෙන්නේ

    මට හිතෙන්නෙ මෙහෙම. රහත් උනා නම් ඇයි බන් මහන වෙන්නෙ? ඉපදීම නැවැත්තුවට පස්සේ ආයේ දේවල් ගැන පස්සෙන් යන්නෙ නෑනෙ.

    භික්ෂුන් නැති සමාජයක් නම් එයාට කැමති විදිහට ඉන්න පුලුවන්නෙ. ඒත් මේ හාමුදුරුවරු ඉන්නේ භික්ෂුන් ඉන්න සමාජෙක.
    බුදු දහාමේ කියලා තියන විදියට ගිහියෙක් රහත් උනොත් එක්කෝ මැරෙනවා නැත්නම් මහන වෙනවා

    දැන් මොකද කරන්නේ ?

    එක එක පුද්ගලයෝ හදාගත්ත සම්මුති , නීති රාමු වලට යටයි ද හිත දියණු කරගත්තා කෙනෙක්ගේ පැවැත්ම ?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,345
    5,134
    113
    Sri Lanka
    එක එක පුද්ගලයෝ හදාගත්ත සම්මුති , නීති රාමු වලට යටයි ද හිත දියණු කරගත්තා කෙනෙක්ගේ පැවැත්ම ?
    මම අහලා කියවලා තියෙන දේ අනූව සිත දියුනු කරපු කෙනෙක් ඕක ගැන හිතන්නෙ නෑ උබ මම වගේ. ඒ මනුස්සය දන්නවා මැරුනට පස්සෙ ඉපදෙන්නෙ නෑ කියලා.

    සිත දියුනු කලත් ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ සිත දියුනු නොකරපු මිනිස්සු ඉන්න සමාජෙක. ඒ සමාජෙ තියෙන නීති වලට ඒ මනුස්සයා යටත්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    14,149
    1
    17,376
    113
    ehema prashnayak tibbanam atamasthanadipathi himiyo ewata mulikathwe ganna ona ban.. me kohewat yana padangu newe..
    moda kasuna karapu waden wenne, anduwata kisi gemak natiwa owa karanna puluwan wena eka..

    hamuduru kenek unama, oita wada molen gemak denna ona..
    ඕක UDA project එකක් බන්, 2021 ~2030 (අනුරාධපුර නාගරික සංවධන බල ප්‍රදේශයසංවර්ධන සැලැස්ම 2021-2030) මයින්ද මාත්තයා අත්සන් කරලා තියෙන්නෙත්
    https://www.uda.gov.lk/attachments/dev-plans-2021-2030/Anuradhapura Development Plan - Sinhala.pdf

    පිටු 450+

    ලගදි කසුනා චාර්ජ් උන ගැසට් 2477/44 එක ගහන්නෙ 2026 පෙබරවාරි
    මීට පෙර සකස් කර තිබූ පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය වෙනුවට, වත්මන් නාගරික, පාරිසරික සහ පුරාවිද්‍යාත්මක අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් යාවත්කාලීන කරන ලද සැලැස්මක් හඳුන්වා දීම

    එපාර
    2026 ඔක්තෝබර් 30
    සාමජිකයින් 32 ඉන්න කමිටුවක් දානො

    සම සභාපතිවරුන් - වැඩබලන අටමස්ථානාධිපති සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී
    අටමස්ථානය ඇතුළු අනුරාධපුර පූජා නගරයේ ප්‍රධාන විහාරස්ථාන නියෝජනය කරන නායක ස්වාමීන් වහන්සේලා සහ රුවන්වැලි මහා සෑය විහාරාධිකාරී හිමියන් ඇතුළු ආගමික නායකයින් මෙහි සාමාජිකත්වය දරති

    පූජා භූමියේ සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම් කිරීම සහ සංවර්ධන කටයුතුවලට අදාළ සියලුම ප්‍රධාන තීරණ ගැනීමේ ක්‍රියාවලිය මෙම සභාව මගින් අධීක්ෂණය කෙරේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,834
    170,964
    113
    එකමත් එක රටක
    මම අහලා කියවලා තියෙන දේ අනූව සිත දියුනු කරපු කෙනෙක් ඕක ගැන හිතන්නෙ නෑ උබ මම වගේ. ඒ මනුස්සය දන්නවා මැරුනට පස්සෙ ඉපදෙන්නෙ නෑ කියලා.

    සිත දියුනු කලත් ඒ මනුස්සයා ජීවත් වෙන්නෙ සිත දියුනු නොකරපු මිනිස්සු ඉන්න සමාජෙක. ඒ සමාජෙ තියෙන නීති වලට ඒ මනුස්සයා යටත්.
    එයා හිතන්නේ නැති එක ක් ගැන නෙවෙයි මම කියෙන්නේ .

    කොහොමද හිත දියණු කරගත්තා කෙනෙක්ගේ පැවැත්මක්(ජිවිත් වෙනවද නැද්ද කියන දේ ) , පිරිසක් එක්තරා කාලකදී හදාගන්න සම්මුති , ආයතනික නීති ටිකක් අනුව තීරණය වෙන්නේ ??
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,803
    1
    17,943
    113
    −273.15°C
    903177356_1183418900782882_7465593912719823522_n.png
     
    • Like
    • Haha
    Reactions: waca and Ysa Karu

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,429
    2,813
    113
    අන්න හරි .

    දැන් හිතන්න භික්ෂුන් නැති සමාජයක් ඉන්න කෙනක් රහත් උනා තනියම හිත දියුණු කරල . දැන් ඒ පුද්ගලයට මොකද වෙන්නේ ?
    මහන වෙන්න බැරිද ? මහන නොවී දිගටම ඉන්න පුලුවන් ද ?
    මේක හොද ප්‍රශ්නයක්. අරහත් කෙසේ වෙතත් බුදු කෙනෙක්ම පහල උනා කියලා හිතමුකෝ. එතකොට ඒ පුද්ගලයට මොකද වෙන්නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,316
    17,430
    113
    බෙලි කපලා වැටේ ගහපු ජෙප්පොන්ට මේවා මහා කජ්ජක්ද? 🤣ටිං ටිං ගෙ හෙල්මට් ගැන්සිය ගේමට බැස්සා , සට සට ගහලා ගේම ඉවර කලා... 🤗

    • Like
    • Dislike
    Reactions: Avatar998 and waca

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,345
    5,134
    113
    Sri Lanka
    එයා හිතන්නේ නැති එක ක් ගැන නෙවෙයි මම කියෙන්නේ .

    කොහොමද හිත දියණු කරගත්තා කෙනෙක්ගේ පැවැත්මක්(ජිවිත් වෙනවද නැද්ද කියන දේ ) , පිරිසක් එක්තරා කාලකදී හදාගන්න සම්මුති , ආයතනික නීති ටිකක් අනුව තීරණය වෙන්නේ ??
    කොහෙන්ද මචන් මේක උබ හොයාගත්තෙ? මන් දන්න විදිහට මේක නීතියක් නෙවෙයි. රහත් උනා කියලා මැරෙන්න කියලා නීතියක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,834
    170,964
    113
    එකමත් එක රටක
    මේක හොද ප්‍රශ්නයක්. අරහත් කෙසේ වෙතත් බුදු කෙනෙක්ම පහල උනා කියලා හිතමුකෝ. එතකොට ඒ පුද්ගලයට මොකද වෙන්නේ.
    බුදු කෙනෙක් ඉතින් කොහොමත් පහල වෙන්නේ එහෙම නේ . බුදුන්ට සිවුරක් දාන්න කාගේවත් අවසර ඕන උනේ නෑ ..
    බුදුන් ඊට පස්සේ හදාගන්නවා ආයතනයක් / සසනයක් කියලා එකක් .
    ඒකට සාමාජිකයෝ බදවා ගන්න එකට තමයි ඔය මුන් කියන උපසම්පදා නීති එහෙම දාල කරන්නේ .

    හැබැයි එහෙම තියෙද්දී කියනව රහත් වෙච්ච කෙනෙක් ට ගිහිගෙයි ඉන්නත් බෑ කියලා . හිටියොත් මැරෙනවා කියලා .

    කොහෙන්ද මචන් මේක උබ හොයාගත්තෙ? මන් දන්න විදිහට මේක නීතියක් නෙවෙයි. රහත් උනා කියලා මැරෙන්න කියලා නීතියක් නෑ.
    මැරෙන එක නෙවයි බන් නීතිය . මැරෙන එක ගිහිගෙයි හිටියොත් මැරෙන එක /පිරිනිවන් පාන එක ධර්මතාවය ලු .
    ------ Post added on Nov 12, 2026 at 6:28 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,102
    104,012
    113
    එක තමයි ඔය අහල තියෙන්නේ

    බුදු දහාමේ කියලා තියන විදියට ගිහියෙක් රහත් උනොත් එක්කෝ මැරෙනවා නැත්නම් මහන වෙනවා

    දැන් මොකද කරන්නේ ?

    එක එක පුද්ගලයෝ හදාගත්ත සම්මුති , නීති රාමු වලට යටයි ද හිත දියණු කරගත්තා කෙනෙක්ගේ පැවැත්ම ?

    එයා හිතන්නේ නැති එක ක් ගැන නෙවෙයි මම කියෙන්නේ .

    කොහොමද හිත දියණු කරගත්තා කෙනෙක්ගේ පැවැත්මක්(ජිවිත් වෙනවද නැද්ද කියන දේ ) , පිරිසක් එක්තරා කාලකදී හදාගන්න සම්මුති , ආයතනික නීති ටිකක් අනුව තීරණය වෙන්නේ ??

    එහෙම දෙයක් වෙනවා කියලා තියෙන්නේ කාගේවත් නීතියක් සම්මුතියක් නෙවෙයි.

    "සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන එහෙත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී"

    කිව්වම කරන්න තියෙන දෙයක් එක්ක පරීක්ෂණ කරලා ඔප්පු කරන්නේ නැතුව. එහෙම කොහොමද නිව්ටන් හදපු සම්මුති වලට බලය හැසිරෙන්නේ වගේ තර්ක කර කර ඉන්නවා වගේ දෙයක් නෙ මේ.

    කොහොම නමුත් මේකත් අලුත් කතාවක් නන් නෙවෙයි. ඕකම ඔය විදියට සුද්ධෝදන රජතුමා රහත් වෙච්ච කතාව එක්කම මීට කලින් නූලක් කතා උනා උබ එක්ක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,591
    36,867
    113
    කෑගල්ල
    රාජාන්ගනේ ඵන්න කිව්වට කවුරුවත් අැවිල්ලා නෑනේ..උඹට හරි යන්න තිබ්බේ @dilann 🤔

    @Max_r මීට වැඩියේ හොදයි උබෙ අම්මට.. :lol: :lol:
    කාල කන්නි ජෙප්පන්ගේ වන්දිබට්ටයෝ ගේ ඔළු පළල, නියම වැඩේ...