Physician කෙනෙක්ට පෙන්නුවා. Durdans එකේ 12,500 ට තියෙන පැකේජ් ටෙස්ටිං කරේ. රිපෝර්ට්ස් 10ක්.
අනිත් ඔක්කොම නෝර්මල් , තෙලේ තමයි වැඩි , අනිවා ෆැටි ලීවර් ඇති.
ඩොකා කිව්වේ එක්සර්සයිස් කරන්න , ඇවිදින්න කියල තමයි. අපරාදේ චැනේලින් ගාස්තුව.
මට ලඟදි ඉඳන් අව්වේ යන්න බැරි සීන් එකක් තියෙනවා. අත් වලට අව්ව ටිකක් වැටුණත් කසන්න ගන්නවා, ඊළඟට පොතු වගේ හැම යනවා. පට්ටම කරුමයක් ඒක නම්. ඩොකා සන්ස්ක්රීම් එකක් විතරයි දුන්නේ, නැත්නම් ජොගින් කරන්න හරි යන්න තිබ්බා
පැය 12 ක්. ටෙස්ට් 10 ක් කරා
------
Post added on Nov 12, 2026 at 7:00 PM
කඩල වගේ නම් කන්න පුළුවන් . මේවා හෙන අමාරුයි කන්න
------
Post added on Nov 12, 2026 at 7:01 PM
මොටිවේසන් එකක් නෑ.

------
Post added on Nov 12, 2026 at 7:03 PM