👩‍💻අනුර IT ගොවියන්ට අයවැයෙන් සහන ගෙනල්ලා🫡

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,418
    8,416
    113
    ඩිජිටල් යුගයක් කරා වූ ඩිජිටල් පරිවර්වතනය සහ සැංවර්වධනය
    ගරු කථානායකතුමනි,
    ඩිජිටල් පරිවර්තනය යනු තවදුරටත්ව හුමදක් තාක්ෂණික මුලාරම්භයක් පමණක් මනාව, රාජය
    අංශමේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම, පාලනය ශක්තිමත්ව කිරීම, ආර්ික වර්ධනය සඳහා
    පහසුකම් සැලසීම, සහ සෑම පුරවැසිමයකුටම රජමේ මස්වා මවත ප්‍රමේශ ිය හැකි බව තහවුරු
    කිරීම සඳහා වන මූලික අවශයතාවයකි. රාජය පරිපාලනමේ නවයකරණය, රජමේ කටයුතුවල
    කාර්යක්ෂමතාවය හා පාරදාශයභාවය වැඩිදියුණු කිරීම හා ආයතනික ධාරිතාවය ශක්තිමත්ව කිරීම
    සඳහා වන මූලික මමවලමක් මලස ඩිජිටල්කරණය හඳුනාමගන ඇත.
    මමම ක්මෂ්රය වර්තමාන මලා්කමේ වර්ධනය වී ඇති තත්වත්වවයට ළඟා වීම අභිමයා්ගාත්වමක
    මමන්ම බහුිධ ක්‍රියාවලියකි. එමමන්ම මමම ක්මෂ්රය නිරන්තරමයන්ම යාවත්වකාලීන මවමින්
    පවතින බැින්, මමහි සැබෑ ප්‍රතිලාභ අත්වපත්ව කර ගැනීමට නම් ප්‍රථමමයන්ම ඒ සඳහා අවශය නීතිමය
    සහ ආයතනික වුහය මගාඩනැඟිය යුතු මේ.
    • රාජය භාණ්ඩාගාරමේ 100% ක හිමිකාරීත්වවය යටමත්ව රාජය මස්වාවන් ඩිජිටල්කරණය කිරීම
    සඳහා වූ මාර්මගා්පමේශනය හා ක්‍රියාවට නැංවීම සඳහා GovTech ආයතනය ස්ථාපිත කර
    දැනටමත්ව එහි මමමහයුම් කටයුතු ආරම්භ කර තිමබනවා. 17
    • පුේගලික දත්වත ආරක්ෂණ පනත (Personal Data Protection Act) සංමශා්ධන මකාට, දත්වත
    ආරක්ෂණ අධිකාරිය මම් මවන ිට පිහිටුවා සක්‍රීය කර තිමබනවා.
    • ඩිජිටල් ආර්ික අධිකාරිය හා ජාතික ඩිජිටල් ආර්ික කවුන්සිලය ස්ථාපිත කිරීම සඳහා වූ පනත්ව
    මකටුම්පත (Digital Economy Bill) 2027 වසමර් මුල් කාර්තුමේ දී සම්මත කිරීමට
    බලාමපාමරාත්වතු මවනවා.
    • ඩිජිටල් ක්මෂ්රමේ වර්ධනයත්ව සමග අතයවශය වන සයිබර් ආරක්ෂණය සඳහා වූ සයිබර්
    ආරක්ෂණ පනත (Cyber Security Bill) නීතිපති මවත නිෂ්කාශනය මවනුමවන් ඉදිරිපත්ව කර
    තිමබනවා. ඒ අනුව, ඒ යටමත්ව, 2027 වසමර් දී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට
    බලාමපාමරාත්වතු මවනවා.
    • රජමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ඩිජිටල් ිසඳුම් සහ පහසුකම් මිලදී ගැනීමම් දී ගැටළු සහගත
    තත්වත්වවයක් තිමබනවා. එමහයින්, ඩිජිටල් ිසඳුම් සහ පහසුකම් සඳහා ිමශ්ිත වූ රජමේ
    ප්‍රසම්පාදන මාර්මගා්පමේශ සකස් මකාට මම් වන ිටත්ව ප්‍රසම්පාදන මකාමිෂන් සභාව සමඟ
    සාකච්ඡා ආරම්භ කර තිමබනවා. ඒ අනුව, 2027 මුල් භාගමේ දී මමම ප්‍රසම්පාදන
    මාර්මගා්පමේශ හඳුන්වා දීමට හැකිමවනවා.
    ඩිජිටල් ආර්වික ක්යෂ්රයේ නව පරිවර්වතනයක් යවනුයවන්;
    • ජාතික AI ධාරිතාවන් මගාඩනැඟීම සහ වගකීම් සහගත මලස AI භාිතය ප්‍රවර්ධනය කිරීම
    සඳහා රජය, ිේවත්ව ප්‍රජාව සහ කර්මාන්ත ක්මෂ්රයන් එකම වහලක් යටට මගන එමින් කෘත්‍රිම
    බුේධිය පිළිබඳ ිශිෂ්ටතා මක්න්ද්‍රය (National Artificial Intelligence Centre of Excellence)
    ිමේරාම මාවමත්ව පිහිටුවීම;
    • ඩිජිටල් මපාදු යටිතල පහසුකම් හරහා රාජය ආයතන ඒකාබේධ කිරීමම් ප්‍රමිතියට සමාන්තරව,
    මෘදුකාංග ප්‍රසම්පාදනමේ දී අලුතින් නිපදවීමට මපර ප්‍රමිතිගත ිසඳුම් මිලදී ගැනීම සහ මපාදු
    භාිතයට ප්‍රමුඛ්‍තාව දීමම් ප්‍රතිපත්වතිය (Shared Platform First and Buy Before Build Policy)
    ස්ථාපිත කිරීම;
    • Lanka Government Cloud (LGC) පේධතිය LGC 2.0 සිට LGC 3.0 දක්වා පුළුල් කිරීම සහ
    කෘත්‍රිම බුේධිය (Artificial Intelligence) සඳහා වූ ස්වවරී යටිතල පහසුකම්වල මූලික පදනම
    ස්ථාපිත කිරීම;
    • පුරවැසියන්ට රාජය මස්වාවන් මවත පහසුමවන් ප්‍රමේශ ිය හැකි පරිදි ප්‍රාමේශීය මල්කම්
    කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් ිසින් සපයනු ලබන මස්වාවන් ඩිජිටල්කරණය කිරීම;
    • ඩිජිටල්කරණය මේගවත්වව ප්‍රවර්ධනය කිරීමම් අරමුණින් උසස් කාර්යසාධනයක් මපන්නුම්
    කරන රාජය ආයතන ඇගයීම සඳහා “ජනාධිපති ඩිජිටල් ිශිෂ්ටතා සම්මාන” වැඩසටහන
    ආරම්භ කිරීම;
    • ඩිජිටල් ආදායම් ආර්ිකයක් කරා මමමහයවීම සඳහා GovPay, QR වැනි මභෞතික වශමයන්
    මුදල් භාිතමයන් මතාර මගවීම් ක්‍රමමේද සඳහා අනුගතවීම හා වයාේත කරවීම; 18
    • තවද, ිධිමත්ව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම තුළින් ඩිජිටල් අතතය වත්වකම් මස්වා සපයන්නන්
    (Virtual Asset Service Providers – VASP) සඳහා අවශය නියාමන පදනම සකස්කිරීම.
    • ප්‍රධාන උපායමාර්ගික ක්මෂ්රවල ඩිජිටල්කරණය ජාතික ඩිජිටල් ආර්ික සැලැස්ම සමඟ
    අනුගත කිරීම සඳහා ආංශික ඩිජිටල් සැලසුම් සකස් කිරීම සහ ආයතනික ඩිජිටල් පරිවර්තන
    ඒකක (DTU) මාර්ගමයන් මමමහයුම් කටයුතු සිදු කිරීම;
    • දත්වත මධයස්ථාන ස්ථාපිත කිරීම සඳහා ආමයා්ජන දිරිමත්ව කිරීමම් අමේක්ෂාමවන් ිධිමත්ව
    නිර්ණායක යටමත්ව මතා්රාගත්ව ආමයා්ජකයන් දිරිමත්ව කිරීම සඳහා බලශක්ති ගාස්තු සහන හා
    අමනකුත්ව දිරිගැන්වීම් ලබාදීම;
    • පාසල් සිසුන් අතර ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා මතා්රාගනු ලැබූ පාසැල් සිසුන්
    750,000 ක් සඳහා ම‍ා්්බෑන්් වවුචර්පත්ව ලබාදීම;
    • ශ්‍රී ලාංකික වයාපාර මවත පුේගලික ආමයා්ජන ආකර්ෂණය කර ගැනීම සඳහා, ඩිජිටල් නව
    වයවසායන් අරමුදල් වල අරමුදල (Digital Startup Fund of Funds) ශක්තිමත්ව කිරීම;
    වූ මයා්ජනාවන් මවනුමවන් රු. මිලියන 10,000 ක් මවන් කිරීමට මයා්ජනා කරනවා.
    1) ආයතනික සිමත්ව කිරීම්, ප්‍රතිපත්වති හා නියාමන, 2) ඩිජිටල් රාජය පරිවර්තනය, 3) ඩිජිටල්
    කර්මාන්ත සංවර්ධනය සහ වර්ධනය, 4) ඩිජිටල් ආදායම් ආර්ිකය සිබල ගැන්වීම, 5)
    උපායමාර්ගික කර්මාන්තවල ඩිජිටල් කටයුතු සිබල ගැන්වීම, 6) සමස්තය-ඇතුළත්ව ප්‍රමේශය,
    භාිතය ප්‍රවර්ධනය කිරීම සහ ධාරිතා සංවර්ධනය යන ප්‍රධාන ක්මෂ්ර 6 යටමත්ව මමරට ඩිජිටල්
    පරිවර්තනය හා ඩිජිටල් ආර්ිකමේ සංවර්ධනය සඳහා රුකුලක් වශමයන් 2027 වර්ෂය සඳහා
    ඩිජිටල් ආර්ික අමාතයාංශය මවත දැනටමත්ව රු. මිලියන 18,500 ක් මවන් කර ඇති අතර එය රු.
    මිලියන 28,500 ක් දක්වා ඉහළ නැංමවනවා.
    • 2026 අයවැයට මා ිසින් ඉදිරිපත්ව කළ මයා්ජනාවන් අතර වූ නව සන්නිමේදන කුළුණු සඳහා
    වන බේද වසර 5 ක කාලයකට ඉවත්ව කිරීමට මරගුලාසි සම්පාදනය කළා. එම වැඩපිළිමවළ
    තවදුරටත්ව සාර්ථකව ක්‍රියාත්වමක කරවීම තුළින් අධිමේී අන්තර්ජාල පහසුකම් රට තුළ වයාේත
    කරවමින්, 2030 වන ිට ගමට සන්නිමේදනය වැඩසටහන යටමත්ව දිවයින පුරා අධිමේී
    ම‍ා්්බෑන්් අන්තර්ජාල ආවරණය පුළුල් කිරීම සඳහා සන්නිමේදන කුළුණු 700 - 800 ත්ව අතර
    ප්‍රමාණයක අවශයතාවය තිමයනවා. එයින් සන්නිමේදන කුළුණු 573 ක්, 2028 වන ිට අවසන්
    කරනවා. ඉදිකරන නව කුළුණක් මවනුමවන් වැය වන මුදලින් 75% ක් මහා්රු. මිලියන 35 ක්
    යන අගයන්මගන් අඩු මුදල ප්‍රදානයක් මලස ලබා මදනවා. ඊට අමතරව ිදුලි සම්බන්ධතාවය
    ලබා ගැනීම සඳහා රු. මිලියන 5 ක් ලබා මදනවා. මම් මවනුමවන් ිදුලි සංමේශ නියාමන
    මකාමිෂන් සභාව ිසින් “ගමට සන්නිමේදනය” වැඩසටහන හරහා රු. මිලියන 9,000 ක් මවන්
    කර තිමබනවා.
    • මම් වන ිටත්ව රමේ පවතින ජංගම දුරකථන (ම‍ා්්බෑන්්) සම්බන්ධතාව ජාලවල පවතින
    මස්වා ගුණාත්වමකභාවය සහ අත්වදැකීම් ගුණාත්වමකභාවය (Quality of service and Quality of
    Experience) ගැටලුකාර තත්වත්වව පවතින අතර, ිමශ්ෂමයන්ම ගම්බද ජනතාව ිශාල
    දුෂ්කරතාවකට පත්වව තිමබනවා. එවා නිවැරදිව මසායාබැලීම සහ නිවැරදි කිරීම සඳහා
    ලංකාමේ ප්‍රථම වතාවට ඒ සඳහා ස්වයංක්‍රීය නිරීක්ෂණ පේධතියක් හඳුන්වාදීම 2027 වසමර් දී 19
    ිදුලි සංමේශ නියාමන මකාමිෂන් සභාව ිසින් අරම්භ කරන අතර, ඒ තුළින් රමේ ජංගම
    දුරකථන (ම‍ා්්බෑන්්) සම්බන්ධතා සපයන්නන්මේ ජාලවල මස්වා ගුණාත්වමකභාවය සහ
    අත්වදැකීම් ගුණාත්වමකභාවය (Quality of service and Quality of Experience) ඉහළ නැංවීමට
    බලාමපාමරාත්වතු මවනවා. මම් රමේ ජනතාවට අයිතිව තිමබන සංඛ්‍යාත වර්ණාවලිය
    (frequency spectrum) මම් වනිට ඵලදායී හා කාර්යක්ෂම කළමනාකරණයකින් මතාරව ලබා
    දීම මහ්තු මකාට මගන, රටට සිදුවන මූලය අවාසිය නිවැරදි කිරීමම් අරමුමණන් ස්වයංක්‍රීය
    සංඛ්‍යාත වර්ණාවලි කළමනාකරණ පේධතියක් (Automated Spectrum Management
    systems) සහ ස්වයංක්‍රීය සංඛ්‍යාත වර්ණාවලි නිරීක්ෂණ පේධතියක් (Automated Spectrum
    Monitoring system) ස්ථාපනය කිරීම 2027 වසමර් ආරම්භ කරන අතර, මම් සියලුම පේධති
    මිලදී ගැනීම සඳහා ිදුලි සංමේශ නියාමන මකාමිෂන් සභාව ිසින් රු. මිලියන 3,100 ක් මවන්
    කර තිමබනවා.
    • පුරවැසියන්ට රාජය ආයතන මවත මභෞතිකව පැමිණීමකින් මතාරව (presence-less) මස්වා
    ලබාගැනීමම් අවස්ථාව කඩිනමින් පුළුල් කිරීමට පියවර ගන්නවා. ඒ අනුව, ග්‍රාමීය මේටමම් සිට
    ප්‍රාමේශීය මල්කම් කාර්යාල, පළාත්ව පාලන ආයතන සහ මධයම රජමේ මේටම දක්වා
    මහජනතාව බහුලව ලබාගන්නා බලපර, අයදුම්පත්ව, අනුමැීන් සහ මගවීම් ආශ්‍රිත ප්‍රමුඛ්‍ මපමළ්
    රාජය මස්වාවන් ඩිජිටල් මාර්ගමයන් ඉටුකර ගැනීමම් පරාසය 2027 වසමර් සිට ක්‍රමිකව පුළුල්
    කරනු ඇත. ඉදිරිමේදී ජාතික ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) හඳුන්වා දීම සහ එහි භාිතය
    වයාේත වීමත්ව සමඟ, මමම මස්වාවන් මේගවත්වව හා තිරසරව ඉහළ නංවමින් සමස්ත රාජය
    යාන්රණය පුරා වයාේත කිරීමට අමේක්ෂා කරනවා.
    අපමේ අරමුණ වන්මන් ඩිජිටල් තාක්ෂණය තුළින් ජනතාවමේ එදිමනදා ජීිතය පහසු කරමින්,
    කාර්යක්ෂම රාජය මස්වාවක් සහ තරගකාරී ඩිජිටල් ආර්ිකයක් මගාඩනැඟීමයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    IT ගොවියන්ට බලපාපු ලොකුම ප්‍රශ්නෙ tax එක, කොටා ඒක address කලේ නෑ, ඉතින් අනිත් බයිලා වැඩක් නෑ. අන්තිමට වැදගත් වෙන්නෙ ඔය කරන දේ රුපියල් වෙලා සාක්කුවට එන්නෙ කොහොමද කියන එකනෙ. ඒ අරෙන්න අනිත් බයිලා වැඩක් නෑ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    ඔය යාන් හෑල්ල හැමදාම් කියන ටිකක් නෙ . අලුතෙන් ඕකට තව ද්ම්ම කියලා වෙනසක් වෙන්නෙ නෑ..

    හොඳම උදාහරණෙ ටෙන්ඩර් කරන එක ඩිජිටල් කරනව කියන්නෙ අවුරුදු 7කට වැඩි කාලෙක ඉඳන්.. රජයේ ප්‍රසම්පාදන කොයල ඔතන ඔය කියන සිස්ටම් එකට රජයෙන් සත පහක් වියදම් වෙන්නෙ නැ..ලෝක බැංකුවෙන් නිකම් දුන්න ඩොලර් මිලියන 40ක් වගේ තියාගෙන කලින් කොළඹ් කැම්පස් එකේ නම විකුණගෙන ආපු ආයතනයකට බොරු වියදමක්කරා... ආයෙම පිටින් සිස්ටම් එකක් ගන්න දාපෞ අලුත් ටෙන්ඩර් එකත් පිස්සුවක්කරන් ඉන්නෙ.. ADB එකෙන් ඉන්න කන්සල්ටන්ලා ට ලක්ශ ගණන් පඩි ගෙවනව නිකන් ඉන්න.. ජාතික ආර්ථිකේට සතපහක වැඩක් නෑ...

    මුදල් අමාතයංශෙට සිස්ටම් එක පටවල ඩිජිටල් එක කර ඇරල ඉන්නව... ඒකෙ උන් ගන්න උන්ට පඩි ගෙවල අවුරුද්දක් ගානෙ අයින් කරනවා එක්කො උන්ම අයින්වෙලා යනව. ලොකු පුටුවල ඉන්න අය බලන්නෙ කීයක් හරි ඒකෙන් ගාණක් හම්බ කරගන්න... එක්කො පාටි දාන්න. . ට්‍රිප් යන්න.. ලැප්ටොප් අරන් පොදි ගහ ගන්න...
    එව්වගෙ ඉන්න වැඩක් බැරි උන්ටික යවල කරන්න පුලුවන් එකෙක්ට කරන්න ද්‍ර්න්නවත් GOVTEC එකෙ උන්ට අදහසක් නෑ... උන් කරන්නෙ වහන්තරවක් PM කරල දාල ඒකට පඩියත් අර WORLD BANk GRANT එකේ සල්ලි වලින් ගෙවන්න අරින එක...

    තේරුමක් ඇති වැඩකට පහුගිය අවු. 2 - 3 ට ම උනේ අර ලදරම් සිස්ටම් එක හදනව කියල වවන් කාපු උන්ටික එළවපු එක විතරයි.. ඒකෙ අවසාන ප්‍රතිපලයවිදිහට වෙලා තියෙන්නෙ අලුත් ටෙන්ඩර් එකකින් තව සොෆ්ට්වෙයා එකක් හදන්න ආයතනයකට මිල කැඳ්වල ඒක්නුත් ඩීල් එකක් ගහන්න කියල ආර්ංචිය.. රජයෙ සම්පත් සූරා කන්න හපන් ආයතනයක් කියල ආරංචිය
     
    • Like
    Reactions: Inigo Montoya

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    721
    776
    93
    ශ්‍රී ලංකාවේ 2027 අයවැය යෝජනා අතරින් ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කරුණු පහසු සිංහලෙන් පහත පරිදි දැක්වේ:

    1. ආයතනික හා නීතිමය රාමුව සකස් කිරීම​

    • GovTech ආයතනය: රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා රජයේ පූර්ණ හිමිකාරීත්වයෙන් යුත් මෙම ආයතනය දැනටමත් පිහිටුවා ඇත.
    • නව නීති හා පනත්:
      • 2027 මුල් කාර්තුවේදී ඩිජිටල් ආර්ථික පනත සම්මත කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය හා ජාතික කවුන්සිලය පිහිටුවීම.
      • 2027 වසරේදී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.
      • ඩිජිටල් විසඳුම් මිලදී ගැනීම සඳහා නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීම.

    2. නවීන තාක්ෂණික සහ ඩිජිටල් සංවර්ධන වැඩසටහන්​

    • කෘත්‍රිම බුද්ධිය (AI): කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා "ජාතික කෘත්‍රිම බුද්ධි විශිෂ්ටතා මධ්‍යස්ථානයක්" (National AI Centre of Excellence) පිහිටුවීම.
    • ජනප්‍රිය සේවා ඩිජිටල්කරණය: ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී මට්ටමින් ජනතාවට ලබාදෙන සේවාවන් ඩිජිටල් කිරීම.
    • ඩිජිටල් ගෙවීම්: GovPay සහ QR ක්‍රම වැනි මුදල් භාවිත නොකරන (Cashless) ගෙවීම් ක්‍රම පුළුල් කිරීම.
    • පාසල් සිසුන්ට ටැබ් (Tabs): පාසල් සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නංවාලීම සඳහා තෝරාගත් සිසුන් 750,000 කට ටැබ් වවුචර්පත් ලබා දීම.
    • ස්ටාර්ට්-අප් අරමුදල්: ඩිජිටල් නව ව්‍යවසායන් නගාසිටුවීම සඳහා රුපියල් මිලියන 10,000ක අරමුදලක් වෙන් කිරීම.
    • අයවැය ප්‍රතිපාදන: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 28,500ක් දක්වා වැඩි කර ඇත.

    3. අන්තර්ජාලය සහ සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම​

    • ගමට සන්නිවේදනය (Broadband): 2030 වන විට ගම්බද ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා නව සන්නිවේදන කුළුණු 700 - 800ක් ඉදිකිරීමට කටයුතු යෙදීම සහ ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීම.
    • ජංගම දුරකථන ජාල නිරීක්ෂණය: ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලංකාවේ ප්‍රථම වතාවට ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධතියක් 2027 දී හඳුන්වා දීම.

    4. පුරවැසියන්ට ලැබෙන පහසුකම්​

    • රජයේ ආයතන වෙත භෞතිකව යාමකින් තොරව (Presence-less), නිවසේ සිටම බලපත්‍ර, අයදුම්පත් සහ අනුමැති ලබා ගැනීමට හැකි වන පරිදි 2027 සිට ඩිජිටල් සේවාවන් පුළුල් කිරීම සහ ඉදිරියේදී ජාතික ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) හඳුන්වා දීම.
    මෙම සියලු වැඩපිළිවෙළෙහි අරමුණ වන්නේ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ජනතාවගේ දෛනික ජීවිතය පහසු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීම සහ තරගකාරී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමයි.
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    ශ්‍රී ලංකාවේ 2027 අයවැය යෝජනා අතරින් ඩිජිටල් පරිවර්තනය සහ සංවර්ධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රධාන කරුණු පහසු සිංහලෙන් පහත පරිදි දැක්වේ:

    1. ආයතනික හා නීතිමය රාමුව සකස් කිරීම​

    • GovTech ආයතනය: රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සඳහා රජයේ පූර්ණ හිමිකාරීත්වයෙන් යුත් මෙම ආයතනය දැනටමත් පිහිටුවා ඇත.
    • නව නීති හා පනත්:
      • 2027 මුල් කාර්තුවේදී ඩිජිටල් ආර්ථික පනත සම්මත කර, ඩිජිටල් ආර්ථික අධිකාරිය හා ජාතික කවුන්සිලය පිහිටුවීම.
      • 2027 වසරේදී සයිබර් ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.
      • ඩිජිටල් විසඳුම් මිලදී ගැනීම සඳහා නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හඳුන්වා දීම.

    2. නවීන තාක්ෂණික සහ ඩිජිටල් සංවර්ධන වැඩසටහන්​

    • කෘත්‍රිම බුද්ධිය (AI): කෘත්‍රිම බුද්ධිය ප්‍රවර්ධනය කිරීම සඳහා "ජාතික කෘත්‍රිම බුද්ධි විශිෂ්ටතා මධ්‍යස්ථානයක්" (National AI Centre of Excellence) පිහිටුවීම.
    • ජනප්‍රිය සේවා ඩිජිටල්කරණය: ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී මට්ටමින් ජනතාවට ලබාදෙන සේවාවන් ඩිජිටල් කිරීම.
    • ඩිජිටල් ගෙවීම්: GovPay සහ QR ක්‍රම වැනි මුදල් භාවිත නොකරන (Cashless) ගෙවීම් ක්‍රම පුළුල් කිරීම.
    • පාසල් සිසුන්ට ටැබ් (Tabs): පාසල් සිසුන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නංවාලීම සඳහා තෝරාගත් සිසුන් 750,000 කට ටැබ් වවුචර්පත් ලබා දීම.
    • ස්ටාර්ට්-අප් අරමුදල්: ඩිජිටල් නව ව්‍යවසායන් නගාසිටුවීම සඳහා රුපියල් මිලියන 10,000ක අරමුදලක් වෙන් කිරීම.
    • අයවැය ප්‍රතිපාදන: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහා වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 28,500ක් දක්වා වැඩි කර ඇත.

    3. අන්තර්ජාලය සහ සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීම​

    • ගමට සන්නිවේදනය (Broadband): 2030 වන විට ගම්බද ප්‍රදේශවලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා නව සන්නිවේදන කුළුණු 700 - 800ක් ඉදිකිරීමට කටයුතු යෙදීම සහ ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීම.
    • ජංගම දුරකථන ජාල නිරීක්ෂණය: ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවාවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ලංකාවේ ප්‍රථම වතාවට ස්වයංක්‍රීය නිරීක්ෂණ පද්ධතියක් 2027 දී හඳුන්වා දීම.

    4. පුරවැසියන්ට ලැබෙන පහසුකම්​

    • රජයේ ආයතන වෙත භෞතිකව යාමකින් තොරව (Presence-less), නිවසේ සිටම බලපත්‍ර, අයදුම්පත් සහ අනුමැති ලබා ගැනීමට හැකි වන පරිදි 2027 සිට ඩිජිටල් සේවාවන් පුළුල් කිරීම සහ ඉදිරියේදී ජාතික ඩිජිටල් හැඳුනුම්පත (Digital ID) හඳුන්වා දීම.
    මෙම සියලු වැඩපිළිවෙළෙහි අරමුණ වන්නේ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ජනතාවගේ දෛනික ජීවිතය පහසු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහි කිරීම සහ තරගකාරී ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමයි.
    GOVTEC කියම්නෙම අටුව කඩලා පුටුව හදන් එකට..

    සේවා ඩිහිටල් කරනව හොඳම එකෙන්, අර ආදායම් බලපත්‍රෙට ඔරිජිනල් පොත මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ..

    මුලින් අර ටෙන්ඩර් දාන, රාජ්‍ය ආයතන වල ප්‍රසම්පාදනය කරන සිස්ටම් එක හදන්න එන්න කියන්න... එව්වනෙ දූෂණ , වංචා, අක්‍රමිකතා හොඳටම තියෙන තැන්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,706
    6,508
    113
    bayila pamani.
    TAX walata address karala na. man monthly genapu 10K withara AUD dan genne na. tax walin sahanayak dunna nam kee denek salli genewida