Outlook? fix කරපල්ලා...

dbug

Well-known member
  • Sep 7, 2008
    1,918
    2,624
    113
    hammer knock GIF by Cartoon Hangover
     
    • Like
    Reactions: NRTG and jhnnwp

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,092
    8,377
    113
    පොඩ්ඩක් ඉඳපන් බන්
    දැන් JIRA ටිකට් එක Assign උනේ
    ඒ අස්සෙ claude එකත් 5h ලිමිට් එක රීච් වෙලා

    අඩුම 5h යනවා ඕක හදන්න
    හදපු ගමන් අප්ඩේට් එක මෙතන දාන්නං
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,092
    8,377
    113
    AI walata kiyala hadala dena kan inna wenawa
    පොඩ්ඩක් ඉඳහල්ලා බං
    Claude එකේ 5h රිසෙට් උනාම හදලා දෙන්නං

    මොකෝ තොපි බිලියන් ඩොලර් කම්පැනි රන් කරන එවුන් නෙමෙයිනේ
    email එකක් පරක්කු උනාම නැහෙන්න හදන්නෙ


    email එකක් ආවම දවස් ගානක් ගිහින් රිප්ලයි දාන්නෙ
    මේක වැඩ කරන්නෙ නැති උනාම මුලු ලෝකෙම කඩං වැටුන වගේ දඟලනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,141
    32,835
    113
    පොඩ්ඩක් ඉඳහල්ලා බං
    Claude එකේ 5h රිසෙට් උනාම හදලා දෙන්නං

    මොකෝ තොපි බිලියන් ඩොලර් කම්පැනි රන් කරන එවුන් නෙමෙයිනේ
    email එකක් පරක්කු උනාම නැහෙන්න හදන්නෙ


    email එකක් ආවම දවස් ගානක් ගිහින් රිප්ලයි දාන්නෙ
    මේක වැඩ කරන්නෙ නැති උනාම මුලු ලෝකෙම කඩං වැටුන වගේ දඟලනවා
    සතෙන් සතේ එකතු වෙලා තමයි, රුපියල හැදෙන්නේ...
     
    • Like
    Reactions: NRTG