link එක බලපන්සිරාවට මේ thread එකේ තේරුම මොකද්ද ? අපිට fix කරන්න කියලද උඹ කියන්නේ
පොඩ්ඩක් ඉඳහල්ලා බංAI walata kiyala hadala dena kan inna wenawa
සතෙන් සතේ එකතු වෙලා තමයි, රුපියල හැදෙන්නේ...පොඩ්ඩක් ඉඳහල්ලා බං
Claude එකේ 5h රිසෙට් උනාම හදලා දෙන්නං
මොකෝ තොපි බිලියන් ඩොලර් කම්පැනි රන් කරන එවුන් නෙමෙයිනේ
email එකක් පරක්කු උනාම නැහෙන්න හදන්නෙ
email එකක් ආවම දවස් ගානක් ගිහින් රිප්ලයි දාන්නෙ
මේක වැඩ කරන්නෙ නැති උනාම මුලු ලෝකෙම කඩං වැටුන වගේ දඟලනවා