කාංචන දේශපාලනයෙන් සමුගනී

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,614
    2,112
    113
    colombo
    මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
    පොරගේ තාත්ත දශක ගානක් thug game, හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
    දැන් ඔය business කරනවා කියන්නෙ පාඩුවට හරි business පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කරන එකය් මුගේ plan එක.
    මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..
    පොරගෙ තාත්තා ඉස්සරම පටන් ගත්තෙ.. ජේ.වී.පී කියල දන්නවද???
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,471
    10,671
    113
    එක තැනක නෑ
    මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
    පොරගේ තාත්ත දශක ගානක් thug game, හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
    දැන් ඔය business කරනවා කියන්නෙ පාඩුවට හරි business පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කරන එකය් මුගේ plan එක.
    මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..
    අම්මෝ ජෙප්පො තෝත් කොටා වගේම තමයි නේද? ටිපිකල් ජෙපි ගොන් ටෝක්ස්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,493
    9,933
    113
    Yako McLarens Group munge family business eka. Billion ganun profit karanna puluwan hema secter ekak ma alla la tiyenne.
    https://www.mclarens.lk/about-us/who-we-are/directors-board/ <- Directer board eke Kanchana issara edun ma innawa.

    Mobil oil genunne me gollo.
    Kandy Hotel Topaz megollonge.

    Maritime Logistic Sector eka alla la iwarai. Billion ganun profit hamba wena secter ekak.
    Not their family business but married to the McLarens family.
     
    • Like
    Reactions: CohenLenstra

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,493
    9,933
    113
    ඒ හින්ද තමයි Sinopec එකේ ලංකාවෙ agent කම උන්ට දුන්නේ..
    Pink Ladies Yes GIF by Paramount+
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,260
    5,799
    113
    Athurugiriya
    විපක්ෂෙක ඉන්නම ඕන එකෙක් පොර. මේක 2024 දිත් කිවුව
    Useless all of them except Kanchana. කංචන ඇතුළෙ ඉන්න ඕන කෙනෙක් කියල මම හිතනව පක්ෂෙ මොකක් උනත්. He managed well the oil struggle whatever it was.
     
    • Like
    Reactions: War Fighter

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,758
    9,458
    113
    aprade mu nam, Parliament innama ona ekake

    2022 mu eka baragena manage karaa, union unta shot eka dunna

    Ehama karanna puluwan attatama mara adui amaru welawaka, muta sahenna potential ekake thibaa honda place ekake enna

    aiyth ithin minissunta kalayak giyama mehama ekake hitiyada kiyala wath mathaka na

    That is life
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,224
    113
    2022 mu eka baragena manage karaa, union unta shot eka dunna
    බිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,260
    5,799
    113
    Athurugiriya
    බිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ
    ඌ සල්ලි වලින් හොරකන් කරල තෙල් වලින් ගේමක්.ගහල නං npp එකේ උන් මුලින්ම ඇතුළට දාන්න කේස් එක අඳින්නෙ කන්චනට
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,758
    9,458
    113
    බිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ
    122$ ta World market ekee price yanakota price wadi nokarapu Gota thama modaya. Anduwakata Thel mila control karnana ba, ehama karanawa kiyanne un fail

    Loke aduma Petrol Diesel mila thiba ratak lanakwa 2021 December wenakota, Gotabaya Modayak wage allagena indala. Yata Graph eka balanna


    Screenshot 2026-11-14 195642.png
    USA, Australia, EU hama ratema wadi unaa Fuel Price, But lanakwe naa

    Mokada lankwa kiyala Petrol, Diesel aduwata denna ba, meka global commodity ekake

    World market price ekata denna ona, Aduma dan NPP eka karagena yanawa Kanchana la karapu deya, World market price ekata nathuwa sahandara mansikawathya nisa thama lankwata kela unee

    Nathnam Petrol wadi wenna ona 2020, 2021 year wala world market hatiyata
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,362
    113
    122$ ta World market ekee price yanakota price wadi nokarapu Gota thama modaya. Anduwakata Thel mila control karnana ba, ehama karanawa kiyanne un fail

    Loke aduma Petrol Diesel mila thiba ratak lanakwa 2021 December wenakota, Gotabaya Modayak wage allagena indala. Yata Graph eka balanna


    View attachment 272554USA, Australia, EU hama ratema wadi unaa Fuel Price, But lanakwe naa

    Mokada lankwa kiyala Petrol, Diesel aduwata denna ba, meka global commodity ekake

    World market price ekata denna ona, Aduma dan NPP eka karagena yanawa Kanchana la karapu deya, World market price ekata nathuwa sahandara mansikawathya nisa thama lankwata kela unee

    Nathnam Petrol wadi wenna ona 2020, 2021 year wala world market hatiyata

    ඕවා තේරුම්ගන්න පුලුවන් උන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට මේ ලංකාවේ. ඒකයි, මං කියන්නේ කාංචන අරං තියෙන්නේ මොළේ ඇති තීරණයක් කියලා.

    උපතින් අන්ධ උන්ට දේදුන්නක පාට විස්තර කරනවා වගේ වැඩක් තමා ලංකාවෙ ජනතාවට ඇත්ත කියලා දේශපාලනය කරනවා කියන එක. එහෙම බැරි බව තේරුම් අරං, රටට සේවය කිරිල්ල පැත්තක තියලා, තමන්ගෙ පෞද්ගලික දියුණුව සලසගන්න එක ඊටවඩා නුවණක්කාරයි.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,758
    9,458
    113
    ඕවා තේරුම්ගන්න පුලුවන් උන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට මේ ලංකාවේ. ඒකයි, මං කියන්නේ කාංචන අරං තියෙන්නේ මොළේ ඇති තීරණයක් කියලා.

    උපතින් අන්ධ උන්ට දේදුන්නක පාට විස්තර කරනවා වගේ වැඩක් තමා ලංකාවෙ ජනතාවට ඇත්ත කියලා දේශපාලනය කරනවා කියන එක. එහෙම බැරි බව තේරුම් අරං, රටට සේවය කිරිල්ල පැත්තක තියලා, තමන්ගෙ පෞද්ගලික දියුණුව සලසගන්න එක ඊටවඩා නුවණක්කාරයි.
    Sira, eya kara de hari

    Mewa therum ganna nam machan, Global economy eka gana study karnana ona. Specially USA econony eka gana wage, mama 2 years withara self study karaa 2017-2019

    math Job eka karanna gattama mewa igena gatta, campus kale owa danne na, mokada kalin igena gen na

    ethakota theruna ape ratee yana sahanadara mentality ekee awula

    Ithin meka hadanna ba, minissunge danuma madi mewa therum karannath

    mekata ape politcal culture ekath balapanawaa. Mokada Wipaksha walin usi ganawanawaa global commodity ekake wadi karama, un govermennt ekake karanakota anith pathee un same deya karanawaa

    dan NPP ekata wela thiyanne oka thama, boru kiuwa kiyala minissu baninawaa
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,879
    5,465
    113
    මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්
    ජනතාව මට එන්න කියපු නිසා මන් ආවා lol