පොර එක දිස්ත්රික්කෙන් රට ගොඩ දෑමමේ
පොර එක දිස්ත්රික්කෙන් රට ගොඩ දෑමමේ
පොරගෙ තාත්තා ඉස්සරම පටන් ගත්තෙ.. ජේ.වී.පී කියල දන්නවද???මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
පොරගේ තාත්ත දශක ගානක් thug game, හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
දැන් ඔය business කරනවා කියන්නෙ පාඩුවට හරි business පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කරන එකය් මුගේ plan එක.
මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..
පොර එක දිස්ත්රික්කෙන් රට ගොඩ දෑමමේ
අම්මෝ ජෙප්පො තෝත් කොටා වගේම තමයි නේද? ටිපිකල් ජෙපි ගොන් ටෝක්ස්.මොලේ තියන එකෙක්. මිනිහ දන්නවා තව කාලාන්තරෙකට පොහොට්ටුවට හෝ සජියට චන්දයක් දිනන්න බැහැ කියල, ඉතින් දේශපාලනේ කියල කරන දෙයක් නැහැ මුට.
පොරගේ තාත්ත දශක ගානක් thug game, හොරකන් කරලා කරලා පොදි ගහපුවා ඕන තරම් තියනවා ලංකාවෙත්, ලෝකේ වටෙත් මුට විතරක් නෙමෙය් තව පරම්පරා 7 කටම මුකුත් නොකර සුපිරියට ජීවත් වෙන්න..
දැන් ඔය business කරනවා කියන්නෙ පාඩුවට හරි business පටන් අරන් ඒ කළු සල්ලි ටික ටික සුදු කරන එකය් මුගේ plan එක.
මු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්. මේ තීරණේ මුට ඔක්කොම වාසි විතරය් කිසි අවාසියක් නැහැ..
Not their family business but married to the McLarens family.Yako McLarens Group munge family business eka. Billion ganun profit karanna puluwan hema secter ekak ma alla la tiyenne.
https://www.mclarens.lk/about-us/who-we-are/directors-board/ <- Directer board eke Kanchana issara edun ma innawa.
Mobil oil genunne me gollo.
Kandy Hotel Topaz megollonge.
Maritime Logistic Sector eka alla la iwarai. Billion ganun profit hamba wena secter ekak.
ඒ හින්ද තමයි Sinopec එකේ ලංකාවෙ agent කම උන්ට දුන්නේ..Not their family business but married to the McLarens family.
https://lankanewsweb.net/archives/3...-responds-to-media-reports-involving-sinopec/ඒ හින්ද තමයි Sinopec එකේ ලංකාවෙ agent කම උන්ට දුන්නේ..
Useless all of them except Kanchana. කංචන ඇතුළෙ ඉන්න ඕන කෙනෙක් කියල මම හිතනව පක්ෂෙ මොකක් උනත්. He managed well the oil struggle whatever it was.
බිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ2022 mu eka baragena manage karaa, union unta shot eka dunna
ඌ සල්ලි වලින් හොරකන් කරල තෙල් වලින් ගේමක්.ගහල නං npp එකේ උන් මුලින්ම ඇතුළට දාන්න කේස් එක අඳින්නෙ කන්චනටබිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ
122$ ta World market ekee price yanakota price wadi nokarapu Gota thama modaya. Anduwakata Thel mila control karnana ba, ehama karanawa kiyanne un failබිල හතර ගුණයකින් වැඩි කරලා මිනිස්සු හූරන් කාපු එකද මැනේජ් කරා කියන්නෙ
122$ ta World market ekee price yanakota price wadi nokarapu Gota thama modaya. Anduwakata Thel mila control karnana ba, ehama karanawa kiyanne un fail
Loke aduma Petrol Diesel mila thiba ratak lanakwa 2021 December wenakota, Gotabaya Modayak wage allagena indala. Yata Graph eka balanna
View attachment 272554USA, Australia, EU hama ratema wadi unaa Fuel Price, But lanakwe naa
Mokada lankwa kiyala Petrol, Diesel aduwata denna ba, meka global commodity ekake
World market price ekata denna ona, Aduma dan NPP eka karagena yanawa Kanchana la karapu deya, World market price ekata nathuwa sahandara mansikawathya nisa thama lankwata kela unee
Nathnam Petrol wadi wenna ona 2020, 2021 year wala world market hatiyata
Sira, eya kara de hariඕවා තේරුම්ගන්න පුලුවන් උන් ඉන්නේ අතේ ඇඟිලි ගාණට මේ ලංකාවේ. ඒකයි, මං කියන්නේ කාංචන අරං තියෙන්නේ මොළේ ඇති තීරණයක් කියලා.
උපතින් අන්ධ උන්ට දේදුන්නක පාට විස්තර කරනවා වගේ වැඩක් තමා ලංකාවෙ ජනතාවට ඇත්ත කියලා දේශපාලනය කරනවා කියන එක. එහෙම බැරි බව තේරුම් අරං, රටට සේවය කිරිල්ල පැත්තක තියලා, තමන්ගෙ පෞද්ගලික දියුණුව සලසගන්න එක ඊටවඩා නුවණක්කාරයි.
ජනතාව මට එන්න කියපු නිසා මන් ආවා lolමු නාකි උන කලෙක හරි අයෙ චන්දෙ දිනන්න පුළුවන් තත්වයක් රටේ ඇති උනොත් නොන්ඩි නැතුව ඇවිත් අයෙ දේශපාලනේ කරන්නෙත් පුළුවන්