ශ්‍රී ලංකා පොලීසියේ නව නිල ඇඳුම කැනඩා පොලිස් ඇඳුමට සමාන බව අනාවරණය වෙයි 🔴😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,202
    49,596
    113
    sssss_4da69a.png.1920x1080_q85_autocrop_crop-smart.png


    ශ්‍රී ලංකා පොලීසියේ නව නිල ඇඳුම කැනඩා පොලීසියේ නිල ඇඳුමට බොහෝ සෙයින් සමාන වනු ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වසරේ අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කළේ 2027 වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් හඳුන්වා දෙන බවය. මෙම නව නිල ඇඳුම මෙරට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි නිර්මාණය කිරීමට යෝජනා වී ඇති බව ද එහිදී සඳහන් විය.

    ශ්‍රී ලංකා පොලීසිය දැනට සිය නිල ඇඳුම ලෙස භාවිත කරනු ලබන්නේ යටත්විජිත සමයේදී හඳුන්වා දුන් කාකි නිල ඇඳුමයි. එහි කාකි කමිසය කලිසම් රෙද්දෙන් නිමවා තිබේ. කලිසම් රෙද්දෙන් මැසූ එම කමිසය මෙරට දේශගුණික තත්ත්වය ද සැලකීමේදී පොලිස් නිලධාරීන් දැඩි ශාරීරික අපහසුතාවන්ට ලක්කරන්නක් බවට කතාබහක් පවතින්නේ කලක සිටය. එබැවින් නව නිල ඇඳුමක අවශ්‍යතාව පැවතියත් එය හුදෙක් කතාබහකට පමණක් මෙතෙක් සීමා වී තිබිණි.

    මේ වන විට එම නව නිල ඇඳුම යථාර්ථයක් බවට පත්වෙමින් ඇති අතර, එය තවදුරටත් තහවුරු වන්නේ ජනාධිපතිවරයාගේ අය-වැය කතාවෙනි.

    “පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීමට බලය තියෙන්නේ ජනාධිපතිවරයාටයි. ඒ කටයුත්ත දැන් සිදුවෙමින් තිබෙනවා” යැයි පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ‘පැවසීය.

    නිල ඇඳුමට සුදුසු වර්ණ කිහිපයක් සාකච්ඡාවට ලක්වූවත් කැනඩා පොලීසිය භාවිත කරන අළු පැහැති කමිසය සහ නිල් පැහැති කලිසම කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇති බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    https://irinews.com/it-is-revealed-...uFTEEaPTzVV9CdSpOg_aem_codOUHwcQGXt2vyaUtgA1Q
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,367
    113
    Uniform එක වෙනස් කරනව -> දැන් පොලීසිය හරි හොඳයි, Canadaවේ වගේමයි -> එහෙනං අර ත්‍රස්ත පනත ගැටලුවක් ඇත්තෙම නෑ -> අපි ඒවා සම්මත කරමු -> Okay & Done.
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    500
    461
    63
    මං නං කියන්නෙ ඔසී තියෙන එක තමයි හොඳ 🤭

    තද පාටවල් ඇන්දම ලංකාව වගේ රස්නෙ රටවල් වල අමාරුයිනෙ. නැත්තං ලොකු අවුලක් නෑ.
    okama thama math hithuwee
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,847
    170,995
    113
    එකමත් එක රටක
    ඕක ඇ‍ඳගෙන විට කකා වල්ල කහ කහ ඉද්දි කොහොමද ආතල් ?
    කැනඩාවේ උන් වහාම ක්‍රියාත්මක වන පරිදි උන්ගේ ඇදුම වෙනස් කරනවා

    අර ඉන්දියාවේ අදින්නේ බන් කාකි පාටේම ගොඩක් ලා එක . එහෙම කරන්න පුලුවන් නේ මුන්ට .
    ------ Post added on Nov 16, 2026 at 9:13 AM
     
    • Haha
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,327
    11,668
    113
    යුනිෆොම් එක මාරු වුනාට ඔකෙ ඉන්න, බෞද්ද දම්ම චක්‍රෙ ගහන් ඉන්න ,හෙල ප්ලොසිය සුදනො වෙනවාද!!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,589
    1
    20,868
    113
    35
    Spain
    මන් මේ ෆොටෝ එක අපේ පොඩි එකෙක්ට පෙන්නුවා, ඌ කිව්වා අය්යෝ මාමේ අව්වේ ඉන්න බෑ නේ කළු ඇඳගෙන කියල. පොඩි එකාට තනා අවබෝධය නෑ මහා උන්ට.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,085
    2,676
    113
    Nugegoda
    ශර්ට් එක ලා පාටක් වුනා නම් තමයි හොඳ ලංකාව වගේ රටකට. පුද්ගලිකව මමත් කාකි ඇඳුමට කැමති නෑ, ඒක outdated වගේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,072
    56,566
    113
    Colombo
    යුනිෆොම් එක මාරු වුනාට ඔකෙ ඉන්න, බෞද්ද දම්ම චක්‍රෙ ගහන් ඉන්න ,හෙල ප්ලොසිය සුදනො වෙනවාද!!

    සිරාවට බන්.UK වල වගේ තම්බි සෙට් එකක් දැම්ම නම් ඉවරයි
     
    • Like
    Reactions: clumsyhulk

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    242
    393
    63
    ඉස්සර පොලිසියෙන් කාපුවා මතක්වෙනකොට කට්ටියට PTSD වගේ ඈති
    Uniform මාරුකරලා බලනවා හරියය්ද කියලා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,590
    5,835
    113
    එල එල පුලුවන්තරම් තද පාට දාන්න ඔනේ ඇතුලෙම තැම්බෙන්න..... :lol: