වයස අවුරුදු 23ක තරුණයෙක්, වයස අවුරුදු 15 ක දැරියක රැගෙන යාමට ලබා දුන් තීන්දුව

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    නෑ බන් ගොඩක් රටවල අවුරුදු 14 හෝ 15 න් පස්සෙ අවුලක් නෑ.
    ඇත්තටම බැලුවොත් මේ කේස් එක ලංකාවෙ නැතුව වෙන රටක උනානන් කිසිම වරදක් නැති වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනව.
    සර්ච් කරල බලපන්කො අපි හිතුවට බටහිර රටවල් අපිට වඩා මේවට strict කියල ඇත්තටම එහෙම නෑ.

    එහෙම නැති ගොඩක් රටවලත් දෙන්නම වයස අඩු වෙන්න ඕනෙ නෑ. එකෙක් 18 ට වැඩි උනත් ළඟ වයස් වල උන් නන් අවුලක් නෑ.
    බලපන් මුස්ලිම් නැති මොන රටද 16ට අඩුවෙන් තියෙන්නෙ කියලා. ඒ ඇරෙන්න සිවිලයිස් රටක ඕක ලංකාවට වඩා කේස්

    වෙන රටක උනා නං කොල්ලට ඔය තරමෙන් වත් බේරෙන්නෙ නැහැ. මම ඉඳපු සමහර රටවල නීති කොයි තරං සැරද කියනවා නං high school කෙල්ලො දිහා එහෙම 18ට වැඩි එවුන් බලන්නෙවත් නැහැ
    සමහර වෙලාවට වයස අඩු එවුන් එක්ක සෙක්ශුවල් දේවල් චැට් කරලා එහෙම තිබ්බත් ඇති හිරේ යන්න

    ලඟ ලඟ වයස් කියලා සීන් එකක් නැහැ
    සිටුවේශන් දෙකයි තියෙන්නෙ

    දෙන්න්ම minor නං දෙන්නටම ලොකු කේස් එකක් නැහැ
    එකෙක් minor අනෙකා adult නං adult එකා අනාතයි. වෙන රටවල ඔහොම ලමයෙක් හැදුනම කෙල්ලට කවුන්සලින් කරනවා 90%ක් වෙලාවට කොල්ලට කෙල්ලබ බඳින්න වෙන්නෙ නැහැ. කෙල්ලට ඕන නං ලමයා තියාගන්න පුලුවන් කෙල්ලට එපා නං ඇබෝශන් හරි වෙන කාට හරි හදාගන්න හරි දෙන්න පුලුවන්
    කොල්ලට say එකක් නැහැ

    හැබැයි කෙල්ල ලමයා තියාගත්තොතින් කෙල්ලටයි හැදුනු ලමයටයි අවුරුදු 18 වෙනකල් නඩත්තු ගෙවන්න වෙන්න එහෙම පුලුවන්
     
    • Like
    Reactions: zid2021

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113
    බලපන් මුස්ලිම් නැති මොන රටද 16ට අඩුවෙන් තියෙන්නෙ කියලා. ඒ ඇරෙන්න සිවිලයිස් රටක ඕක ලංකාවට වඩා කේස්

    නෑ මචන් එහෙම නෑ. 18 නන් නැත්තෙම නැති තරන්. 16 තමයි වැඩිම ලංකාවත් ඇතුලුව.
    මේ gemini එකෙන් ගත්තෙ. ඕකෙ ගොඩක් ඒවා මම ඉස්සර වෙනම චෙක් කරල confirm කරගෙන තියෙනව.

    Age of Consent at 14
    • Europe: Albania, Andorra, Austria, Bosnia and Herzegovina, Bulgaria, Germany, Hungary, Italy, Liechtenstein, Montenegro, North Macedonia, Portugal, San Marino, Serbia.
    • Americas: Bolivia, Brazil, Chile, Colombia, Ecuador, Peru.
    • Asia: China.
    Age of Consent at 15
    • Europe: Croatia, Czech Republic, Denmark, France, Greece, Iceland, Monaco, Poland, Romania, Slovakia, Slovenia, Sweden.
    • Americas: Costa Rica, Uruguay.
    • Asia & Middle East: Cambodia, Kuwait (15–17 depending on marital status), North Korea, Syria, Thailand.
    • Africa: Guinea, Mali, Togo.
    ඔයිට අමතරව තව ඇෆ්‍රිකන් රටවල සහ ආර්ජන්ටිනාවෙ 13 යි. ජපානෙත් 2023 වෙනකන් 13 ට තිබ්බෙ. 2023 16 ට වැඩි කරා.

    ලඟ ලඟ වයස් කියලා සීන් එකක් නැහැ

    තියෙනව බන්. Romeo and Juliet Law කියල කියන්නෙ. සර්ච් කරල බලපන්කො. ගොඩක් රටවල මේක තියෙනව. Age of Consent එකෙන් යට කෙනෙක්ට උනත් ළඟ වයස්වල partners ල එක්ක සෙක්ස් කරන්න ඉඩ දෙනව මේකෙන්.
     
    • Like
    Reactions: CohenLenstra

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    114
    127
    43
    නීතිමය පැත්තෙන් හරි නැත්තම් ඕකට බුරුලක් දුන්නොත් රැල්ලට යයි දන්නවනෙ පොඩි උන්.

    හැබැයි මානුශීය පැත්තෙන් අව්ල් හැබැයි ඉස්සරහට කොල්ලට සහනයක් හම්බෙයි කියල හිතනව
     
    • Like
    Reactions: olu bakka

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,011
    6,182
    113
    නෑ මචන් එහෙම නෑ. 18 නන් නැත්තෙම නැති තරන්. 16 තමයි වැඩිම ලංකාවත් ඇතුලුව.
    මේ gemini එකෙන් ගත්තෙ. ඕකෙ ගොඩක් ඒවා මම ඉස්සර වෙනම චෙක් කරල confirm කරගෙන තියෙනව.

    Age of Consent at 14
    • Europe: Albania, Andorra, Austria, Bosnia and Herzegovina, Bulgaria, Germany, Hungary, Italy, Liechtenstein, Montenegro, North Macedonia, Portugal, San Marino, Serbia.
    • Americas: Bolivia, Brazil, Chile, Colombia, Ecuador, Peru.
    • Asia: China.
    Age of Consent at 15
    • Europe: Croatia, Czech Republic, Denmark, France, Greece, Iceland, Monaco, Poland, Romania, Slovakia, Slovenia, Sweden.
    • Americas: Costa Rica, Uruguay.
    • Asia & Middle East: Cambodia, Kuwait (15–17 depending on marital status), North Korea, Syria, Thailand.
    • Africa: Guinea, Mali, Togo.
    ඔයිට අමතරව තව ඇෆ්‍රිකන් රටවල සහ ආර්ජන්ටිනාවෙ 13 යි. ජපානෙත් 2023 වෙනකන් 13 ට තිබ්බෙ. 2023 16 ට වැඩි කරා.

    තියෙනව බන්. Romeo and Juliet Law කියල කියන්නෙ. සර්ච් කරල බලපන්කො. ගොඩක් රටවල මේක තියෙනව. Age of Consent එකෙන් යට කෙනෙක්ට උනත් ළඟ වයස්වල partners ල එක්ක සෙක්ස් කරන්න ඉඩ දෙනව මේකෙන්.

    Adu watasen sex karala Lamayek labila pawul kaagena thundena innawanam, kala waradata Daduwam niyama karanawa essella.
    Enpasse e siradaduwama Athhitawanawa..
    Ekiyanne Kal danawa Hirey Dana eka. Mokadha constitution eke Family ekak kiyanney society ekak pawathinna Rekiya yuthu ekakayak lesa piligannawa
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,466
    24,418
    113
    Adu watasen sex karala Lamayek labila pawul kaagena thundena innawanam, kala waradata Daduwam niyama karanawa essella.
    Enpasse e siradaduwama Athhitawanawa..
    Ekiyanne Kal danawa Hirey Dana eka. Mokadha constitution eke Family ekak kiyanney society ekak pawathinna Rekiya yuthu ekakayak lesa piligannawa
    ලංකාවෙ අත් හිටවූ සිර දඬුවම් දෙන්නෙ දෙන්නම අඩු වයස් නන් විතරයි බන්
     
    ඉතිං බං ඔය ඩේටා survival bias ඩේටානේ. උඹ සර්ච් කරේ age of concent එක අඩු රටවල් කියලා නේ. ඕක අනෙක් පැත්තට සර්ච් කරාම ඔයිට වඩා රටවල් ගොඩක් එනවානේ

    තියෙනව බන්. Romeo and Juliet Law කියල කියන්නෙ. සර්ච් කරල බලපන්කො. ගොඩක් රටවල මේක තියෙනව. Age of Consent එකෙන් යට කෙනෙක්ට උනත් ළඟ වයස්වල partners ල එක්ක සෙක්ස් කරන්න ඉඩ දෙනව මේකෙන්.
    https://www.superlawyers.com/resources/criminal-defense/what-is-a-romeo-and-juliet-law/ මේක බලන්න
    ඔය law එක රටෙන් රටට වෙනස් වෙනවා, ඒ වගේම වයස අඩු කෙනාට minimum age එකක් තියනවා වැඩි කෙනා අවුරුදු 2-3 අතර age gap එකක ඉන්න ඕන
    ඔය ලින්ක් එකට ගිහින් බලන්න ගොඩක් රටවල් වල ඔය නීතිය ඇප්ලයි වෙන්න age එක අඩු කෙනාගෙ අවම වයස 15-18 වගේ වෙන්න ඕන, ඒ වගේම වයස වැඩි කෙනාටත් ලිමිට් එකක් තියනවා එකම තැනක විතරයි 20 ගනං වලට අදාල වෙන්නෙ. අනෙක් සේරම වයස වැඩි කෙනා 19ට වගේ අඩු වෙන්න ඕන

    හැබැයි මේකෙන් නිදහස් වෙන්නෙ රේප් කේස් එකෙන් හරි ලොකු දඬුවමක් ලැබෙන එකෙන් විතරයි
    සාමාන්‍ය දඬවමක් ඒත් ලැබෙනවා. මේක හදලා තියෙන්නෙ high school එවුන්ම ටාගට් කරලා කියලා කියන්නෙ

    ඔය විදියෙන් බැලුවත් 15-23 දෙන්නෙක් කියන්නෙ වැරැද්දක්. ෆ්ලොරිඩා වල ලොකුම ගැප් එක allow කරලා තියෙන්නෙ. එහෙ වයස 16-24 දෙන්නෙක් අවුලක් නැහැ. 16ට අඩු බැහැ
    ඒ බැලුවත් ලංකාවෙ කේස් එකේ වයස වැරදියි රේප් කේස් එකක් වෙනවා

    Adu watasen sex karala Lamayek labila pawul kaagena thundena innawanam, kala waradata Daduwam niyama karanawa essella.
    Enpasse e siradaduwama Athhitawanawa..
    Ekiyanne Kal danawa Hirey Dana eka. Mokadha constitution eke Family ekak kiyanney society ekak pawathinna Rekiya yuthu ekakayak lesa piligannawa
    එහෙම දෙන්නෙ නැහැ බන්
    අඩු වයසෙ ලමයෙක් රවට්ටගෙන ලමයෙක් හදලා පවුල් කෑවා කියලා රේප් කේස් එකෙන් නිදහස් කරන්නෙ නැහැ
    මල කෙලියක් වෙනවා එහෙම කරන්න දුන්නොතින්
    ලංකාවෙ අත් හිටවූ සිර දඬුවම් දෙන්නෙ දෙන්නම අඩු වයස් නන් විතරයි බන්
    yes
    ------ Post added on Nov 16, 2026 at 6:50 PM
     
    • Like
    Reactions: zid2021

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,011
    6,182
    113
    U Hirey gihin enakota wife and lamaya maha parata wetenawane. Ehenam uu Hiren enakan government eken family take care karanna oney.
    Eka partyakata dunna daduwama nisa gani and lamaya thiyena thathwayenuth pallehata wetenawane.

    Appeal wala minihage current true consensus, potentials etc test karanna Oney enpasse fake family life wage nam conviction confirm karanna Oney.
     
    • Like
    Reactions: CohenLenstra

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    U Hirey gihin enakota wife and lamaya maha parata wetenawane. Ehenam uu Hiren enakan government eken family take care karanna oney.
    Eka partyakata dunna daduwama nisa gani and lamaya thiyena thathwayenuth pallehata wetenawane.

    Appeal wala minihage current true consensus, potentials etc test karanna Oney enpasse fake family life wage nam conviction confirm karanna Oney.
    එතකොට කෙල්ල කැමතිනං කොහෙ හරි ඉන්න නාකියෙක්ට කෙල්ලෙක්ව රවට්ටලා කැමති කරගෙන ලමයෙක් හදලා දීලා පවුල් කන්න දෙන්න ඕන කියලද කියන්නෙ (by your defnintion දෙන්න කැමැත්තෙන් පවුල් කනවා නං)
     
    • Like
    Reactions: zid2021

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,011
    6,182
    113
    එතකොට කෙල්ල කැමතිනං කොහෙ හරි ඉන්න නාකියෙක්ට කෙල්ලෙක්ව රවට්ටලා කැමති කරගෙන ලමයෙක් හදලා දීලා පවුල් කන්න දෙන්න ඕන කියලද කියන්නෙ (by your defnintion දෙන්න කැමැත්තෙන් පවුල් කනවා නං)
    Na mun dennage age gap 8 years ne. Dan 25 kellai 33 kollai badina eka loku awulak nane. Aruth 23 unata true love tibba nam ehema sex wenna puluwan ne. Kohoma unath mewage ewa wena eka discourage karanna oney
     
    • Like
    Reactions: CohenLenstra

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    Na mun dennage age gap 8 years ne. Dan 25 kellai 33 kollai badina eka loku awulak nane. Aruth 23 unata true love tibba nam ehema sex wenna puluwan ne. Kohoma unath mewage ewa wena eka discourage karanna oney
    නෑ බන් එහෙම දැන් වයසෙන් බලන එක වැරදියි
    ඕන දෙන්නෙක් ගත්තොතින් කාලයක් ගියාම දෙන්නම legal concent age එකට එනවා නේ

    15-23 කියන්නෙ ලොකු ගැප් එකක්, පොඩි ලමයගෙ වයසට සාපේකශව හිතුවම
    මෙහෙම හිතපන් වයස 8 ගැප් එක ගැන
    15 කියන්නෙ ඉස්කෝලෙ 10 වසරෙ ලමයෙක් 23 කියන්නෙ හන්දියෙ ත්‍රීවිල් දුවන එකෙක්. උඹ 10 වසරෙදි තිබුනු maturity එක ගැන හිතපන්, ඒ ලෙවල් එකේ ලමයෙක්ව brain wash කරන එක 23 එකෙක්ට ගේමක් නැහැනේ.

    තව ඕන නං මෙහෙම හිතපන් අවුරුදු 8 ගැප් එක ගැන
    වයස 12 ලමයෙක් වයස 20 එකෙක් එක්ක
    වයස 11 ලමයෙක් වයස 19 එකෙක්
    වයස 10 ලමයෙක් වයස 18 එකෙක්
    මේ අන්තිම තුන බැලු බැල්මටම රේප් කේස් කියලා තේරෙනවා නේ
    එතකොට 15 - 23 ත් ඔය ගොඩටම වැටෙන්නෙ
     
    • Like
    Reactions: zid2021 and Tonto

    Hari
     
    yaka92

    Well-known member
  • Jun 22, 2017
    373
    345
    63
    colombo
    අවු. 15 දී මොනවද යකෝ ජිවිතේ ගැන තේරෙන්නෙ.
    ඒ ලමයගෙ ජිවිතෙ කාපු ගස්බල්ලව මකවල ගන්න ඕනේ. :angry:

    හෙනගහපන් ඔය වගේ මෝඩ කැරියන්ව සාදරනිකරණය කරන්න හදන බිජ්ජෝන්ට!!
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    ඔය මොනවා කරත් වෙච්ච වැරැද්ද ඉවර වෙන්නෙ නැහැනේ බන්
    නිකමට හිතපන් ඒ ලමය ඕකගෙන් ලමයෙක් හදා ගත්තෙ නැතිව ඉඳලා හරි වයසෙදි ඔයිට වඩා හොඳ මිනිහෙක් එක්ක ගිහින් ඒ හොඳට ඉන්න තියන චාන්ස් එකක් නැති වෙලා තියෙන්න පුලුවන්
    ඉගෙන ගන්න තිබුනු චාන්ස් එක නැති වෙලා තියෙන්න පුලුවන්
    ඒ ලමයට අවුරුදු 15 ඉඳන් අවුරුදු 25(සාමාන්‍යෙන් කෙල්ලෙක් ලමයෙක් හදන වයස) වෙනකල් අවුරුදු 10ක් ජීවිතෙන් නැති වෙලා තියනවා. ජීවිතේ ටිකක් ආතල් එකේ ඉන්න තිබුනු වයස ඒ දරුවට නැති වෙලා තියනවා

    එහෙම බන් ලමයෙක් රේප් කරාට පස්සෙ නීතියෙන් හරි කසාද බඳින්න දුන්නා කියලා හරි ආරක්ශාවල් දුන්නත් ඒ ලමයට සිදුවුනු අසාධාරනය නැති වෙන්නෙ නැහැ බන්

    නිකමට හිතපන් දැන් කවුරු හරි ලමයෙක් බ්‍රේන්වොශ් කරලා ලමයෙක් හදලා දීලා කැමැත්තෙන් කරා කියලා මම බාරගන්නං කිවුවට ඒ මිනිහට දඬුවම් නොදී ඉන්න පුලුවන්ද. මේ වෙලා තියෙන්නෙත් more or less ඕකම තමයි

    අනික බන් ඔහොම අඩු වයසෙන් බැන්දට ඔය කෙල්ලටම පස්සෙ හිතෙන්න පුලුවන් තේරෙන කාලෙකද යකෝ මූ මගේ ජීවිතේ විනාස කරා නේද කියලා

    imotionally හිතනවට වඩා පට්ට සංකීර්ණ ප්‍රශ්නයක්
    ඔයා කියන කතාවේ ඇත්තක් තියෙනවා... නමුත් ප්‍රශ්නය, මේ වැරැද්ද උනාට පස්සේ ඒ අසාධාරණයට ලක්වෙච්ච ළමයා වෙනුවෙන් දැන් සමාජයක් විදිහට අපි ගන්න ඕනි සුදුසුම ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක.

    අර මනුස්සයව අවුරුදු 12කට අච්චු කරන එක අර ලාබාල අම්මටයි දරුවටයි කරන්න පුලුවන් ලොකුම උදව්වනං, ඒක කරාට කමක් නෑ. එහෙම නැත්තං ඒකෙන් තව දුරටත් වෙන්න පුලුවන් හානියක් නං වෙනස් විදිහටනේ හිතන්න ඕනි. ඔය post එකේ කියලා තියෙන 2019 case එක ඒ විදිහට හිතලා දීපු තීන්දුවක් කියලා තමා මට හිතෙන්නෙ Appeal court එකෙන්.

    මට හිතෙන්නෙ ඔය වගේ case නීතියෙන් එහාට ගිහිපු complicated situations. ඒහින්දා general scenario එහෙකට දාලා අපිට හිතන්න අමාරුයි සහ වැරදියි. ඒවා case by case යන්න ඕනි.

    ඔතන අවුල තියෙන්නේ මෙතැනදි නීතිය ලිහිල් උනෝතින් ඕක පූර්වාදර්ශයක් කරගෙන ඉස්සරහටත් වෙනින් අයට ඕක misuse කරන්න පුලුවන්. ඒකත් ඇත්ත. දෙපැත්තක් තියෙනවා. නමුත් මේ particular case එකේදි අපිට judgements පාස් කරන්න බෑ 15, 16 කියලා ඉල්ලක්කමක් අල්ලගෙනම විතරක්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,625
    2,129
    113
    colombo
    මු කරපු වැඩේ වැරදී.. ඒත් අහුවෙනකල් මුට පුළුවන් විදිහට දෙන්නටම රැකවරණය දුන්න එක වටිනවා... කොල්ලව වැරදි කාරය වෙනව නෙ කෝමත්, උන්දෙන්නව බන්දලා දීලා.. අත් හිටවපු සිර දඳුවමක් වගේඑකක් දුන්නනම් හරි..

    ඔයිට වැඩි කේස් මේ කොළඹ අවට වෙනව බම්.. මාමා ගෙ අතින් බඩ උන කේස්.. බඩ වෙලා මාස ගණන් ඉස්කෝලෙ ගිය, සෙල්ලම් කරපු... තව එහෙමම නෙට්බෝල් ටූනමන්ට් ගහල ඇවිත් මාස ද්‍ර්කෙන් වගේ බබාලා හම්බ උන.. ඒත් ඔක්කොම වෙලත් ඉස්කෝලෙ ගිහින් ඒ ලෙවල් ගොඩ දාපු.. අවස්තා..

    ඕකෙම කනපිට වෙලා දරුව එක්ක අනාත වෙලා අවු.15 - 16 කුඩු/අයිස් කාරයෙක් ඩීල් කරන බඩුවක් උන කතාත් තියෙනව... එහෙම ඩීල් එකකට ඉස්කෝලෙ උගන්නපු සර්ලට සෙට් වෙච්ච කතාත තියෙනව.

    මුන් දෙන්නට පාඩුවෙ ජීවිතේ ගොඩ නගාගන්න දුන්නන්නම් හරි.....