Questions ### ට්‍රිප් ස්විච් (Trip Switch) සහ සර්කිට් බ්‍රේකර් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,223
    4,211
    113
    නිවාස සඳහා භාවිත කරන හොඳම සහ ප්‍රසිද්ධ ට්‍රිප් ස්විච් (Trip Switch) සහ සර්කිට් බ්‍රේකර් (Circuit Breaker) වෙළඳ නාම?
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,453
    11,168
    113
    mama nam damme Terasaki brand eken

    mama 2025 di gaththa , Swedish Trading Company eken Hager RCCB: 40A 30mA (2 Pole) 9975/= ta ( life time warranty , made in France )
     
    • Like
    Reactions: Inigo Montoya

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,137
    1,565
    113
    පිටරට හොද බ්‍රෑන්ඩ් වල 99% ක් ලංකාවේ තියෙන්නේ හොර කොපි, ඒවා අරන් කෙලෝ ගන්නවට වඩා හොදයි ඔරේන්ජ් කෙවිල්ටන් වගේ දන්නා ලෝකල් එකක් දාන එක.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,737
    113
    United States
    ගෙදරට නම් Hager German එක හොඳයි කියලා ගොඩක් අය කියනවා බන්, ඒත් ලංකාවේ fake තියෙන නිසා විශ්වාස තැනකින් ගන්න එකයි වැදගත්.
     
    • Like
    Reactions: Inigo Montoya